Eranga Diary

Eranga Diary The new things that you have not seen from my eyes to you,,,,,,,,,,,,,,,,,✍

26/08/2026

🫶🎧

゚viralシ

ඉතිහාසේ බැලුවම රජකාලේ විකටයා 😁   #   ゚
25/08/2026

ඉතිහාසේ බැලුවම රජකාලේ විකටයා 😁 #

විශ්‍රාමික හිටපු නාවික හමුදාපති අද්මිරාල් කාංචන බානගොඩ මහතා ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ (AASL) නව සභා...
25/08/2026

විශ්‍රාමික හිටපු නාවික හමුදාපති අද්මිරාල් කාංචන බානගොඩ මහතා ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ (AASL) නව සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

ඔහුගේ නව පත්වීම 2026 සැප්තැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක වේ.

හිටපු සභාපති එයාර් චීෆ් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා ජනවාරි මාසයේ ධුරයෙන් ඉවත්වීමෙන් පසු, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් W. W. S. මංගල මහතා AAAL හි වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

සුබ පැතුම් එකතු කරනව වැඩ කටයුතු සාර්ථකව කරගන්න ලැබෙන්න කියලා ඔබ දෙපළටම ✌🙏

25/08/2026

මට මතක් උනේ එච් එම් කුඩලිගම කිවිදුන්ගේ 🍃
"වැස්ස " කවි පන්තියේ කොටසක්

අහසෙ වළාකුලු හා තරගයක යෙදී
තොටියා ඔරුව ආපහු තොටුපලට පදී.

ඊළග පද පේලි දෙක මතක නැ යාලුවනෙ..☹
දන්න කෙනෙක් කමෙන්ට් කරන් යන්න බලන්න 🙏✌

නිවන්සුව ලැබේවා නිළදාරිතුමණීනාවික හමුදාවේ තවත් අමරනීය විරුවෙක් ..ඔබට සුභ ගමන් .🥲   ゚
25/08/2026

නිවන්සුව ලැබේවා නිළදාරිතුමණී
නාවික හමුදාවේ තවත් අමරනීය විරුවෙක් ..
ඔබට සුභ ගමන් .🥲

25/08/2026

ඒ Vibe එකත් එක්ක තුන්ලෝකයට අදිපති ත්‍රයිලෝක සුවය දෙයි කියලනම් වැඩක් නෑ.හරිම සාමකාමී 😍🍁

゚ ゚

යටින් කෙළවන Seen මම ළග නෑ 😎   ゚viralシ
24/08/2026

යටින් කෙළවන Seen මම ළග නෑ 😎

゚viralシ

👀☹
24/08/2026

👀☹

නයි මුගටි පැටලුනාට .දෙදෙනාම උරගයන් ☹
24/08/2026

නයි මුගටි පැටලුනාට .දෙදෙනාම උරගයන් ☹

ක්‍රීඩකයා කව්ද එක නෙමේ.සෙල්ලම තමයි වැදගත්😀✌
24/08/2026

ක්‍රීඩකයා කව්ද එක නෙමේ.සෙල්ලම තමයි වැදගත්😀✌

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Eranga Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share