Gabura Production

Gabura Production All the scenes in this short film are created and performed to convey a positive message to society.

( All names and places mentioned here are fictitious ) 0770216008

11/07/2026

තව ඩිංගෙන් ඔක්කොම ඉවරයි 😱

10/07/2026

මිනිස්සුන්ව බාහිර පෙනුමෙන් විනිශ්චය කරන්න එපා, මොකද ගොඩක් වෙලාවට පිටතින් පේන දේ නෙවෙයි ඒ අයගේ ඇතුළාන්තයේ තියෙන්නේ 🥺

09/07/2026

වඳ ගෑනි 🥺

08/07/2026

BMW i8 අපිත් රවුමක් යන්ද 😱

පැය ගාණක් අපේ වීඩීයෝ බලන අයට අගල් 6.9 ක display එකකුයි, දවස් දෙකක් විතර අදින්න පුලුවන් 6000mAh battery එකකුයි තියන රු.50...
08/07/2026

පැය ගාණක් අපේ වීඩීයෝ බලන අයට අගල් 6.9 ක display එකකුයි, දවස් දෙකක් විතර අදින්න පුලුවන් 6000mAh battery එකකුයි තියන රු.50,000 ටත් අඩු ෆෝන් එකක් ගැන අපේ SLRevTV Youtube channel එකෙන් කරපු වීඩීයෝ එක දැන්ම ගිහින් බලන්න. Link එකත් පලවෙනි Comment එකේ තියනවා ඔන්න.

"ඩිජිටල් අවකාශයේ අපේ ගමන තාක්ෂණයේ නවතම සොයාගැනීම් සහ නිර්මාණශීලීත්වයේ ප්‍රතිඵලයක්. මගේ නායකත්වය යටතේ අපි ගොඩනගපු මේ සන්න...
08/07/2026

"ඩිජිටල් අවකාශයේ අපේ ගමන තාක්ෂණයේ නවතම සොයාගැනීම් සහ නිර්මාණශීලීත්වයේ ප්‍රතිඵලයක්. මගේ නායකත්වය යටතේ අපි ගොඩනගපු මේ සන්නාමය තවත් නවීන ඉසව් කරා ගමන් කරමින් ඉන්නවා."

07/07/2026

ආදරය කියන්නේ සිනහව බෙදාගන්නවාට වඩා, කඳුළේදී එකිනෙකාගේ ශක්තිය වීමයි 🥺

06/07/2026

අද ඔබ පහත් කොට සලකන තැනැත්තාගේ දෑත්, හෙට දවසේ ඔබේ ජීවිතයට ආලෝකයක් වෙන්න පුළුවන්

06/07/2026

BMW i8 තැඹිලි

Address

Galle
80000

Website

Alerts

Be the first to know and let us send you an email when Gabura Production posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share