
10/09/2025
#හෑම්ල01
දැන් මචං උ|බ කොල්ලෙක්නම් උබ|ට ඉන්න කෙල්ල උබ ගැන කොයි වෙලාවෙත් සැක කරනවනම් උබ|ට ඒ ලව් එක එපා වීමේ සම්බාවිතාවය 99.9% 😪
මගේ බං යාලුවෙක්ගෙ සුදාම්මී උ|ගේ fb account එකයි, wtz එකයි, insta එකයි සේරම යටිබඩවල් ටික ඉල්ලනවා කියලා මේ ලගදි එකම වදයයි මට,
දැන් ඔය ඔහොම ඉල්ලන සුදාම්මිලාගෙන් මුලින්ම අහන්නේ personal account එකක් කියන්නේ මොකද්ද.....???
ය|කෝ.... තො|පි එක්ක බෙදාගන්න ඕන්නම් සකර්බර්ග් අයියට තිබ්බනේ මෙක හදනකොට personal නැතුව couple account හදන්න 🙂
දැන් අරූ දෙන්න බෑ කිව්වම ඌ|ට කියලා ආදරේදි හැමදේම බෙදාගන්න ඕනයි අරකයි මේකයි යැයි යැයි ..... (දන් නැද්ද ගෑනු කියවන්න ගත්තම )
එතකොට කෙල්ලොන්ට අදින්න ජංගි🌸යකුත්, කොල්ලොන්ට අදින්න ජොකෙ🐍කුත් කියලා දෙකක් එන්නේ ඇයි, තො|පි දෙන්නටම පුලුවන්නෙ එකක බැහැලා යන්න 🙂 (මන් මේ සිරාවටම මලපැනලා ඉන්නේ තරුශ උබ එක්ක )
එහෙම මේ හැමදේම බෙදාගන්න ඕන කියලා account එකේ ඉදලා බෙදාගන්න ඕන නෑ රෙම්ද 🙂
ජොබ් එකේ ප්රශ්නයි, ගෙදර ප්රශ්නයි, සේරම ප්රශ්න ඔලුවෙ තියාගෙන කොල්ලො අමාරුවෙන් ගේමක් ගහන් යද්දී මේ වගේ ඔලුව කන ටික්රි ටොක්රි අම්මන්ඩියෙක් හම්බුනා කියන්නේ....හම්මෝ කොල්ලගෙ ඔලුවට පුදුම නිදහසක් 🙂
දැන් නිකමට හිතපම්කො කෙල්ල ගාව account එක තියෙද්දී වැරදිලාවත් උගේ වන|චර යාලුවෙක් "මෙන්න අලුත් එක බැලුවද....ම්ම්ම්ම්" කියලා මස්කඩේක දර්ශන පෙලක් එව්වොත් 🙂
ඊට පස්සේ ආයෙම අර අහිංසක පීඩිත තරුනයට සතිගානක්, මාස ගානක්, බොහෝ විට ජීවිත කාලය පුරා...
" ඒක තමයි තමු|සෙට මට ඕක දෙන්න බෑ කිව්වෙ.."
"යාලුවො වගේම ඇතිනෙ ඔහෙත්...බ්ලා බ්ලා බ්ලා"
"යන්නෙ එහෙම නෑ ආපහු ඔය පෙ|තයා එක්ක "
ඔයවගේ මෙකි නොකී සෑහෙන්න දේවල් අහන්න වෙන්නෙත් ඌ|ට.
හම්බුන වෙලාවට ෆෝන් එක බලන එක වෙනම දෙයක් ඒකටත් හෑල්ලක් දෙන්නම් තව දවස් ටිකකින්... එහෙම නැතුව එක ජ🌸ගිය දෙකට බෙදාගත්තා වගේ ඔහොම එකම account එක්න් දෙන්නම එන්න එපා, personal කියන්නේ personal හොමතගයු...
කැම්රි මිතුරා උබර් මේක ශෙයාර් කරපම් දැන් කෑල්ලට පේන්න...( මන් දන්නවා උබර් මේක ජීවිතේට ශෙයාර් කරන් නෑ ) සුදාම්මිට බය එකා 😾