Rayu Craft

Rayu Craft Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rayu Craft, Digital creator, Galle.
(2)

♦️♦️ආයෙත් මානෙල් මල් ♦️♦️අලුත් පාටකිනුත් තියෙනවා ලමායි✨✨️ඉතින් ඔයාලටත් මේ වගේ මල් විතරක් වගේම මල් වාස්,මල් පොට් විදියට ග...
07/11/2025

♦️♦️ආයෙත් මානෙල් මල් ♦️♦️
අලුත් පාටකිනුත් තියෙනවා ලමායි

✨✨️ඉතින් ඔයාලටත් මේ වගේ මල් විතරක් වගේම මල් වාස්,මල් පොට් විදියට ගන්න පුලුවන්
✨️✨️077-5005920 (whatsapp) මැසේක් එකක් දාන්න විතරයි තියෙන්නේ ✨️✨️✨️

♦️නොවැම්බර් මාසයේ මුල්ම ඕඩර් එක    ස්තූතියි අක්කෙ ඔයාට 😍😍
01/11/2025

♦️නොවැම්බර් මාසයේ මුල්ම ඕඩර් එක
ස්තූතියි අක්කෙ ඔයාට 😍😍

♦️එයාගේ කේක් කුමරියො ලස්සන කරන්න     මගෙන් ගත්ත රෝස කුමරියො 🌹    මගේ ඉස්කෝලේ යෙහෙලියෙක්ට හදපු  රෝස මල් ඕඩර් එකක්💗💗 Sewwa...
27/10/2025

♦️එයාගේ කේක් කුමරියො ලස්සන කරන්න
මගෙන් ගත්ත රෝස කුමරියො 🌹
මගේ ඉස්කෝලේ යෙහෙලියෙක්ට හදපු
රෝස මල් ඕඩර් එකක්
💗💗 Sewwandi H Siriwardana 💗💗
ස්තූතියි ඔයාට

♦️තවත් මානේල් මල් වාස් ඇනවුමක්♦️   Jayasinghe Chandana ස්තූතියි ඔයාට😍
21/10/2025

♦️තවත් මානේල් මල් වාස් ඇනවුමක්♦️
Jayasinghe Chandana ස්තූතියි ඔයාට😍

❤️❤️ආදරණීය සර්ප්‍රයිස් එකක් මේ❤️❤️මේක ලැබිච්ච කෙනත් සර්ප්‍රයිස් උනහදන්න කියලා ඕඩර් එක දීපු කෙනත්මේක දැකලා සර්ප්‍රයිස් උන...
13/10/2025

❤️❤️ආදරණීය සර්ප්‍රයිස් එකක් මේ❤️❤️
මේක ලැබිච්ච කෙනත් සර්ප්‍රයිස් උන
හදන්න කියලා ඕඩර් එක දීපු කෙනත්
මේක දැකලා සර්ප්‍රයිස් උන ආදරණීය මල් පොකුරක්🌹🌹
♦️ ඩුබායි රටින් ආපු ඕඩර් එකක් මේ♦️
එයාගේ ආදරණීය නෝනගෙ බර්ත්ඩේ එකට මට කියලා ලොකු වදයක් දීලා මටම කියල හදවගත්තේ මේක.
මට වෙන මල් පොකුරක ෆොටෝ එක එවලා නංගි මට ඔයාගේ රෝස මල් දාල මේ විදියට හදල ඕනේ කිව්වා.මීට කලින් මෙහෙම හදල නැති හින්දා
මම කිව්වෙම මට බෑ අයියේ මන් ඔහොම හදන්නෑ මන් ඕනනම් ඔයාගේ වැඩේ ලස්සනට කරගන්න වෙන පේජ් එකකුත් කතා කරලම දෙන්නම් කිව්වා
මට වෙන එකකින් හදාගන්න ඕන නම් ඔයාට කියන්නෑ ඔයාම හදලා ඕන කියලා ලොකු සද්දයකුත් දාලා කොහොම හරි මටම කියල හදවගත්තා😍😍
බයෙන් තමයි මාත් හදන්න ගත්තේ මොකද
එයාගෙ ලස්සන දවසේ දෙන දේ අමතක නොවෙන විදියට කරගන්න පුලුවන් වෙයි දන්නෑ කියලා.රැපින් කරන්න තමයි ලොකුම බය තිබ්බෙ🫣🫣
අන්තිමේදි අවසානය දැකලා මාවත් සර්ප්‍රයිස් උනා 😊😊😊
ඒක හින්දා මට මේ ඕඩර් එක හරිම විශේෂයි😍
කතාව පොඩ්ඩක් දිග උනාද මන්දා🤭🤭ඒත් ඉතින්
මේක මෙච්චර ලස්සනට හැදුන සතුට ඔයාලත් එක්ක බෙදාගන්න ඕනි උනා😊
♦️මාව විශ්වාස කරලා මටම කියලා මේ ලස්සනම ලස්සන මල් පොකුර හදවගත්ත
Nishantha Thushara අයියේ ඔයාට ගොඩාක් ගොඩාක් ස්තූතියි 😍😍
ඇත්තම කියනවනම් මේක ගිහින් දෙන්න මටත්
ලෝබ හිතුනා🤭
ඔයාලත් වචනයක් කියන් යන්නකෝ මේ ගැන

ආදරණීය ගුරුවරියන් දෙදෙනෙකුට ගුරු උපහාර වෙනුවෙන් හදපු ලස්සන රෝස කුමාරියෝ 🌹🌹🌹
07/10/2025

ආදරණීය ගුරුවරියන් දෙදෙනෙකුට ගුරු උපහාර
වෙනුවෙන් හදපු ලස්සන රෝස කුමාරියෝ
🌹🌹🌹

♦️මේ ගුරු දිනය වෙනුවෙන් හදපු තවත් ඕඩර් එකක් ♦️මේ ටිකත් කොහොමද කියන්නකො
05/10/2025

♦️මේ ගුරු දිනය වෙනුවෙන් හදපු තවත්
ඕඩර් එකක් ♦️
මේ ටිකත් කොහොමද කියන්නකො

✨♦️මේ ඕඩර් එක නම් ගොඩක් විශේෂයි ♦️✨️මේ ඔක්කොම ඕනේ කිව්වෙ එක්කෙනෙක්ටWasanthika Ranchagoda  අක්කා තමයි මේ ඔක්කොම ඕනේ කිව්ව...
05/10/2025

✨♦️මේ ඕඩර් එක නම් ගොඩක් විශේෂයි ♦️✨️
මේ ඔක්කොම ඕනේ කිව්වෙ එක්කෙනෙක්ට
Wasanthika Ranchagoda අක්කා තමයි මේ
ඔක්කොම ඕනේ කිව්වේ
ඉතින් අක්කෙ ඔයාට ගොඩාක් ස්තූතියි ❤️❤️❤️
ඔයාලට හිතන දේත් කියන්නකො

🌹🌹ගුරු දිනය වෙනුවෙන් සෑදු හුරුබුහුටි රෝස මල් වාස් සහ කාඩ්🌹🌹Yamuna Damayanthi Duminda Midigaspage Jayasinghe ChandanaIsha...
05/10/2025

🌹🌹ගුරු දිනය වෙනුවෙන් සෑදු හුරුබුහුටි රෝස මල් වාස් සහ කාඩ්🌹🌹
Yamuna Damayanthi
Duminda Midigaspage
Jayasinghe Chandana
Ishani Ishani ඔයාලා හැමෝටම ස්තූතියි 😍
ඉතින් ඔයාලත් වචනයක් කියන්‍ යන්නකෝ

⭐ළඟ ළඟම එන ගුරුවරුන්ගේ දිනය වෙනුවෙන්ඔයාලගෙ දුවගේ,පුතාගේ ආදරණීය ගුරුවන්ටතෑගි දෙන්න මේ වගෙ ලස්සන හුරුබුහුටි මල් වාස් එකක් ...
18/09/2025

⭐ළඟ ළඟම එන ගුරුවරුන්ගේ දිනය වෙනුවෙන්
ඔයාලගෙ දුවගේ,පුතාගේ ආදරණීය ගුරුවන්ට
තෑගි දෙන්න මේ වගෙ ලස්සන හුරුබුහුටි
මල් වාස් එකක් ගමුද🎁🎁
එහෙනම් මට මැසේජ් එකක් දාන්නකෝ
📲077-5005920 (whatsapp)

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Rayu Craft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share