SL Laky

SL Laky sri lankan digital creator

09/12/2025
07/12/2025
06/12/2025
06/12/2025
06/12/2025
05/12/2025
2.12.2025 සවස වන විට ශ්‍රී පාදයේ හැටන් පාරේ,ඇහැල කනුව අසල නාය යාම යතා තත්ත්වයට පත් කර ඇත|☝️මේක පොඩි ඉල්ලීමක්? ඇත්තටම මේක...
04/12/2025

2.12.2025 සවස වන විට ශ්‍රී පාදයේ හැටන් පාරේ,ඇහැල කනුව අසල නාය යාම යතා තත්ත්වයට පත් කර ඇත|☝️

මේක පොඩි ඉල්ලීමක්? ඇත්තටම මේක දැක්කම ලොකු දුකක් දැනෙනවා, මෙතන තනිකර පොලිතින්, කසල ගොඩක් නාය ගිහිල්ලා තියෙන්නේ. පුලුවන්නම් අරගෙන යන හැම දෙයක්ම නැවත රැගෙන එන්න. බෞද්ධ අපේ විනය ගැන නැවත හිතන්ඩ ඕනි කාලයක් මේක. කරුණා කරන්ඩ, එක ඇතුලේ ලොකු විනයක් තියාගන්ඩ|🙏

යුධ ගමුදා සෙබලුන් විශාල පරිශ්‍රමයක් දැරුවා, සියලු රාජ්‍ය නිලධාරීන්, සිවිල් කන්ඩායම් විශාල වෙහෙසක් දරනවා. අවදානම 100%ක් නැති වෙලා නෑ. එම නිසා වාරයේ පලමු මාස 2ක විතර විශාල තද බදයක් ඇති උනොත් මෙතන ගොඩක් පරිස්සමෙන්. වැටට හේත්තු වෙන්ඩ මෙතන වැඩි වෙලාවක් රැදෙන්ඩ එපා, ඉදිරියේදී ස්ථිර පිළියම් බලධාරින් යොදවයි. එතකම් පරිස්සමෙන්|⏳

#ශ්‍රීපාදය

Sri lanka 🥺ගංවතුරින් පසු දිස්වෙන අයුරු.
04/12/2025

Sri lanka 🥺
ගංවතුරින් පසු දිස්වෙන අයුරු.

Address

Maddewila, Ethkandura
Galle
6582+422MADDEVILA

Website

Alerts

Be the first to know and let us send you an email when SL Laky posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share