hasi's mirror

hasi's mirror describing human feelings,attitutes ,knowledge

11/04/2026

Feeling #

10/04/2026

You are the reason # my smile #😍❤️

09/04/2026

08/04/2026

❤️❤️

06/04/2026

Love #❤️❤️

Heart brocken💔😳
05/04/2026

Heart brocken💔😳

05/04/2026

පලවෙනි ප්‍රශ්නය.
ඔයා මේ ලෝකෙ වැඩිපුර ආදරේ කාටද?🙂
ගොඩක් උත්තර තියෙයි..ඒත් වැඩිපුරම මන් ආදරේ මට කියන උත්තරය දෙන අය ගොඩක් අඩු වෙයි..
ඒත් ඒකම තමයි අවශ්‍යම දේ..
ඔයා ඔයාට ආදරේ කරන්න..❤️❤️😍
කිසිම වෙලාවක ඔයා ඔයාට වැටෙන්න දෙන්න එපා..
ඔයා වැටුණා කියලා ගොඩක් අයට ගානක් නැති වෙයි අම්මා,තාත්තා ඇරුණම..ඔයා කියයි නෑ මගේ සැමියා,බිරිඳ,දරුවන්,යහලුවන් හැමෝම ඉන්නවා කියයි..
සමහර විට කිහිප දෙනෙක් ඉඳී ඔබ අසල..ඒත් ඒ සීමාසහිතව..මන් ඔයාට කියන්න උත්සාහ කරන්නේ ඔබ වෙනුවෙන් අසීමිතව කැපකිරීම් කල හැකි එකම පුද්ගලයා ඔබ පමණයි..
ඊලඟ කරුණ තමයි අපි අවට පරිසරය 100%ක් අපිට වෙනස් කරන්න අමාරුයි.කිසිම දෙයක් අපේ පාලනය යටතේ නෑ.ඒ නිසා කිසිම වෙලාවක ඔයාගෙ සතුට බාහිර සමාජය මත රන්දන්න යන්න එපා..
බැඳීම් තියා ගන්න.ලස්සන බැඳීම් ජීවිතය සුන්දර කරනවා..
ඒ වගේම ඕනම මොහොතක ඔයාගේ කඩා වැටීමකට හේතු වෙන්න පුලුවන්..
ඕනම මොහොතක වෙනස් විය හැකි බව දැන ගෙන බැඳීම් පවත්වා ගෙන යන්න..
ජිවිතේ ප්‍රශ්වලට මුහුණ දෙන්න..
ඊලඟ තත්පරේ නැගිටින්න..❤️
ඔයා ඔයාට priority එක දෙන්න..
ඕනම දෙයකට ඔයාගෙ හිතේ ශක්තිය තිබුනම ඇති.
තමන්ගෙ හීනවලට අවධානය දෙන්න..අලුතෙන් හීන දකින්න..හැම පරාජයකදිම අලුත් ජයක් හිතේ තියාගෙන නැගිටින්න..ඔයා ඔයාට ආදරේ කරන්න..
කිසිම දවසක කිසිම දෙයක් අත් හරින්න එපා..
Never give up.you can do it💪👍

05/04/2026

The supreme happiness in this world is eternal liberation

05/04/2026

😳😳

05/04/2026

Nature is a calming therapy for the heart and mind..🌸❤️

04/04/2026

You are my world❤️❤️every thing 😍

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when hasi's mirror posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share