Lil's Garden Shop

  • Home
  • Lil's Garden Shop

Lil's Garden Shop 💖🌿 Plant Your Dreams 💖🌿
🌹🥰 Growing Happiness 🌹🥰
(14)

🌹 අලුත් අවුරුද්දට හෝයා මල් දකින්න කැමති ඔයාටය් මේ...🥰🌹 හෝයා පහත වර්ග  05 න් ඉතා හොදින් වැඩුණු පැල 05 ක්  රු.800/=🤎 හොදින...
06/01/2026

🌹 අලුත් අවුරුද්දට හෝයා මල් දකින්න කැමති ඔයාටය් මේ...🥰

🌹 හෝයා පහත වර්ග 05 න් ඉතා හොදින් වැඩුණු පැල 05 ක් රු.800/=

🤎 හොදින් වැඩුණු පැල ලබා දේ.

🤎 Inbox / whatsApp 071 447 6046

🤎 ස්පීඩ් පෝස්ට් , කුරියර් පහසුව ඇත. COD නැත.

#ලස්සනමල් #ඉටිමල්

🌹කඩුපුල්  වර්ග 03 ක් හා fishboan cactus 01 පැල  04 ම  රු.1400/=🤎 හොදින් වැඩුණු පැල ලබා දේ.🤎 Inbox / whatsApp 071 447 604...
06/01/2026

🌹කඩුපුල් වර්ග 03 ක් හා fishboan cactus 01 පැල 04 ම රු.1400/=

🤎 හොදින් වැඩුණු පැල ලබා දේ.

🤎 Inbox / whatsApp 071 447 6046

🤎 ස්පීඩ් පෝස්ට් , කුරියර් පහසුව ඇත. COD නැත.

#ලස්සනමල්

🌹රේන් ලිලී මෙම වර්ග 7ම රු.2300/=🌹වර්ග  04  ක් රු. 1400/=🤎 හොදින් වැඩුණු පැල ලබා දේ.🤎 Inbox / whatsApp 071 447 6046 🤎 ස්ප...
04/01/2026

🌹රේන් ලිලී මෙම වර්ග 7ම රු.2300/=

🌹වර්ග 04 ක් රු. 1400/=

🤎 හොදින් වැඩුණු පැල ලබා දේ.
🤎 Inbox / whatsApp 071 447 6046
🤎 ස්පීඩ් පෝස්ට් , කුරියර් පහසුව ඇත. COD නැත.

#ලස්සනමල්

👣👣👣👣👣👣👣
02/01/2026

👣👣👣👣👣👣👣

01/01/2026

2026 වසර ඔබ සැමට සුබ නව වසරක් ම වේවා!!

ඉතිං මේ එළැඹුණු නව වසරේ ඔබ ...

💞 ලෝකය යහපත් වීමට උදව්වක් වන්න...
💞 ඔබ පැමිණි විට තිබූ ආකාරයට ම තබා යන්න එපා...
💞 ලෝකය යහපත් කරන්න.. ලස්සන කරන්න උපකාරී වන්න..

2025 වසර ගෙවී යන්නට තව නිමේෂ කිහිපයක් පමණයි ඉතිරි ... 🥰🥰ඉතිං... ගෙවී යන මේ වසර පුරා මා සමඟ ,  🌷🌷   මගේ පුංචි ව්‍යාපාරය  ...
31/12/2025

2025 වසර ගෙවී යන්නට තව නිමේෂ කිහිපයක් පමණයි ඉතිරි ... 🥰🥰

ඉතිං... ගෙවී යන මේ වසර පුරා මා සමඟ , 🌷🌷
මගේ පුංචි ව්‍යාපාරය සමග ... 🌷🌷
එක්ව මල් ගනුදෙනු කල ආදරණීය ඔබ සැමට ත් ❤️❤️
වදනකින් , සිතුවිල්ලකින් පවා මා සමග සිටිමින් මට දිරියක් වූ ආදරණීය ඔබ සැමට ත් ❤️❤️
මගේ හද පිරි ස්තූතිය පුද දෙමි 🙏🙏

මේ ලස්සන චාරිකාව නිහඬව නමුත් සිත් තොසින් ගෙවන්නට මා සමග සිටි ඔබ සැමට නැවත නැවතත් මගේ ආදරය පිරි නමමි.. 🥰🥰

හමුවෙමු නැවත 2026 නව වසරේ මෙලෙස ම සෙනෙහසින් .. 💞💞💞

2025 වර්ෂයේ අවසන් ඇණවුම 🌹❤️ස්තූතිය් මිස් පැල මිලදී ගත්තාට ..🙏ඒ වගේම ස්තූතිය් මුදලට ගත නොහැකි ඒ නිර්ලෝභී අගය කිරීමට ...🙏❤...
31/12/2025

2025 වර්ෂයේ අවසන් ඇණවුම 🌹❤️
ස්තූතිය් මිස් පැල මිලදී ගත්තාට ..🙏
ඒ වගේම ස්තූතිය් මුදලට ගත නොහැකි ඒ නිර්ලෝභී අගය කිරීමට ...🙏❤️🌹

ඔබ තුමියගේ සියලු කටයුතු ද සිතන පතන අයුරින් ම සාර්ථක ම වේවා!! ❤️❤️
#ලස්සනමල්

🎄🎄 New Year Offer 🎄🎄🔸 Only Rs. 2500/=🔸Rain lily  12 Varieties 🔸 Hurry Up 🏃🏃 Grab Ur  Order  Before end of the 2025🔸 Inbo...
29/12/2025

🎄🎄 New Year Offer 🎄🎄

🔸 Only Rs. 2500/=
🔸Rain lily 12 Varieties
🔸 Hurry Up 🏃🏃 Grab Ur Order Before end of the 2025
🔸 Inbox / WhatsApp 071 447 6046
🔸 No COD ❌ Bank deposit Only ✅
🔸 Saving Rs. 550/=

🌹 රු. 850/= 🌹 Inbox / WhatsApp  071 447 6046 🌹 COD නැත #ලස්සනමල්        #ඉටිමල්
29/12/2025

🌹 රු. 850/=
🌹 Inbox / WhatsApp 071 447 6046
🌹 COD නැත

#ලස්සනමල් #ඉටිමල්

💞💞
28/12/2025

💞💞

උදා වූ  නත්තල ඔබ සැමට ආශිර්වාදයක් ම වේවා  !!!🎄💞🎄
24/12/2025

උදා වූ නත්තල ඔබ සැමට ආශිර්වාදයක් ම වේවා !!!🎄💞🎄

👉 විවිධ වර්ගයේ  පැල 👇    👇 කවලමට...👇🌷 කුරියර් / ස්පීඩ් පෝස්ට් හරහා ලබා දිය හැකිය.🌷 මුදල් තැන්පතු පමණි . පැල ලැබුණු පසු ම...
24/12/2025

👉 විවිධ වර්ගයේ පැල 👇
👇 කවලමට...👇

🌷 කුරියර් / ස්පීඩ් පෝස්ට් හරහා ලබා දිය හැකිය.
🌷 මුදල් තැන්පතු පමණි . පැල ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව නැත.
🌷 Inbox / WhatsApp 071 447 6046

#ලස්සනමල්

Address

Hirimbura Cross Road

80000

Telephone

+94714476046

Website

Alerts

Be the first to know and let us send you an email when Lil's Garden Shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lil's Garden Shop:

  • Want your business to be the top-listed Media Company?

Share