News Updates Sri Lanka

News Updates Sri Lanka sahasgimsara56

02/12/2025

🆘 මන්දාරම්නුවරට හදිසි ගුවන් ආධාර අවශ්‍යයි! (SOS Mandaramnuwara) 🚁

මන්දාරම්නුවර ගම්වාසීන් මේ වන විට දැඩි අසීරුතාවයකට පත්ව ඇත. ගම සම්පූර්ණයෙන්ම ලෝකයෙන් විසන්ධි වී ඇති අතර ආහාර හිඟය උග්‍ර වී ඇත.

🛑 වත්මන් තත්ත්වය:

ගමේ සියලුම කඩ සාප්පු වල ආහාර ද්‍රව්‍ය අවසන් වී ඇත.

ගම්වාසීන් දින ගණනක් තිස්සේ කොටු වී සිටිති.

මෙතෙක් කිසිදු බාහිර ආධාරයක් ලැබී නොමැත.

📦 ආධාර සූදානම්, නමුත් ගෙන ඒමට ක්‍රමයක් නැත: මන්දාරම්නුවර ජනතාව වෙනුවෙන් හොරණ AG කාර්යාලයේ (Horana AG Office) ආධාර ද්‍රව්‍ය තොගයක් මේ වන විට සූදානම් කර ඇත. නමුත් මාර්ග අවහිරතා නිසා ඒවා ගමට ගෙන යාමට කිසිදු ක්‍රමයක් නොමැත.

📢 අපගේ ඉල්ලීම: අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කර, ගුවන් මගින් (Helicopter) 🚁 මෙම ආධාර ද්‍රව්‍ය මන්දාරම්නුවරට ලබා දීමට කඩිනමින් කටයුතු කරන්න.

📞 සම්බන්ධීකරණය සඳහා (Contact Details):

👮‍♂️ මන්දාරම්නුවර පොලිසිය (Police): ☎️ 052-3055557 (ස්ථානය) ☎️ 071-8592125 (ස්ථානාධිපති - OIC)

සහන සම්බන්ධීකරණය: 👤 ශ්‍රීනාත් බණ්ඩාර: 076 740 53 31 👤 ගයාන් බණ්ඩාර: 078 427 52 09 / 077 8899 842 👤 ප්‍රභාත් අරවින්ද බණ්ඩාර: 076 081 39 93 👤 චේතනා: 077 351 99 08

කරුණාකර මෙය Share කර අදාළ අංශ දැනුවත් කරන්න! ජීවිත බේරා ගැනීමට උදව් වන්න. 🙏

අද ඔබ දෙන එක පිහිටක් හෙට කෙනෙකුගේ ජීවිතයේ අලුත් ආරම්භයක්..❤️🙏ආපදාවෙන් පීඩාවට පත් අපේම ජනතාවට අපි සහයෝගයක් වෙමු..🥺🙏ආදරය ,...
01/12/2025

අද ඔබ දෙන එක පිහිටක් හෙට කෙනෙකුගේ ජීවිතයේ අලුත් ආරම්භයක්..❤️🙏
ආපදාවෙන් පීඩාවට පත් අපේම ජනතාවට අපි සහයෝගයක් වෙමු..🥺🙏

ආදරය , කරුණාව , සහයෝගය..මේක තමයි සත්‍ය මනුස්සකම අවශ්‍යම මොහොත...!!!

අයහපත් කාලගුණ තත්වයෙන් පීඩාවට පත් අපේම සහෝදර ජනතාව වෙනුවෙන් අපට හැකි පමණින් පිහිට වෙමු..❤️🙏

ඔබත් අප සමග එක්වී මෙම කටයුත්තට දායක වී ඔවුන්ට නැගී සිටීමට ශක්තියක් වන්න..❤️🙏

වැඩි විස්තර සඳහා පහත දුරකතන අංක අමතන්න...✨️

News Updates Sri Lanka
ලංකා රැජිණි - 𝑪𝒆𝒚𝒍𝒐𝒏 𝑸𝒖𝒆𝒆𝒏

01/12/2025

01/12/2025
01/12/2025

🥺📌

01/12/2025

Lanka

King Ghost 🔥🫀
01/12/2025

King Ghost 🔥🫀

⭕ winners සහන යත්‍රා

සරණක් සොයන අපේ මිනිසුන් වෙනුවෙන් මීගොඩ ප්‍රදේශයේ සිට ගම්පහ / ජාඇල. ප්‍රදේශවල අසරන වූ අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් 💖

සහයෝගය ලබාදුන් සියලුම දෙනාට බොහොමත් ස්තුතියි ...

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when News Updates Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share