Dinev & The Deev

Dinev & The Deev Little moments, big memories � Play • Learn • Explore

25/08/2026

වැස්සේ සීතලේ අපි


Highlights for Children

21/08/2026

Fashion bug

12/08/2026

My Little Mermaid 🧞‍♂🧞‍♂❤️🌹🧿

11/08/2026

අප්පච්චි කේක් කැව්වට කැව්නෙ නෑ නෙ ඵෝන් එකෙන්.. ඉතින් දූටත් කේක් ඕනිම උනා..🫢😂 Chathurika නැන්දගෙ රසම රස කේක් 😍😋

05/08/2026

අව්රුද්දකට කලින්ම 😍
අනේ ඒ ආදරේ ❤️🧿💎🌹


හැමෝම එකම විදිහට ඉපදෙන්නෙ නැහැ…කෙනෙක්ගේ අතේ දක්ෂතාවයක් තියෙනවා.තවත් කෙනෙක්ගේ හදවතේ ආදරය පිරුණා.කෙනෙක්ගේ වචන මිනිස්සුන්ව ...
21/07/2026

හැමෝම එකම විදිහට ඉපදෙන්නෙ නැහැ…

කෙනෙක්ගේ අතේ දක්ෂතාවයක් තියෙනවා.
තවත් කෙනෙක්ගේ හදවතේ ආදරය පිරුණා.
කෙනෙක්ගේ වචන මිනිස්සුන්ව නැගිට්ටවන්න පුළුවන්.
තවත් කෙනෙක්ගේ නිහඬ බව පවා කෙනෙකුට සැනසීමක්.

උපතින් ලැබුණු දක්ෂතාවය කියන්නෙ, දෙවියන් අපිට භාර දීපු වගකීමක්.

ඒක හංගගෙන ජීවත් වෙන්න නෙවෙයි…
ඒකෙන් තවත් කෙනෙකුගේ ජීවිතයට ආලෝකයක් දෙන්නයි.

සමහර අය තමන්ගේ දක්ෂතාවය හොයන්න මුළු ජීවිතයම ගත කරනවා.
සමහර අය ඒක හඳුනාගෙනත්, බය නිසා ලෝකයට පෙන්නන්නෙ නැහැ.

මතක තියාගන්න…

ඔයා වෙනුවට ඔයාගේ දක්ෂතාවය ලෝකයට දෙන්න වෙන කවුරුත් නැහැ.

ඒ නිසා…
තමන්ව අඩු කරගෙන ජීවත් වෙන්න එපා.
දෙවියන් ඔයාට දීපු තෑග්ග, ලෝකයට බෙදා දෙන්න.

සමහරවිට…
කෙනෙකුගේ බලාපොරොත්තුව වෙන්නෙ,
ඔයා තවමත් විශ්වාස නොකරපු ඔයාගේම දක්ෂතාවය වෙන්න පුළුවන්

ලෝකයම ජය ගමු...
බුදු සරණයි

🧿🧿🧿🧿🧿🧿🧿🪬🪬🪬🪬❤️💎

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Dinev & The Deev posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share