Reaction Room

Reaction Room 1.4M Views

Reaction Room
😂 Your daily dose of hilarious reacts! We watch the videos so you don’t have to alone.

Unfiltered laughs guaranteed.

🔔 Follow & turn on notifications!

10/09/2025

Try to not laugh | Part 04

10/09/2025

Try to not laugh | Part 03

09/09/2025

Tru to not laugh | Part 02

09/09/2025

Try to not laugh | Part 01

07/09/2025

සිහිණ මන්දාකිනී නික්ම ගියේ සියලුම Modification Bus වලට හා Three Wheeler වලට කණකොකා හඩවමින්. නීතී තදින් ක්‍රියාත්මක වීමට කැමතියි - ❤️ අකමැතියි - 😁

06/09/2025

දියතලාව සහ බදුල්ල යන රෝහල්වල තැන්පත් කර තිබෙන ඇල්ල බිහිසුණු බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින්ගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව තංගල්ල ප්‍රදේශයට රැගෙන ගොස් තිබේ...

මෙම මළ සිරුරු තංගල්ල ප්‍රදේශයට ප්‍රවාහනය කිරීම සඳහා දියතලාව, බණ්ඩාරවෙල සහ බදුල්ල නගරවල මුස්ලිම් දේවස්ථානවල අවමඟුල් රථ නොමිලේ ලබාදීමට පියවර ගෙන ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කළා...

මෙය දියතලාව, බණ්ඩාරවෙල සහ බදුල්ල යන නගරවල පමණක් නොව ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම සුසාන භූමි අයත් ප්‍රධාන මුස්ලිම් පල්ලි ආශ්‍රිතව අවමගුල් රථ තිබෙන අතර හදිසි අනතුරකදි හෝ රෝහලකදි මිය යන මුස්ලිම් මෘතදේහ නිවස දක්වා නොමිලයේ ප්‍රවාහනය කිරීමට පැය 24ක් පුරාවටම ස්වෙච්ඡාවෙන් ඇප කැපවූ තරුණ පිරිසක්ද සිටි..

මෙහි විශේෂත්වය නම් ඔවුන් රැකියාවල නිරතව සිටින පුද්ගලයන් වන අතර හදිසි අවශ්‍යතාවයකදී සේවා මුර ක්‍රමයකට සිය ස්වෙච්ඡා සේවාව ඉටුකරනු ලබයි..

මරණයකදී මෘත දේහය ප්‍රවාහනය කිරීමට අවමගුල් සේවා රථවලට ගෙවන ඉහළ මුදල මෙමගින් ඉතිරි කර ගැනීමට හැකි වන අතර සමහර මුස්ලිම් ජාතිකයන් විසින් සේවාව ලබාගැනිමෙන් පසු මෙම සේවාව සැපයීම සඳහා එම කමිටු වෙත යම්කිසි මුදලක් පරිත්‍යාගය කරනු ලබයි..

එපමණක් නොව දැනට මා දන්නා තරමින් සියලුම මුස්ලිම් ජාතිකයන්ගේ මරණ භූමදානය කිරීම දක්වා වූ කාර්ය සඳහා ශ්‍රි ලංකාවේ පල්ලි වලින් කිසිදු මුදලක් අය නොකරන අතර සියලුම කටයුතු පල්ලිය බාර අවමංගල්‍යය කමිටු විසින් නොමිලයේ සිදු කරනු ලබයි.

එපමණක් නොව ගාල්ල ඇතුළු සමහර ප්‍රදේශවල දුප්පත් මුස්ලිම් මළගෙදරක් පවතින අවස්ථාවේ එම නිවසට දුර පළාත්වලින් පැමිණෙන ඥාතීන් හිතවතුන්ට මෙන්ම නිවැසියන්ට අවශ්‍ය ආහාර පාන ලබාදීමේ වැඩසටහන්ද මුස්ලිම් තරුණ සමිති, ක්‍රිඩා සමාජ විසින් සිදු කරනු ලබයි...

තවද නිවසක මෙන්ම රෝහලකදී සිදුවන ඕනෑම මුස්ලිම් මරණයක් සඳහා අවශ්‍ය සියලු පහසුකම් නොමිලයේ ලබාගත හැකි *ජනාසා (අවමංගල්‍ය) ශාලාද ගාල්ල ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල ඉදිකර ඇති අතර එමගින් මුස්ලිම් සමාජයට විශාල සේවාවක් ඉටුවේ..

මෙහිදි නිවසක හෝ රෝහලක දී සිදුවන මුස්ලිම් මරණයකදි අවශ්‍ය සියලුම *ජනසා සේවාවන් (මරණයක් රෝහලේ සිට ගෙන්වා එය නහවා පිරිසිදු කර භුමදානය දක්වා වු සියලුම කටයුතු) මෙම ස්ථානයෙන් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙනු ලැබේ..

*ජනාසා - මුස්ලිම් මරණ

06/09/2025

Even if i lose... I will win one day.!

06/09/2025

“Forehead kisses are still the best.”

06/09/2025

You glow differently when you are in the right place with the right people.

06/09/2025

Always remember 🙏

Address

Galle

Alerts

Be the first to know and let us send you an email when Reaction Room posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Reaction Room:

Share