The MeMory

The MeMory මතක තියා ගන්න...මං මේ ලෝකේ කොතනක හරි තැනක හුස්ම ගන්නව නම් ඔයා තනි වෙලා නෑ කියලා ���

28/07/2026

අයියා කියන්නෙම හරි අමුතු මනුස්සයෙක් 🥺🫀.

25/07/2026
25/07/2026

Happy Birthday ක්‍රියෝශ්...
නිදුක් නිරෝගි සුබම සුබ උපන් දිනයක් වේවා පුතේ..

25/07/2026
25/07/2026

Good Morning
Have a Nice Day

23/07/2026

බලාපොරොත්තු වෙන විදියේ මිනිස්සු මුණගැහුනම ප්‍රේමය හරි සුන්දරයි .❤️‍🩹🥺

23/07/2026

මගේ ජීවිතේ ඇත්තටම මට ඕන වෙලා තිබුනේ මානසික නිදහස විතරයි...🌼😌🌿

23/07/2026

🖇️ “වැඩ දාහක් මැද වුණත්, ඔයා ගැන හොයලා බලන්න අමතක නොවන කෙනා ළඟයි ඇත්තම ආදරේ තියෙන්නෙ.”

23/07/2026

තත්පර මිනිත්තු වලින් ටිකෙන් ටික දින ගෙවුණට
සමහරක් අතහැරුණු මතක තවමත් එතැනමයි....!

💙

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when The MeMory posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share