Malee

Malee Spreading positivity and love. 💐♥️

September  🍁🍂Chapter 9 of 12 ♥️💋සැප්තැම්බර් මාසේ ඔයාලා හැමෝගෙම හීන ඉටුවෙන වාසනාවන්ත මාසයක් වෙන්න ඕන...♥️💐🧿🪬 May Septembe...
31/08/2026

September 🍁🍂
Chapter 9 of 12 ♥️💋

සැප්තැම්බර් මාසේ ඔයාලා හැමෝගෙම හීන ඉටුවෙන වාසනාවන්ත මාසයක් වෙන්න ඕන...♥️💐🧿🪬

May September be a lucky month where all your dreams come true... ♥️💐🧿🪬

22/08/2026
Good Luck Guzzz ♥️💐
09/08/2026

Good Luck Guzzz ♥️💐

හිතින් වැටෙන හැම මොහොතෙමහේතු නැතුවම ලැබෙන පන්නරයවෙලාවකට හිතෙනවකියවන්න පුළුවන්ද මගෙ හිතමගේ හීන පාට කරන්නමට වඩා ආසාවෙන් පා...
03/07/2026

හිතින් වැටෙන හැම මොහොතෙම
හේතු නැතුවම ලැබෙන පන්නරය
වෙලාවකට හිතෙනව
කියවන්න පුළුවන්ද මගෙ හිත

මගේ හීන පාට කරන්න
මට වඩා ආසාවෙන් පාට හොයන
පුංචි පුංචි දේවල් වලින්
මහ ගොඩක් ආදරේ බෙදන්න

කොහෙන් ලැබුනද ඔය හිතට
ආදරේ ඔච්චර....❤️✨

In every moment my spirits falter,
You give me strength—without needing a reason.
Sometimes I wonder...
Can you read my mind?

You seek out colors to paint my dreams
With even more eagerness than I do,
And share such abundant love
Through the simplest of things.

Where did that heart of yours
Find so much love? ...❤️✨

July  🍰🥂Chapter 7 of 12 ♥️💋
30/06/2026

July 🍰🥂
Chapter 7 of 12 ♥️💋

පින්බර පොසොන් මංගල්‍යක් වේවා. ♥️🙏💐
29/06/2026

පින්බර පොසොන් මංගල්‍යක් වේවා. ♥️🙏💐

මේ දුන්න හැමදේකටම මම සංසාරය පුරාවටම ඔයාට ණයගැති තාත්තේ....! 🥺🌍💗🙏Happy Father's Day 💗✨️
21/06/2026

මේ දුන්න හැමදේකටම මම සංසාරය පුරාවටම ඔයාට ණයගැති තාත්තේ....! 🥺🌍💗🙏

Happy Father's Day 💗✨️

Cake Design 🍰🥂
19/06/2026

Cake Design 🍰🥂

Typing වැඩක් කරන්න shop එකකට යන්න ඕනී නෑ. English, Sinhala Type Setting පහසු මිලට ඉතා ඉක්මනින්  📄Assignment 📄Tution clas...
08/06/2026

Typing වැඩක් කරන්න shop එකකට යන්න ඕනී නෑ.

English, Sinhala Type Setting
පහසු මිලට ඉතා ඉක්මනින්

📄Assignment
📄Tution class Tutes
📄Online class Notes
📄Papers
📄Letters
📄Power Point Presentations
📄Articles and all Documents

🔅 ඕනම Font එකක් භාවිතා කරල කරලා දෙන්න පුලුවන්
🔅 Pdf , word Document හෝ presentation ආකාරයට ඔබගේ ලිපි ගොනු ලබාගන්න පුලුවන්.

📲 කරන්න ඕනෙ ඔයාලගෙ අත් පිටපතේ පැහැදිලි ඡායාරූපයක් inbox කිරීම විතරයි.

📲 072-5169233

JuneChapter 6 of 12 ♥️💋
01/06/2026

June
Chapter 6 of 12 ♥️💋

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Malee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share