දේව් - Dew

දේව් - Dew අපි අලුත් කලාවක් !

දක්ශිණ කලා උළෙල - 2025දකුණු පලාත් රාජ්‍ය නාට්‍ය කණ්ඩායම ඉදිරිපත් කළඅබිලික් දූපත නාට්‍ය.... fans දේව් - Dew
13/10/2025

දක්ශිණ කලා උළෙල - 2025
දකුණු පලාත් රාජ්‍ය නාට්‍ය කණ්ඩායම ඉදිරිපත් කළ
අබිලික් දූපත නාට්‍ය....

fans දේව් - Dew

17/09/2025

අනපේක්ෂිත 🚫

New product - coming soon !
06/09/2025

New product - coming soon !

මේක  ඊයේ ගාල්ලෙ බස් නැවතුමේදි වුන සිද්ධියක් !  හවස පන්ති ඉවර වෙලා ගෙදර යන ගමන් ඉද්දි , බස් එකට ගොඩ වෙන්න ඔන්න මෙන්න මනුස...
23/08/2025

මේක ඊයේ ගාල්ලෙ බස් නැවතුමේදි වුන සිද්ධියක් !

හවස පන්ති ඉවර වෙලා ගෙදර යන ගමන් ඉද්දි , බස් එකට ගොඩ වෙන්න ඔන්න මෙන්න මනුස්සයෙක් ඇවිත් පුදුමයෙන් වගේ බලල හිනාවෙනව , වයසින් අවුරුදු 25/26 ක් වගේ ඇති.. හොදට දන්න අදුරන කෙනෙක් වගේ කතා කරනව...කොහෙද යන්නේ ? මේ දවස් වල මොකද කරන්නේ ? මගේ මතකේ එහෙම කෙනෙක් නැති නිසා මම වැඩිය ගනන් ගත්තෙ නැ. මම බස් එකට පරක්කු වෙනව ' කියල යන්න හදද්දි මෙ කෙනා මාව නවත්තනව . සාක්කුවෙන් පොටෝ එකක් අරන් පෙන්නනවා. මම දන්නෑ කිව්වාහම , ' අපි එක ඉස්කොලෙ ' කියල කිව්ව. ඉස්කොලෙ නම කිව්වෙ නැ. කොහොම.වුනත් මනුස්සයෙකුට පාරේ යන කෙනෙක් මතක නැ , දන්නෙ නැ කියද්දි බලහත්කාරයෙන් නවත්තගෙන ප්‍රශ්න කරන්න , එහෙම නැත්නම් බලහත්කාරයෙන් තමන් සමීපතයෙක් කියල ඔප්පු කරන්න කිසිම හේතුවක් නැ....

කොහොම වුනත් මම දිගින් දිගටම මගහැරලා සැකෙන් වගේ බලද්දි මිනිහාට තේරුනා කරපු බොරුව අහු වුන බව. ඉක්මනින්ම මගහැරලා ගියා !

( මේක මොන අරමුණකින් කලාද කියන්න මම දන්නෙ නැ , සමහර විට ඒ කෙනාගෙ විදිය වෙන්නත් ඇති , සමහර විට මගේ වැරදි වැටහිමක් වෙන්නත් ඇති.ඒ කොහොම වුනත් මේ වගෙ දේවල් සමාජයේ වෙනව , නන්නාදුනන මිනිසුන් ඒ මුවාවෙන් ඇවිත් ඔබේ වටිනා දේ පැහැරගන්නට , ඔබට හානි පමුණුවන්නට උත්සහ දරනවා වෙන්න පුලුවන්...)

පරිස්සමින් 🤍

කිතුලා හමුදාවෙ ට්‍රේනින් ඉවර කරලා ගෙදර ආවහම ෆෝන් එකක් ගන්න දීප්තයා එක්ක ටවුන් එකට යනවා. කිතුලා 9500ට ෆෝන් එක අරන් එන්න ය...
21/07/2025

කිතුලා හමුදාවෙ ට්‍රේනින් ඉවර කරලා ගෙදර ආවහම ෆෝන් එකක් ගන්න දීප්තයා එක්ක ටවුන් එකට යනවා. කිතුලා 9500ට ෆෝන් එක අරන් එන්න යද්දි දීප්ත අහනවා මේකට ගැරැන්ටි තියෙනවද කියලා. කඩේ අයියා කියනවා ගැරැන්ටි දෙනවා නම් 500ක් වැඩි වෙනවා කියලා. 500 ගැන හිතන් නැතුව දෙන්නා ගැරන්ටිය එක්කම ෆෝන් එක ගන්නවා. කිතුලා අරන් ගිය ෆෝන් එකට ගැරන්ටි තිබ්බට කිතුලගෙ ජීවිතේට ගැරන්ටි තිබ්බෙ නෑ. ෆෝන් එකේ ගැරන්ටි ඉවර වෙන්නත් කලින් කිතුලා ආපහු ගමට එන්නෙ පෙට්ටියෙ!

ඉසුරු උදාර ✍️

#තණමල්විලකොල්ලෙක් ゚viralシfypシ゚

🤍
21/07/2025

🤍

නිවේදනයට , රංගනයට ආස ඔයාට මෙන්න නියම චාන්ස් එකක් !Dew Academy  රංග නිවේදන පාඨමාලාව .... 💚අගෝස්තු මස පුරාවටම නොමිළේ  😱( G...
21/07/2025

නිවේදනයට , රංගනයට ආස ඔයාට මෙන්න නියම චාන්ස් එකක් !
Dew Academy රංග නිවේදන පාඨමාලාව .... 💚

අගෝස්තු මස පුරාවටම නොමිළේ 😱

( Galle education - pilana junction )

වැඩි විස්තර සදහා - 0754776960 අංකයට ,
ඔබේ නම/වයස/ප්‍රදේශය whatsapp කරන්න

*අපේ සිංහල පන්තිය*6 ශ්‍රේණිය - අගහරුවාදා සවස 2.307 ශ්‍රේණිය - සෙනසුරාදා සවස 5.008 ශ්‍රේණිය - බදාදා සවස 2.459 ශ්‍රේණිය - ...
18/07/2025

*අපේ සිංහල පන්තිය*

6 ශ්‍රේණිය - අගහරුවාදා සවස 2.30
7 ශ්‍රේණිය - සෙනසුරාදා සවස 5.00
8 ශ්‍රේණිය - බදාදා සවස 2.45
9 ශ්‍රේණිය - සදුදා සවස 2.30

_ගාල්ල ටෙක්සාස් ආයතනයේදී...._

විමසීම් - 0754776960

Dew Academy
05/07/2025

Dew Academy

Address

Galle

Alerts

Be the first to know and let us send you an email when දේව් - Dew posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to දේව් - Dew:

Share

Category