Nilanka Liyanage

Nilanka Liyanage සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නොමැත ..�
(12)

මගේ indoorplants 🌱 සදහා සාදර අනුග්‍රහය එයාගෙන්..🥰වතුර spray කරනවා..ඒ විතර ද...අලුතෙන් දල්ලක් ආවොත් ඒ බව මට කියන්නේ එයා.....
05/06/2026

මගේ indoorplants 🌱
සදහා සාදර අනුග්‍රහය එයාගෙන්..🥰

වතුර spray කරනවා..ඒ විතර ද...අලුතෙන් දල්ලක් ආවොත් ඒ බව මට කියන්නේ එයා..එයා දන්නවා මං ඒ plantsවලට ගොඩක් කැමතියි කියලා.ඉතිං එයත් ඒවට හරි ලෙන්ගතුකමින් සලකනවා.🌱..🥰❤️

ඔය හිනාවෙවී ඉන්නේ indoorplants එක්ක එයාගේ photo එකක් ගන්න තුරු..💛🌷

05/06/2026

සුදිලේ බැබළේ කිත් පතුරා
අති රමණි අප සවුත්ලන්ඩ්ස් මෑණි සදා..💖💖🥰

සුබම වේවා..🙏🙏🙏
01/06/2026

සුබම වේවා..🙏🙏🙏

සංසාරය පුරාවටම අපි ආවෙත් තනියම... යන්නෙත් තනියම... අතරමඟ හමුවන බැඳීම් සියල්ලම තාවකාලික නැවතුම් විතරයි. 🙏✨"
31/05/2026

සංසාරය පුරාවටම අපි ආවෙත් තනියම... යන්නෙත් තනියම... අතරමඟ හමුවන බැඳීම් සියල්ලම තාවකාලික නැවතුම් විතරයි. 🙏✨"

ට්‍රැක්ටර් , ලොරි බයිසිකල්වල වෙසක් බලන්න ගියපු අතීතයක් අපි හැමෝටම තිබුණා.මතකද?ඔයාටත් එහෙම අතීතයක් තිබුණද?
30/05/2026

ට්‍රැක්ටර් , ලොරි බයිසිකල්වල වෙසක් බලන්න ගියපු අතීතයක් අපි හැමෝටම තිබුණා.මතකද?

ඔයාටත් එහෙම අතීතයක් තිබුණද?

අද ඔබගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා සඵල වේවා..🙏
30/05/2026

අද ඔබගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා සඵල වේවා..🙏

බුදු පාමුල පිදෙන නෙළුමක ඇති නිසංසල බව සේම, ඔබ සැමගේ ජීවිත ද දහම් ආලෝකයෙන් සැනසේවා! ශාන්තිදායක වෙසක් දිනයක් වේවා! 🌸      ...
30/05/2026

බුදු පාමුල පිදෙන නෙළුමක ඇති නිසංසල බව සේම, ඔබ සැමගේ ජීවිත ද දහම් ආලෝකයෙන් සැනසේවා! ශාන්තිදායක වෙසක් දිනයක් වේවා! 🌸

29/05/2026

මඩෙහි නොගෑවී සුවඳ දෙන නෙළුම් මලක් මෙන්, කෙලෙස් බර ලෝකයේ නොසැලී,සිත නිවාගන්නට මේ උතුම් වෙසක් පෝහෝ දිනය සැමට ආශිර්වාදයක් වේවා!

බුදු වදන් ජීවිතයට ගලපා ගනිමින්, ආත්මාර්ථකාමීත්වයෙන් තොරව ලෝකය දෙස බලන්නට මේ උතුම් තෙමඟුල සැමට ආලෝකයක් වේවා! 🕯️
29/05/2026

බුදු වදන් ජීවිතයට ගලපා ගනිමින්, ආත්මාර්ථකාමීත්වයෙන් තොරව ලෝකය දෙස බලන්නට මේ උතුම් තෙමඟුල සැමට ආලෝකයක් වේවා! 🕯️

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Nilanka Liyanage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share