True Love can nevr be forgetten

  • Home
  • True Love can nevr be forgetten

True Love can nevr be forgetten I was surprised .. but I knew its all about Glamour and pride. Anything could happen in an open road, its up to you to believe and act.
0770 259 438

22/08/2024

සජිත් ප්‍රේමදාස හෝ අනුර කුමාර දිසානායක 2න් 1ක් ඊලග ජනාධිපතිවරයා වෙන එකට මම කැමතිය !!!

මම කාලයක්ම එජාපයට සම්බන්ධව වැඩ කරලා තියෙනවා.
වත්මන් ජනාධිපතිවරයාට වැඩ කරලා තියෙනව. සිරිකොත මට හරි පුරුදු තැනක්.., මම විස්වාස කලා රනිල් රට වෙනුවෙන් දේවල් කරනවා කියල, සමහර අවුල් තිබ්බත් ඒ විස්වාසය දිගට තිබ්බා. යහපාලනය කාලේ එහෙම හොද කලා.
“ සුවසැරිය” , “ සුරක්ෂා රක්ෂණය” , “ ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ල “, “ 19 වන ආණ්ඩුක්‍රමය එක්ක ජනාධිපති බලතල ස්වාධීන කොමිසන් වලට දීම “ , “ පිලිකා රෝගීන්ට ජිවිත කාලෙම නොමිලේ බෙහෙත්”, “ හෘද රෝගීන්ට ස්ටෙන්ට් එක නොමිලේ”, “ 30,000 කාච, 9000 අඩු කිරීම “ “ බෙහෙත් වර්ග යම් ප්‍රමාණයකට අඩු කිරීම” ඉන්ධන - ගෑස් මිල අඩු කිරීම,
වගේ යහපත් දේවල් සෑහෙන ඒකෙ තිබ්බා.

නමුත් දැන් රනිල්ට එහෙම හැගීමක් තියෙන පාටක් මට පේන්නෙ නෑ. රාජපස්සලා රකිනවා ඇර වෙන දෙයක් දැනෙන්නෙ නෑ.
ඇවිදිනකොට, පාරෙදි මුණගැහෙන මිනිස්සු ඉන්නෙ හරිම අමාරුවෙන්. ලෙඩක් උනොත් නන්නත්තාරයි ඒ අය. විශේෂයෙන්ම පිලිකාවක් වගේ ලෙඩක් උනොත් ගොඩක් අසරණ වෙනවා. රෝහල් වල බෙහෙත් නෑ.
ඉතින් මෙහෙම කරන කෙනෙක්ට මම කැමති නෑ. අන්තිමට රනිල් කරල තියෙන්නෙ රාජපස්සලාට උදව් කිරිම විතරයි..

“Never rat on your friends and always keep your mouth shut.”
19/04/2024

“Never rat on your friends and always keep your mouth shut.”

2h 25m | 15

Loving Kindness Meditation
25/05/2023

Loving Kindness Meditation

First of all, you should know what is Meditation and Metta.Before the start, you should have a comfortable mindset, ...

22/01/2023

the time of 2019, Doctor Shafi Shihabdeen's life and his family faced enormous allegations a...

27/08/2022

😂

Address


Alerts

Be the first to know and let us send you an email when True Love can nevr be forgetten posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to True Love can nevr be forgetten:

  • Want your business to be the top-listed Media Company?

Share