Kata waha

Kata waha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kata waha, Digital creator, Galle.
(2)

14/07/2026

ඔබ බැස යන සඳ නම්...
ඔබ පරවෙන මල නම්...
රැක ගනිමිද කෙලෙසින්....?

13/07/2026

එයාගේ හිනාව 😁😍

12/07/2026

පෙරහැරේ අලියෝ විතරක් ම නෙමෙයි.. මොණරුත් ඉන්නවා 😍😍

09/07/2026

නෑ නෑ..තාම දැක්කේ නැ...😂       #ආතල්
05/07/2026

නෑ නෑ..තාම දැක්කේ නැ...😂

#ආතල්

04/07/2026

😱

එක මිනිහෙක් හෝටලයකට check-in වුණා.. phone එකත් off වෙලා තිබුණ නිසා වෙනසකටත් එක්ක පොර හිතුවා කාමරේ තිබුණ කොම්පියුටර් එකෙන් ගෙදර ඉන්න වයිෆ්ට ඊමේල් එකක් යවන්න.. හැබයි මිනිහට වැරදිලා type වුණේ වැරදි email ඇඩ්‍රස් එකක්.. ඒ email ඇඩ්‍රස් එක අයිති වුණේ ටික වෙලාවකට කලින් තමන්ගේ සැමියාගේ අවමංගල්‍යය කටයුතු ඉවර කරලා ගෙදර ආපු වැන්දඹුවකට.. ඇය හිතුවා නෑදෑයෝ, යාළුවෝ එවපු ශෝක පණිවිඩ බලන්න කියලා.. ඉතිං පළවෙනි ඊමේල් එක කියවපු ගමන්ම ඇය සිහි නැතිව බිම ඇදගෙන වැටුනා.. පුතා දුවගෙන ඇවිත් අම්මාව බිම වැටිලා ඉන්නවා දැකලා, මොනිටරේ තිබුණු ඊමේල් එක කියෙව්වා.. 'මගේ ආදරණීය නෝනේ, අලුත් තැනට මම පරිස්සමෙන් ආවා.. මගෙන් ඊමේල් එකක් ලැබුණු එක ගැන ඔයා පුදුම වෙනවා ඇති නේද..?! මෙහෙත් කොම්පියුටර් තියෙනවා.. තමන්ගේ ආදරණීයන්ට ඊමේල් යවන්න wifi එහෙමත් දීලා තියෙන්නේ.. ඔයයි ළමයිනුයි හොඳින් ඉන්නවාද..?! මෙතන නම් ගොඩක් ලස්සනයි.. ඒත් ඔයා නැතුව තනියි.. ඔයාව හෙට මෙහෙට ගෙන්නගන්ඩ ඕන හැමදේම මම සූදානම් කරලා ඉවරයි.. ඉක්මනට එනකල් මම බලාගෙන ඉන්නවා, ඔයාව ආයෙත් දකිනකල් ඉවසිල්ලක් නෑ..!'
😒😏😪😭

02/07/2026

කොල්ලෙක් පැය 24 කට කෙල්ලෙක් වුනොත් මොකද කරන්නේ

😒😒 ゚viralシ
30/06/2026

😒😒
゚viralシ

*වෙලාවකට මට හිතෙනවා ජීවිතේ අපිට හමුවුන මිනිස්සු ටිකක් කලින් මුණගැහිලා, සමහරු ටිකක්* *පහුවෙලා මුණගැහිලා, තවත්* *සමහරු කවද...
28/06/2026

*වෙලාවකට මට හිතෙනවා ජීවිතේ අපිට හමුවුන මිනිස්සු ටිකක් කලින් මුණගැහිලා, සමහරු ටිකක්* *පහුවෙලා මුණගැහිලා, තවත්* *සමහරු කවදාවත් මුණ නොහැහී තිබුන නම් කියලා. ! 🤍🥺✨*

゚viralシ

පිටතින් නොපෙන්නුවට ඇතුලෙන් සමහර මිනිස්සුන්ගෙ*හදවත බිඳිලා ති⁣යෙන්නෙ.. ❤️‍🩹           ゚viralシ
27/06/2026

පිටතින් නොපෙන්නුවට ඇතුලෙන් සමහර මිනිස්සුන්ගෙ*
හදවත බිඳිලා ති⁣යෙන්නෙ.. ❤️‍🩹

゚viralシ

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Kata waha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share