19/12/2023
ඔබ කුමන රටක වෘත්තියකට පිටත්ව ගිය අයෙක් වුවත් ඔබ නැවත ලංකාවට පැමිණෙන දිනක ලංකාව තුල ඔබේ නමින් ව්‍යාපාරයක් අරඹා තිබීම ඔබේ සිහිනයද?
එවන් නව අදහස් සහිත ඔබට අප ලබා දෙන මෙම Digital Marketing සේවාව හරහා ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන නව ව්‍යාපාරයක් ලෙස ඔබේ ව්‍යාපාරය බලගැන්වීම අපේ අරමුණයි.
නැගිටින්න වෙර දරන ශ්‍රී ලංකාව නව මානයන් ඔස්සේ පෙරට ගෙනයන්නට හැකි අයුරින් ඔබ ආරම්භ කරන්නට සිහින දකින ඕනෑම ව්‍යාපාරයකට අපේ සහය ලබාදෙන්නට අප සූදානම්..
🎯 අපගේ ප්‍රධාන සේවාවන්...
📈 Facebook, Insta Marketing & Management
📈 TikTok, YouTube Management
📈 Websites and Business Management Systems
📈 Google Business Accounts
📈 WhatsApp, Email & SMS Campaigns
📈 Influencer Marketing Campaigns
Digital Markating ක්‍රමෝපායන් ඔස්සේ සාර්ථක ව්‍යාපාර බිහි කෙරූ කාර්ය මණ්ඩලයක් අප සතුයි. ඒ හරහා සංචාරක කර්මාන්තය අශ්‍රිත ව්‍යාපාර, Export & Import, Retail & Wholesales, Fashion & Apparel, Services, Personal Brandings, Beauty & cosmetics, Agri Products ආදී ඕනෑම ක්ෂේත්‍රයක් ඔස්සේ ඔබට සහය වන්නට අප සූදානම්..
🎯 Targeted Facebook & Instagram Ads Campaigns:
🔍 Precision Audience Research
📸 High-Quality Content Creation
🔄 Strategic Retargeting & Lookalike Audiences
📊 Pixel Setup and Conversion Tracking
💼 Comprehensive Technical Support
📈 Boost Conversions, Drive Website Traffic, Generate Leads
📊 Detailed Reporting
We specialize in helping Sri Lankan businesses thrive in the online arena. Whether you're just starting or looking to scale, our digital marketing solutions are tailored to suit your unique needs.
Call us today at +94763324266 to start your journey with EVM Solutions.
Let's create a digital masterpiece together! 🚀
WhatsApp >> https://wa.me/94763324266