Kostha

Kostha Crafting worlds one prompt at a time.

ඇත්තම කියමු 🙃❤️
10/06/2026

ඇත්තම කියමු 🙃❤️

කොහොමද අපේ කොල්ලගෙ වැඩ.මේවා අගය කල යුතුම දේවල්.ලෝභ නැතුව කොල්ලට හාට් එකක් දාගෙන යමුද 🫡❤️
05/06/2026

කොහොමද අපේ කොල්ලගෙ වැඩ.මේවා අගය කල යුතුම දේවල්.

ලෝභ නැතුව කොල්ලට හාට් එකක් දාගෙන යමුද 🫡❤️

හරි නේ දැන් අමාරුව කැ|රි ඩෝබියොන්ට 😓💔
31/05/2026

හරි නේ දැන් අමාරුව කැ|රි ඩෝබියොන්ට 😓💔

30/05/2026

I got over 4,100 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

මොනව හරි කියං පලයල්ලා 🙄😹
23/05/2026

මොනව හරි කියං පලයල්ලා 🙄😹

22/05/2026

අනුර කුමාරගේ ඇතුළේ තියෙන්නෙ මොනාද කියලා බලමුද.😂💔

ඇත්තටම සතුටු නම් ලයික් නෙවෙයි ❤️ react කරගෙන යන්න.
21/05/2026

ඇත්තටම සතුටු නම් ලයික් නෙවෙයි ❤️ react කරගෙන යන්න.

21/05/2026

එතෙක් මෙතෙක් ලංකාවෙ පහළ උන හොඳම නායකයා මහින්න්ද රාජපක්ෂ ❤️.

❌ සෙබළු ❌ රණ විරුවෝ ✅ ජාතියේ දේවතාවෝ අටපාස් ආමි කාරයා , සල්ලි වලට යුද්ද කරපු එව්න් , හැබෑට 🤔⛔ ලංකාවෙ හිටපු ඩිග්‍රී කාරයෝ...
20/05/2026

❌ සෙබළු
❌ රණ විරුවෝ
✅ ජාතියේ දේවතාවෝ

අටපාස් ආමි කාරයා , සල්ලි වලට යුද්ද කරපු එව්න් ,

හැබෑට 🤔

⛔ ලංකාවෙ හිටපු ඩිග්‍රී කාරයෝ කීයෙන් කීයද යුද්දෙට ගියෙ
⛔ මාසෙ පඩියකට තමංගේ ජීවිතේ දෙන්න පුලුවන්ද

මට ලොකුවට යුද්දය සම්බන්ධව මතක ගොඩක් නෑ
හැබැයි යුද්දෙ දිහා නොයිවසිල්ලෙන් බලන් හිටපු පොඩි එකෙක් මමත් ඒකාලේ
කොයි වෙලේද breaking news එකක් එන්නෙ කියලා හැමවෙලේම on එකේ තිබ්බ TV එකක් අපේ ගෙදරත් තිබ්බා
යුද්දෙ දිනුවම පොඩි උනාට හිතේ තිබ්බ සතුට කියාගන්න බැරිවයි තිබ්බෙ

හැබැයි මම යුද්දේ ගැන හිමීට හොයන්න ගත්තා
ප්‍රභාකරන් මුලින්ම ලංකා ආන්ඩුවෙ "ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා (Alfred Duraiappah) කියන ආන්ඩුකාර වරයා මරපු තැන ඉඳන් යුද්ධය ඉවර වෙනකන්ම මම හෙව්වා

ප්‍රභාකරන්ගෙ ජීවිත කතාව ඇතුළත් ෆිල්ම් බැලුවා

samantha මහත්තයා , සමන් කුමාර රාමවික්‍රම මහත්තයා report කරපු news පවා මුල ඉඳලම බැලුවා

Wanesa TV සන්ජීව අයියා ඒ රනවිරුවන් එක්ක කරන හැම ප්‍රෝග්‍රෑම් එකක්ම බැලුවා

යුද්දේ භයානක කම තේරෙන්න ගත්තේ මට එතකොට

මේ මිනිස්සු කරලා තියන දේවල් කරන්න තියා හිතාගන්නවත් බෑ මට නම්

මගෙ පරම්පරාවේ කොල්ලෝ කෙල්ලන්ට අමතක වීගෙන යන දෙයක් මේක

අපි නිදහසේ හුස්ම ගන්නේම මේ උත්තමයෝ නිසා
ඇස් හිස් මස් ලේ දන්දීලා අපිට බේරලා දුන්න රට මේක

පොටෝ එකේ ඉන්නේ ජනප්‍රියම උණු වීරයෝ කිහිප දෙනෙක්
වැඩිය එළියට ආවෙ නැති , සමහර විට දැන් අපි අතරත් නැති
ගොඩක් වීරයෝ හිටියා ,

යුද්ධය දිනපු ත්‍රිවිධ හමුදාවටම අපි ගෞරව කරමු 🙏
අදත් හෙටත් හැමදාමත්

19/05/2026

මුන් නම් සිරාවටම පව් 😂😂

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Kostha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share