08/03/2026
හැමෝම ලැබෙන දේවල් ඉල්ලද්දි මං ඉල්ලුවේ ලැබෙන්න අමාරුම එක ඔයාව...
හිනාවෙන්නත් පුළුවන් ජීවත් වෙන්නත් පුළුවන්, ඒත් හිතට හරි යන්නේ නෑ ඔයා නැති ජීවිතයක්... කාලෙ මාව ඉදිරියට අරන් ගියත් හිත තාමත් නවතිලා තියෙන්නේ ඔයා ගිය තැන..
වෙන කෙනෙක් ලැබුණා නම්වත් මෙච්චර රිදෙන්නෙ නෑ...
ඒත්, මට ලැබුණේ ඔයාව ඕනි වෙලා ඔයාව නොලැබුණු දුක. ලෝකෙ මගහැරුණත් කමක් නෑ හිත මගහැරෙන්න බෑ මගේ දුකත්, ප්‍රේමයත් එකම නමක් දරනවා ඔයාවමයි ඕනි....!🥺❤️🩹