HND Labuduwa

HND Labuduwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HND Labuduwa, Media, Siridhamma Road , Labuduwa, Galle.

13/05/2026

HND කියන්නෙත් ඉගනීමම විතරක් නෙවෙයි.. හරිත..😅❤️

24/10/2025

Hiroshan Champika

15/12/2022

HND කියන්නෙ Lectures විතරක්ම නෙවෙයි..😁🥰😍❤️

ජීවිතේටම ඇති! 🥰
23/11/2022

ජීවිතේටම ඇති! 🥰

10/07/2022

ගෝඨා - රනිල් ගෙදර යන තුරුම
ජනාධිපති මන්දිරයෙන් අපි යන් නෑ.

ජනතාවනි,
නොනැවතීකොළඹට රොද බඳිමු !

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය

04/04/2022

👉ගාල්ල නගර විරෝධතාවය

ජනතාවනි,
කන්න නෑ - තෙල් නෑ - ලයිට් නෑ
කොල්ලකාරී ආර්ථික ක්‍රමයට එරෙහිව වීදි බසිව් !

සිසු - ජන විරෝධතාව
අප්‍රේල් 04 හවස 03.00ට ගාල්ල දුම්රියපොළ ඉදිරිපිටදී..

ඔබත් එක්වන්න

- අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය-

24/02/2022

S̵ A̵Y̵ ̵N̵O̵ ̵T̵O̵ ̵N̵V̵Q̵ ̵6̵
BE SURE NOT TO APPLY !
BE a witness ! 💪🏿

1 - මුලින්ම මේ දාල තියෙන Link එකට යන්න.http://apply.sliate.ac.lk/2 - තියෙන්නේ online application එකක්.ඒකට ගිහින් තෝරන්න ...
14/01/2022

1 - මුලින්ම මේ දාල තියෙන Link එකට යන්න.

http://apply.sliate.ac.lk/

2 - තියෙන්නේ online application එකක්.ඒකට ගිහින් තෝරන්න ඕන Full time කියලා.
3 - ඊට පස්සේ තෝරන්න ඕන Z score කියන එක.
4 - ඊට පස්සේ ඔයා AL කරපු අංශය තෝරන්න.
5 - දැන් select course කියන තැන AC-Higher National Diploma In Accountancy කියල තෝරන්න.
6 - පාඨමාලාව හදාරන්න select center කියන තැන Galle තෝරන්න.
7 - දැන් තියෙන්නෙ ඔයාගේ පෞද්ගලික විස්තර ටිකයි O/L A/L exams වලට අදාල විස්තර ටිකයි පුරවන්න.
8 - මේ online application eka පුරවන්න කලින් ඔයා බැංකුවට රු.500/= ගෙවීමක් කරන්න ඕන.ඒකට අදාල ගිණුම් අංකය හා විස්තර පහත තියෙනවා.
9 - ගිණුම් අංකය SLIATE Account 025-2-001-1-3397613 at Peoples’ Bank, Hyde Park
Branch Colombo 02.
10 - ගෙවීම කරාට පස්සෙ ලැබෙන slip එකේ TRN එක දාල slip එකේ ඡායාරූපයක් upload payment slip here කියන තැනට upload කරන්න.
11 - දැන් දාපු විස්තර හරිද කියල නැවත වරක් බලල application එක submit කරන්න.
12 - submit කරාට පස්සෙ ඔයා application එකට දීපු email address එකටයි phone number එකටයි විස්තරයක් එනවා.
13 - දැන් ඔයාට Application එක Download කරන්න පුළුවන් ඒකෙ Printout එකක් අරන් ඔයා අත්සන් කරලා ගාල්ල ආයතනයට (Galle ATI) Bank Slip එක සමඟ ලියාපදිංචි තැපෑලෙන් එවන්න.
14 - ඔබට ලැබෙන යොමු අංකය(ඔබ ලබාදුන් email එකට පණිවිඩයක් ලෙස ලැබෙනු ඇත)ලියුම් කවරයේ ඉහල වම් කෙලවරේ පැහැදිලිව සදහන් කල යුතුය.

15 - 2022 ජනවාරි 31 අවසාන දිනය. ඊට කලින් එවන්න.

21/06/2021

Address

Siridhamma Road , Labuduwa
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when HND Labuduwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category