ManoShani

ManoShani creator

06/02/2026

🌹

04/02/2026

බබී 🌹😘

01/02/2026

💃💃💃💃💃

I've just reached 100 followers! Thank you for continuing support. I could never have made it without each and every one...
09/01/2026

I've just reached 100 followers! Thank you for continuing support. I could never have made it without each and every one of you. 🙏🤗🎉

23/10/2025

❤️💫🍃

ᩣシ

මට මමම වී ඉන්න ඉඩ දෙන්න, මට පුලුවන් තනියම විඳින්න 🌼🍃
22/10/2025

මට මමම වී ඉන්න ඉඩ දෙන්න, මට පුලුවන් තනියම විඳින්න 🌼🍃

ජිවිතේ කියන්නෙ "ගෙවී ගිය එක් දිනයක්වත් ආයෙ නොඑන සංචාරයක්" 🥰🌼❄️🌈️❤️
13/10/2025

ජිවිතේ කියන්නෙ "ගෙවී ගිය එක් දිනයක්වත් ආයෙ නොඑන සංචාරයක්" 🥰🌼❄️🌈️❤️

ආයෙත් ඉපදෙන්න වුණොත් මම තෝරගන්නෙ ගැහැණියක් වෙන එක. වැරදි වැරදි දිග ඇස් අදින, රෝස පාට කුරුලෑ කැලල් තියන කම්මුල් පාට කරන, ...
11/10/2025

ආයෙත් ඉපදෙන්න වුණොත් මම තෝරගන්නෙ ගැහැණියක් වෙන එක. වැරදි වැරදි දිග ඇස් අදින, රෝස පාට කුරුලෑ කැලල් තියන කම්මුල් පාට කරන, හැම දේකම කෝමලකමක් හොයාගන්න, රේන්ද අල්ලපු ගවුම්වලට ආස කරන, කන්කෙදිරි ගාන නාහෙන් අඩන, තනිකමේ ගිලුණාම දේවදාර ගස් වගේ වෙන, ආදරේ ඉස්සරහ සමන් වැල් වගේ වෙන ගැහැණුකමේ ආශ්චර්යය

මනුස්සයෙක්ට තියෙන්න ඕනි තමන් ගැනම ඇතිවුණු ආදරයක්. 💜️ ලස්සන ඇඳුමක් ඇඳලා තමන්ගෙ හිත සතුටු කරන්න❤️ලස්සන ෆොටෝ එකක් අරගෙන තමන...
24/05/2025

මනුස්සයෙක්ට තියෙන්න ඕනි තමන් ගැනම ඇතිවුණු ආදරයක්. 💜️

ලස්සන ඇඳුමක් ඇඳලා තමන්ගෙ හිත සතුටු කරන්න❤️

ලස්සන ෆොටෝ එකක් අරගෙන තමන්ගෙම ලස්සන දකින්න❤️

තමන් ආසම විදිහෙ කෑමක රස බලන්න❤️

ආසාවෙන් හිටපු පොතක් කියවලා, film එකක් බලලා මනස සැහැල්ලු කරන්න❤️

තමන් ආස තැනක ඇවිදින්න යන්න❤️

කවුරු හිටියත් කවුරු නැති වුණත් මනුස්සයෙක්ට පුළුවන් වෙන්න ඕනි තමන්ට ආදරේ කරන්න. තමන්ව විශ්වාස කරන්න වගේම තමන්ව බලාගන්න. 💓

පෝරුවක නගින්න හැම කෙල්ලටම පුලුවන් උනාටමේ මංගල ගමන් දෙකම යන්න වාසනාව,ඕන 💕මාල හත දාන්න හැම කෙල්ලටම පුලුවන් උනාටකලු ලෝගුවත්...
12/02/2025

පෝරුවක නගින්න හැම කෙල්ලටම පුලුවන් උනාට
මේ මංගල ගමන් දෙකම යන්න වාසනාව,ඕන 💕
මාල හත දාන්න හැම කෙල්ලටම පුලුවන් උනාට
කලු ලෝගුවත් දාලා දවසක මාල හතත් දාන්න වාසනාව ඕන♥️

ආදරේ පාට රතු වුනාට
පිවිතුරු බවේ වර්ණය සුදු වුනාට
මං ආසම පාට කලු. 🖤

ඒ ලෝගුව බර හින්දාම. 💫♥️

ඉතින්, මේ දෙවුරෙහි බර දැරූ, බර දරන්න බලාපොරොත්තු වන සැමටම මම මුළු හදවතින්ම සුබ පතන්නෙමි💐

Address

Galle

Telephone

+94705311616

Website

Alerts

Be the first to know and let us send you an email when ManoShani posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ManoShani:

Share