Galle Vibes

Galle Vibes Whatsapp - +94 72 982 7098
Promotional videos available - DM or Call for
collabarations.
(2)

Genuine and Original Contents Only ||
Mostly Southern Province content ||
Also sharing beautiful places from all around Sri Lanka

27/09/2026

මාසෙකට කලින් සුදු පාට වතුර ටික අද දුඹුරු පාට වෙලා 😢 කලින් විශාල පිරිසක් නාපු තැනක් ❤️
Share පාරක් දාමු ✨

26/09/2026

ඔයාලගේ අදහස මොකක්ද මෙතන සංවර්ධන වේගය ගැන? 🤔🫀 ගාල්ලේ busy ම area එකක් 😌
#𝐟𝐚𝐬𝐭𝐦𝐨𝐯𝐢𝐧𝐠

26/09/2026

හෙට තමයි අන්තිම දවස❤️ අදයි හෙටයි gcc එකට ගිහින් චිත්‍රයක් ඇඳලා free bubble tea එකක් බීලම එන්න 🫂

25/09/2026

විස්තරෙන් කියන්න පුළුවන්ද මේ දේවාලය මොකක්ද කියලා? 🤔 ආයිම ආයිම යන්න බලාගෙනම යන්න ඔයාලත් 😌❤️
゚

25/09/2026

Secret beach එක වගේද මේ beach එකේ ලස්සන 😳🥹 උඩ ඉඳන් තමයි බලන්න පුළුවන් 😌 බහින්න අවසර නෑ

24/09/2026

මේකනම් miss කරගන්න එපා කීයටවත් ❤️ 30 වෙනකම් තියනවා හැමෝම එන්න අනිවාර්යයෙන් 🫂

24/09/2026

විෂ්ණු දෙවියන්ගේ දේවඅඩවිය 🙏 දන්නවද මේ කොහේද කියලා? 🤔 හැමෝම වැඳපුදා ගන්න ❤️

23/09/2026

හැමෝම දැනගන්න share පාරක් දාමු 😢🫂 ගාල්ලට trip එන අයට තමයි ගොඩක්ම මෙහෙම වෙන්නේ 😢

22/09/2026

මේවා තමයි ජීවිතේට නියමම අත්දැකීම් ❤️ යන විදිය හරියටම දැනගන්න ඕන අය comment එකක් දාමු 🫂

22/09/2026

මේකනම් ඔයාලට නියම chance එකක් 😌❤️ ගාල්ලෙන්ම අඩුම ගාණට සුපිරියක් 😳

Address

Karapitiye
Galle
80000

Alerts

Be the first to know and let us send you an email when Galle Vibes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share