Kanchana hennadige

Kanchana hennadige අපේ ජීවිතයේ ගෙවෙනා දින ගණන් මතක සැමරුම් ඔයාලා එක්ක බෙදා ගන්නේ ලොකු සතුටකින්..ඉතිං ඔයාල අපි එක්ක ඉන්න එකට බොහොම ස්තූතිය ..ආදරෙයි හැමදාම ...

ආදරෙයි අභී.....❤️❤️මා නිවෙන සැනසෙන එකම තැන....ඔයාට ලොකු බබෙක් වෙන් නැතිව ඉන්න පුලුවන් නම්..ඔයා නැතිව පාලුයි ....මේ ලෝකේ ...
15/08/2026

ආදරෙයි අභී.....❤️❤️මා නිවෙන සැනසෙන එකම තැන....ඔයාට ලොකු බබෙක් වෙන් නැතිව ඉන්න පුලුවන් නම්..ඔයා නැතිව පාලුයි ....මේ ලෝකේ හොඳ දෙවල් විතරක් අරගෙන මගේ පුතා හෙමිහිට ලොකු වෙන්න...ආදරෙයි පණ....❤️❤️❤️❤️❤️

ආදරණීය පුතේ,
මගේ ශරීරයෙන් පිටත ඇවිදින
මගේ හදවත ඔබයි… ❤️

මේ ඝෝෂාකාරී ලෝකයේ,
ඔබ මගේ ආරක්ෂිත ස්ථානයයි… ❤️

සෑම කුණාටුවකදීම,
ඔබ මගේ සන්සුන් භාවයයි… ❤️

ඉදිරියට යාමට මගේ හේතුව ඔබයි… ❤️
ඔබ මගේ නිහඬ ශක්තියයි… ❤️

ඔබ මගේ ගැඹුරුම ආදරයයි… ❤️
ඔබ මගේ හදවතෙන් බිඳී ආ
කුඩා කැබැල්ලයි… ❤️

ඔබ මගේ සතුටයි… ❤️
ඔබ මගේ සියල්ලයි… ❤️✨
BABY

අභී.....මේ ඔයාට ...
17/06/2026

අභී.....මේ ඔයාට ...

ආදරණීය පුතේ,
මගේ ශරීරයෙන් පිටත ඇවිදින
මගේ හදවත ඔබයි… ❤️

මේ ඝෝෂාකාරී ලෝකයේ,
ඔබ මගේ ආරක්ෂිත ස්ථානයයි… ❤️

සෑම කුණාටුවකදීම,
ඔබ මගේ සන්සුන් භාවයයි… ❤️

ඉදිරියට යාමට මගේ හේතුව ඔබයි… ❤️
ඔබ මගේ නිහඬ ශක්තියයි… ❤️

ඔබ මගේ ගැඹුරුම ආදරයයි… ❤️
ඔබ මගේ හදවතෙන් බිඳී ආ
කුඩා කැබැල්ලයි… ❤️

ඔබ මගේ සතුටයි… ❤️
ඔබ මගේ සියල්ලයි… ❤️✨
BABY

අභීත.....ඔයාගේ අම්මීගේ බන්ඩියෙන් ,මහදුරාවේ අම්මා ලග ඉදලා මං ගාවට ආවට මගේ මැණිකට මං ගොඩාරියක් ආදරෙයි වස්තු....මං නිවෙන තැ...
17/06/2026

අභීත.....ඔයාගේ අම්මීගේ බන්ඩියෙන් ,මහදුරාවේ අම්මා ලග ඉදලා මං ගාවට ආවට මගේ මැණිකට මං ගොඩාරියක් ආදරෙයි වස්තු....මං නිවෙන තැනක් තියෙනවානම් ඒ ඔයා ලග පුතේ ඔයා නැතිව මමාට(නෝනා අම්මාට)ගොඩක් පාලුයි පුතේ..අඞන්න ඕන කියලා හිතෙන හැම වෙලාවකම කොට්ටේ වගේ ඔයාව තුරුල් කරන් පුංච් පුක් ගෙඩිය උඩ්න් ඔලුව තියන්🤗🥰 ඉන්නවා...ඔයත් සැපට නිදි එතකොට..(අදත් අඩන්න ඕන පණ දුවන් ඇවිත් තුරුල් කරගන්න ඕන).මං දන්නවා මගේ මැණිකටත් මමා නැතිව පලුයි කියලා...මගේ මැණික් කැටේ නංගි පණ එක්ක පරිස්සමින් ඉක්මනට ලොකුවෙන්නකෝ....ඔයා ලොකුවෙලා මමා චුටී බබෙක් වෙයි එතකොට හරිද???..ඔයා තමා මේ ලොකේ ඉන්න හොදම පුතා...මං ඔයාව විශ්වාස කරනවා හොදද?..පරිස්සමට ඉන්න.love u.උම්මා....
❤️ මට ආයේ නුඹ ඕනා.....නුඹ ලග ඉන්නෝනා......🫶

❤️✨ අමාරුම දවස්වල පවා, ඔයාගේ පුංචි සිනහව මට නැවත නැගී සිටින්න ශක්තිය දෙනවා.
ඔයා මගේ ජීවිතයට ආපු දවසේ ඉඳන්, මගේ ලෝකයම ලස්සන වුණා. 🥹💕

සෑම දිනකම ඔයාව ලැබුණු එක ගැන මම කෘතඥ වෙනවා.
මගේ සතුට, මගේ ආශ්වාදය, මගේ හදවතේ දීප්තිමත්ම ආලෝකය වීම ගැන ස්තූතියි, මගේ පුංචි ලෝකය. ❤️
BABY

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Kanchana hennadige posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share