Mano Weerapana

Mano Weerapana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mano Weerapana, Video Creator, Galle.

එක ගොඩියයි...පවුල් හතරකට හොදටම ඇතී.....💪
13/02/2026

එක ගොඩියයි...
පවුල් හතරකට හොදටම ඇතී.....💪

13/02/2026

පරිසරය ආදරය කරන්න.කවදාවත් දුකක් නොලබේවී...

කලා තීද ....
11/02/2026

කලා තීද ....

ලොකය දකින්න නම් ඉහලට යන්නම වෙනවා....💪
11/02/2026

ලොකය දකින්න නම් ඉහලට යන්නම වෙනවා....💪

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනූ ලබන " සැමට නිවහන " නිවාස ආධාර වැඩසටහන 2026 තේමාව යටතේ ගරූ ප්‍රර්ලීමේ...
09/02/2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනූ ලබන
" සැමට නිවහන " නිවාස ආධාර වැඩසටහන 2026 තේමාව යටතේ ගරූ ප්‍රර්ලීමේන්තු මංත්‍රී
"ටී.කේ ජයසුන්දර " මහතාගේ මග පෙන්වීමෙන් වීරපාන බටහිර කේ.එච්, නුවන් චාමර මහතාට ලක්ෂ දහයක නිවාස ආධාරයක් ලබා දීම අද දින( 02/ 09 ) දින සිදු වූවා..
එම අවස්ථාවට ප්‍රදේශීය සභා මංත්‍රී
අමිල අබේගුණවර්ධන මහතා සහ
එස්. ඒ. ජී. නිශ්ශකලාල් පුෂ්පකුමාර ( ප්‍රජා සවිබලගැන්වීමේ කමිටු සභාපති )
ටී. චමින්ද ( ජාතික ජනබලවේය, විරපාන දකුණ සංවිධායක )
ඩබ්.ඒ .ලක්ෂ්මන් සිසිර කුමාර ( ග්‍රාම නිලධාරී )
කේ. එච් ජී ,අනිල් කුමාර ( සමෘද්ධි සංවර්ධන නිලධාරී )
ඩබ්.ඒ .අනෝජා ප්‍රියංගනී ( ප්‍රජා සවිබලගැන්වීම ) යන මහත්ම මහත්මීන්ද සහභාගී වූවා.
මෙම යහපත් කටයුත්ත සදාහා නන් අයුරින් සහභාගී වූ ගම්වාසී අසල්වාසී ඔබ සැමට ස්තූති ....🙏

09/02/2026

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Mano Weerapana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category