01/03/2026
🇱🇰🏏 LET’S TALK ABOUT THE CHITRASIRI REPORT……
Sri Lanka Cricket has been subjected to intense criticism over the last few years. The bone of contention being;
Incompetent leadership
No transparency
Political Intervention
The Anarchy
To resolve these issues, Sri Lanka Cricket formed a committee headed by retired Supreme Court Judge K.T. Chitrasiri to develop a new constitution…
✍🏼 The aims of the Chitrasiri Report 📜 were;
✔️ To introduce transparency
✔️ Minimize corruption
✔️ To modernise the board
✔️ Provide better accountability
✔️ To Insulate Sri Lanka Cricket from politics
The drafted constitution was submitted to the President of Sri Lanka and was taken up for Cabinet review.
Fast forward to today…
😒 Why has this not been implemented?
😒 Do we really want to change how cricket is being run?
😒 Or do we want “Band Aid” solutions?
Sri Lanka Cricket is not just a company or an independent board. It’s our national pride. A sport that 22 million Sri Lankans are proud of. 🙌🇱🇰
If we want to see our lions roar worldwide 🙂, then reforms must start at the top.
🙏 President Anura Kumara Dissanayake, please consider implementing the Chitrasiri Report for the better future of Sri Lanka Cricket.
👏 And special thanks to HTUdithErosh ayya for explaining this matter to society and raising awareness.
🗳 Do you think the Chitrasiri Report should be implemented?
🇱🇰🏏 අපි චිත්‍රසිරි වාර්තාව ගැන කතා කරමු……
පසුගිය වසර කිහිපය තුළ Sri Lanka Cricket බරපතල විවේචන වලට ලක්වුණා.
ප්‍රධාන චෝදනා වුයේ;
▪️ අකාර්යක්ෂම නායකත්වය
▪️ පාරදර්ශීභාවය නොමැතිවීම
▪️ දේශපාලන මැදිහත්වීම
▪️ අවිධිමත් පාලනය
මෙම ගැටළු විසඳීම සඳහා විශ්‍රාම ගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු K.T. Chitrasiri මහත්මයාගේ නායකත්වයෙන් කමිටුවක් පත් කරමින් නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට පියවර ගත්තා.
📜 චිත්‍රසිරි වාර්තාවේ අරමුණු වූයේ;
✔️ පාරදර්ශීභාවය හඳුන්වාදීම
✔️ දූෂණ අවම කිරීම
✔️ පාලක මණ්ඩලය නවීකරණය කිරීම
✔️ වගකීම් සහගත පාලනයක් ඇති කිරීම
✔️ ශ්‍රී ලංකා ක්‍රිකට් දේශපාලනයෙන් වෙන් කිරීම
මෙම කෙටුම්පත් ව්‍යවස්ථාව ජනාධිපතිතුමාට භාර දී කැබිනට් සමාලෝචනයටද යොමු කර තිබුණි.
නමුත් අද වන විට…
😒 මෙය ක්‍රියාත්මක නොවන්නේ ඇයි?
😒 ක්‍රිකට් ක්‍රීඩාව පවත්වාගෙන යන ආකාරය වෙනස් කිරීමට අපට ඇත්තටම අවශ්‍ය නැත්ද?
😒 නැත්නම් පැලස්තර විසඳුම් වලින් සැනසෙමුද?
ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ සමාගමක් නොවෙයි.
එය අපේ ජාතික ගෞරවයයි. 🇱🇰
කෝටි 2.2 ක ජනතාවක් ආදරයෙන් බැඳී සිටින ක්‍රීඩාවක්.
අපේ සිංහයන් ලෝකයේ නැවත ගරුත්වයක් ඇතිව අභිමානයෙන් ක්‍රීඩා කිරීමට නම්, වෙනස ආරම්භ විය යුත්තේ ඉහළින්මයි.
🙏 ජනාධිපති Anura Kumara Dissanayake මහත්මයාණනි, කරුණාකර චිත්‍රසිරි වාර්තාව ක්‍රියාත්මක කර ශ්‍රී ලංකා ක්‍රිකට් වලට නව දිශාවක් ලබාදෙන්න..
👏 සහ මෙම කරුණ සමාජයට පැහැදිලි කරමින් ජනතාව දැනුවත් කළ HTUdithErosh අයියාට ස්තුතියි.
🗳 ඔබගේ අදහස කුමක්ද?
චිත්‍රසිරි වාර්තාව වහාම ක්‍රියාත්මක කළ යුතුද?