09/03/2026
අද ඉදන් අපි බලමු එක් එක අවස්තා වලදි බබාලා එක්ක කොහොමද කතා කරන්න ඕන කියලා. මුලින් ම කියන්න ඕන, සුද්දෝ වගේ කියන හැම වචනයක් ම ඉංග්‍රීසී වෙන්න ඕන නෑ ... නමුත් ඔයාට පුලුවන්නම් ඒක කරන්න ප්‍රශ්නයක් නෑ... අපි ගොඩක් ම ලිපි ගේන්නේ යන්තමින් ඉංග්‍රීසී ගැට ගහගන්න අම්මලා තාත්තලාට නිසයි මං එහෙම කිව්වේ. බබාට සිංහලත් ඕනේ ඒක එයාගේ මව් භාෂාවනේ. නමුත් ලෝකෙට යන්න එයාට ඉංග්‍රීසී ඕනේ ඒ නිසා අපිට පුලුවන් තැන් වලදි වාක්‍ය දෙක තුනක් හරි ඉංග්‍රීසී කියලා ඉංග්‍රීසී වචන දරැවට හුරුපුරුදු කරන එකයි අපේ ලොකුම ඉලක්කය.එන්න අපි පොඩිහරි උත්සහයක් ගමු... 🥰🥰🥰
Before Moving in House: ගෙදරින් පිටවීමට පෙර:
1. "Time to go, little one! 🌟" : "යන්න වෙලාවයි, පුංචි බබෝ! 🌟"
2. "Where's your bag? Let's get your bag!" : "කෝ ඔයාගේ බෑග් එක? අපි බෑග් එක ගමු!"
3. "Let's go for a ride! 🚗" : අපි යමු රයිඩ් එකකට! 🚗"
4. "Say bye-bye to the house! 👋" : ගෙදරට බායි කියමු! 👋"
While Going: යන අතරතුර:
1. "We're going to the restaurant! 🍴" අපි යනවා රෙස්ටුරන්ට් එකට! 🍴
2. "Look, a car! 🚗"කෝ, කාර් එක! 🚗"
3. "What's that sound? Beep beep! 🚗" මොකද ඒ සද්දේ? බීප් බීප්! 🚗"
4. "We're almost there! 🏃♀️" අපි ළඟයි! 🏃♀️"
In the Dinner Place (Before Taking Dinner): රෙස්ටුරන්ට් එකේ (කෑම ගැනීමට පෙර):
1. "Wow, look at the menu! 🍴" වෝව්, කෝ මෙනු එක! 🍴"
2. "What do you want to eat? 🍔🍟" "ඔයාට මොනාද කන්න ඕන? 🍔🍟"
3. "Yummy, I want pizza! 🍕" යමී, මට ඕන පීසා! 🍕"
4. "Let's sit down and wait for our food! 🍴" අපි වාඩි වෙලා කෑමට ඉමු! 🍴"
While Taking Dinner: කෑම ගන්නා අතරතුර:
1. "Mmm, this is delicious! 😋" "ම්ම්, මේක හරි රසයි! 😋"
2. "Try some, it's yummy! 🍴" "කන්න, මේක රසයි! 🍴"
3. "Use your spoon, like this! 🥄" " ඔයාගේ හැන්දෙන් කන්න, මේ වගේ! 🥄"
4. "More, please! 🍴" "අනේ, තව! 🍴"
After Taking Dinner: කෑම ගත් පසු:
1. "All done! 🍴" ඔක්කොම ඉවරයි! 🍴"
2. "Yay, dessert time! 🍰" "යේ.., ඩෙසර්ට් වෙලාව! 🍰"
3. "Say thank you to the waiter! 🙏" "වෙටර්ට ස්තූති කියමු! 🙏"
4. "Time to go home! 🏠" "ගෙදර යන්න වෙලාවයි! 🏠"
5 . "Say bye-bye to the restaurant! 👋" "රෙස්ටුරන්ට් එකට බායි කියමු! 👋"
Come Back Home: ගෙදර ආ පසු:
1. "We're home! 🏠" අපි ගෙදර! 🏠"
2. "Time for bed, little one! 🛋️" "නිදාගන්න වෙලාවයි, පුංචි බබො! 🛋️"
සුභ පැතුම් අම්මේ .... ඔයා මේ අත්තිවාරම දාන්නේ අනාගතයේ ඉහලට ම ගිහින් වැජබෙන නිරෝගී බුද්ධිමත් මනසක් නිර්මාණය කරන්න ❤
#බිළිඳුභාෂාව #දෙමව්පියන්ටඋපදෙස් #බබාටඉංගිරීසි