Life With Sheha

Life With Sheha Life with Sheha ..�Travel • Daily Vlogs • Lifestyle �

දවසක හවසක ගාලු කොටුව....🧿🧿🧿🧿🧿
14/07/2026

දවසක හවසක ගාලු කොටුව....

🧿🧿🧿🧿🧿

සෙංකඩගල ගෙවුණු ලස්සනම දවස්.....🧿🧿🧿🧿🧿Life with sheha.🧿
04/07/2026

සෙංකඩගල ගෙවුණු ලස්සනම දවස්.....
🧿🧿🧿🧿🧿

Life with sheha.🧿

හියාරේ ජලාශය.....🧿🧿🧿🧿🧿
02/07/2026

හියාරේ ජලාශය.....
🧿🧿🧿🧿🧿

ඉර බැහැගෙන යන හැන්දෑවක ගාලු කොටුව කියන්නේ ඇත්තටම පාරාදීසයක් .....ඈත ක්ෂිතිජය මතින් ඉර බැහැගෙන යන දසුන හරියට කැන්වස් රෙදි...
02/07/2026

ඉර බැහැගෙන යන හැන්දෑවක
ගාලු කොටුව කියන්නේ ඇත්තටම පාරාදීසයක් .....
ඈත ක්ෂිතිජය මතින් ඉර බැහැගෙන යන දසුන
හරියට කැන්වස් රෙදි කෑල්ලක සිත්තම් කරපු අපූරු සිත්තමක් වගේ...
💛💛💛💛

Life with Sheha 🧿🧿🧿

Pearl Bay 🧿🧿🧿🧿මෙතනට ගියාම ඔයාට water activities ගොඩක experiences ගන්න පුළුවන් ....Thrill Slides , Multi-Lane Racers, Wav...
01/07/2026

Pearl Bay
🧿🧿🧿🧿

මෙතනට ගියාම ඔයාට water activities ගොඩක experiences ගන්න පුළුවන් ....

Thrill Slides , Multi-Lane Racers, Wave Pools & Swimming, Kids' Play Area වගේ ගොඩක් Slides තියනවා....

🧿🧿🧿🧿

Life With Sheha 🧿

30/06/2026

අපි ගියපු නුවරඑළිය trip එක....
දාලා එන්න හිතෙන්නේ නැති ලස්සනම ලස්සන වටපිටාවක් තියන් සුන්දර පරිසරයක්....
ඉක්මනට ආයෙත් දවසක යන්න ඕන...

with sheha.🧿

29/06/2026

උතුම් වූ පොසොන් පෝය නිමිත්තෙන් අපි දුන්නු hot chocolate දන්සල

🥰🥰🥰

පිටවල පතන.....කුඩා ලෝකාන්තය 🧿🧿🧿🧿අපේ ලස්සන රටේ බලන්න මොන තරම්නම් ලස්සන තැන් තියනවද.....🧿🧿🧿සොබාදහම ඇත්තටම මැජික් එකක්........
28/06/2026

පිටවල පතන.....
කුඩා ලෝකාන්තය

🧿🧿🧿🧿

අපේ ලස්සන රටේ බලන්න මොන තරම්නම් ලස්සන තැන් තියනවද.....
🧿🧿🧿
සොබාදහම ඇත්තටම මැජික් එකක්.....

සුන්දර  ඇටන්වල ගම්මානය....🧿🧿🧿ලස්සනම ලස්සන කදු වලල්ලකින් වටවුණු සුන්දරම ගමක්.....
28/06/2026

සුන්දර ඇටන්වල ගම්මානය....
🧿🧿🧿
ලස්සනම ලස්සන කදු වලල්ලකින් වටවුණු සුන්දරම ගමක්.....

27/06/2026

Eagle's view point
🧿🧿🧿🧿

ශාන්තිපුර....
බලන්න යන්න ඕනම තැනක්...
ඒ මොකද ඒ වටපිටාවේ ලස්සන ඇස් දෙකෙන් දකින්නම ඕන ....

🧿🧿🧿🧿

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Life With Sheha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share