Time To Travel With Anil

Time To Travel With Anil 🇱🇰 Discover Sri Lanka with Me
🏍️ Bike Rides
🍛 Street Food
🌿 Travel Vlogs
Follow for new adventures!

26/08/2026

🐘✨ නුවර පෙරහැර බලන්න ගියා යාලුවනේ! ✨🐘

මෙවර දෙවනි රන්දෝලි පෙරහැර නරඹන්න ගිය අපේ සුන්දර අත්දැකීම මෙන්න! 😍🔥
ශ්‍රී ලංකාවේ අතිශය අලංකාර සහ සංස්කෘතික උරුමයෙන් පිරුණු මහනුවර ඇසළ පෙරහැරේ සුන්දර දසුන් ඔබත් බලන්න. 🙏❤️

🎥 වීඩියෝව අවසානය දක්වා බලන්න!
👍 Like කරන්න
💬 Comment එකක් දාන්න
🔁 Share කරන්න

Time to Travel with Anil 🌍❤️

24/08/2026
22/08/2026

නාවල කන්දේ බුබුලේ නාන්න ගියා 😍🌊

ලස්සන වටපිටාවක් එක්ක සුපිරිම තැනක්! 🤩
ඔයාලත් මේ තැනට ගිහින් තියෙනවද? Comment එකක් දාගෙන යන්න 👇❤️

Travel bro..❤ ආදරෙයි ඒ නිහතමානි කමට...
20/08/2026

Travel bro..❤ ආදරෙයි ඒ නිහතමානි කමට...

18/08/2026

🔥 අම්බලන්ගොඩ ඌරවත්තේ පාලම ළඟ Street Food 😋🌙

හවසට යාළුවොත් එක්ක chill වෙන්න, රසම රස Street Food එකක් කන්න සුපිරි තැනක්! 🌮🍜🔥

📍 උරවත්තේ පාලම ළඟ – අම්බලන්ගොඩ
🌅 හවසට ගියොත් vibe එක තවත් සුපිරි! ❤️

ඔයාලත් මේ පැත්තේ ගියොත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න! 😍

🌙✨ සඳට ළංවුණු සිකුරු ⭐මේ දවස්වල අහසේ පේන ලස්සනම දසුනක් ❤️📸ඔයාලත් දැක්කද? 😍
17/08/2026

🌙✨ සඳට ළංවුණු සිකුරු ⭐
මේ දවස්වල අහසේ පේන ලස්සනම දසුනක් ❤️📸
ඔයාලත් දැක්කද? 😍

15/08/2026

🍜🔥 යක්කටුව පතිරාජ හන්දියේ Night කඩේ සුපිරි නූඩ්ල්ස් එකක්! 😋

රෑ ගමනක් යන ගමන් හම්බුණ මේ නූඩ්ල්ස් එක නම් සුපිරිම රසක්! 🤤🔥
ඔයාලත් මේ පැත්තේ ගිහින් තියෙනවද? 😍

📍 යක්කටුව – පතිරාජ හන්දිය
🍜 Night Food | Noodles | Sri Lankan Street Food

13/08/2026

🎥 YouTube Channel එක Subscribe කරලා අපිත් එක්ක Travel කරන්න! ❤️🌴

අලුත් Travel Videos දිගටම බලන්න Subscribe කරන්න 🙏
ඔයාලගේ එක Subscribe එකක් මට ලොකු support එකක්! ❤️

👉 https://www.youtube.com/

Youtube එකෙනුත් බලන්න Subscribe කරන් යන්ඩෝ.....❤️
12/08/2026

Youtube එකෙනුත් බලන්න Subscribe කරන් යන්ඩෝ.....❤️

Share your videos with friends, family and the world

11/08/2026

කරණ්දෙනියේ හතරේ කණුවෙන් රු.250ට Fresh Fruit Juice එකක් 🍹

Address

Karandeniya
Galle
80360

Alerts

Be the first to know and let us send you an email when Time To Travel With Anil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share