Bloomi

Bloomi Nature is our life🌱💗
Uni life in Agri 🎓💗
(1)

14/09/2026

🌥️❤️




ගෑනු ලමයි ලස්සනම ඉගෙන ගත්තම 🧑‍🎓💐❤️
13/09/2026

ගෑනු ලමයි ලස්සනම ඉගෙන ගත්තම 🧑‍🎓💐❤️

❤️🌥️🥰🌿
07/09/2026

❤️🌥️🥰🌿




06/09/2026

ඉඟි කරන පුංච් ඇස්
නිවි නිවී දිලෙන හැටි
මැවි මැවී පේනවා
නිදි නොමැති මහ රෑට 🥺
පුංචි දෙතොලට නැගෙන
පින්පාට හිනා මල්
දෙවියො එක්කල කතා
හීනෙනුත් පේනකොට🥺
අම්ම අප්පච්චිලා
දරුවො මහ මඟ දාල
හිතක් පපුවක් නැතිව
මහපාරෙ මරණකොට🥺💔
මහ හුඟක් ආදරෙන්
මඟ බලන් උන්නාට
ඇයි නාවෙ මගෙ මැණික
පස් බැලුම් බලනවද🧚💔🥺

චතූ 🖋️💗



05/09/2026

ජීවිතේ අපි හිතන දේවල් කවදාවත්ම වෙන්නේ නෑ 💗
හැබැයි අපි නොහිත වෙලාවක ජීවිතේ හරි ලස්සන දේවල් සිද්ද වෙනවා 💗
ඒ දේවල් අපි බලාපොරොත්තු වෙන දේටත් වඩා ගොඩාක් ලස්සනයි 💗
ඉතිම් ඉවසීමෙන් ඉන්න 🥰
හැමදෙයක්ම කාලය විසින් ලස්සනට විසදයි💗💐

චතූ 🖋️💗




01/09/2026

මහ රෑට නිදියන්න ඇදට අවම මට හිතෙන්නෙම
මම මේ ගත්තේ ජීවිතේ මට ගන්න පුලුවන් හරිම තීරණේද 🙂
මම මේක ඉවර වෙලා මොකක්ද කරන්නේ🙂
මම ඉක්මන්ට අම්මවයි තාත්තවයි බලාගන්න ඕනේ🥺
ඒ දෙන්නට " අපි වෙනුවෙන් මහන්සි උනා ඇති මම ඔයාලව බලාගන්නම් " කියලා කියන්න ඕනේ🥺
මේ වගේ දේවල් දාහක් ඔලුවේ එහා මෙහා යද්දී නොදැනිම නින්ද එන්නේ එලි වෙන පාන්දර😒💔
සමහර දවස් තීනවා මුකුත් කල්පනා කරන්නවත් වෙලාවක් නැති
පොත් ගොඩ උඩම නින්ද යන💔
එහෙව් දවස් වලට අම්මගේ උණුම උණු කෝපී එකක් මතක් වෙලා හීල්ලෙනවා ඉබේටම🙂
දන්නව නම් නිවෙනකම් තියන්නෑ ඒ දවස්වල බොන්නේ උණුවෙන්ම🙂
" අම්මේ පපඩමක් බදිමු " කිව්ව මතකද ඔයාට අද මම කනව ලුණු මිරිස් නැතුවම 🙂
දැන් මට තේරෙනවා අම්මගේ පොල්සම්බලෙත් රහ හොදට🙂
ඉතිම් මම මේ හැමදෙයක්ම හිතන්නේ මහ රෑ කොරිඩෝව උඩ අහස දිහා බලාගෙන❤️‍🩹
මම ඉල්ලන්නේ මෙච්චරයි මම දිනන දවසට ඔයාලා දෙන්න ඉන්න ඕනේ මගේ හයියට😚❤️🫂

චතූ 💗🖋️




30/08/2026

අවුරුදු ගානක මහන්සියේ ප්‍රතිඵල දෙවුර මත කලු ලෝගුවකින් වැසෙද්දී...❤️
උපාධි ඔටුනු හිස පළදිද්දී 🧑‍🎓
ගෙල උපාධි මාලයෙන් හැඩවෙද්දී 🧑‍🎓❤️
මැවී මැවී පෙනෙයි එයාලට වගේම අපටත් අපේ අවුරුදු හතරක මතක 💗🧑‍🎓🥺

Congratulations our sisters and brothers💗🧑‍🎓🔥




🧚❤️😍
29/08/2026

🧚❤️😍






27/08/2026

ජීවිතේ පුංචිම පුංචි දේකින් පවා සතුටු වෙන්න පුරුදු උනාම ජීවත් වෙන්න ලේසී 😚❤️

චතූ 🖋️💗



Address

Baddegama
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Bloomi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share