23/08/2026
💔 **ආදරේ තියෙනවා… ඒත් ගමන වෙනස්… 🌙**
ෂියාඕකිට ෆැන්ග් ඇත්තටම ආදරෙයි… ❤️
ඒ ආදරේ කොච්චර ගැඹුරුද කියලා ෂියාඕකිගේ ඇස්වලින්ම පේනවා.
ඒත්… ෂියාඕකිගේ හිතේ තියෙන්නේ එකම එක අරමුණක්. 🚀🌌
**ග්‍රහලෝකයට යන්න… තමන්ගේ සිහිනය සැබෑ කරගන්න…**
ආදරේ වෙනුවෙන් හැමදේම අතහරින්න පුළුවන්ද?
නැත්නම් සිහිනය වෙනුවෙන් ආදරේ අතහරින්න වෙයිද? 💔🥺
ඉදිරියට මොනවා වෙයිද? ❤️🩹
rights belong to the original content owners.
This clip is edited with Sinhala subtitles for entertainment purposes only.