AHK Supper AGRO FARM

AHK Supper AGRO FARM Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AHK Supper AGRO FARM, galnewa Fair Road, Galnewa.

ඔබගේ වගාවන්ට අවශ්‍ය සියළුම එළවලු පැළ දැන් අපෙන්.අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක් සැපයිය හැක.(සියළුම පැළ ට්‍රේ වල සාදන අතර අවශ්‍ය ප...
22/08/2025

ඔබගේ වගාවන්ට අවශ්‍ය සියළුම එළවලු පැළ දැන් අපෙන්.
අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක් සැපයිය හැක.
(සියළුම පැළ ට්‍රේ වල සාදන අතර අවශ්‍ය පොහොර, විටමින්, හෝර්මෝන යොදා ඉතාමත් උසස් හරිතාගාර වල වගා කර ඇති බැවින් උසස් අස්වැන්නක්‌ ලබාදේ. 🥒🤩

‎* නයිමිරිස් (පිකන්ටේ ) f1 – 36.00

‎* නයිමිරිස් (හොට් ඩ්‍රැගන් ) f1 - 47.00

‎* බෙල්පෙපර් (ඉන්ද්‍රා ) f1 47.00

‎* බෙල්පෙපර් (පොලාරිස්) −47.00

‎* තක්කාලි (ප්ලැටිනම් ) f1 – 15.00

‎* වම්බටු( රවීනා) f1 - 14.00

‎* වම්බටු (ජොසෆිනා,වෙරෝනිකා) - 14.00

* මාලුමිරිස් (මුරියා) f1 - 23.00

‎* මාළු මිරිස්(තාරා) f1 — 23.00

*‎මිරිස් (mich1) f1 13.00

*‎ මිරිස් (Mi2 ) 12.00

*salad cucumber 🥒 (hanyan f1) 28.00

*salad cucumber 🥒 (bonafide f1) 45.00

*salad cucumber 🥒 (multistar f1) 50.00

වගා උපදෙස් නොමිලේ ලබාදෙනු ලැබේ.

සියළුම පැළ හිරු එලියට හුරුකරනු ලැ බේ

AHK Supper AGRO FARM
Sew Sew

අපේ හරිතාගාරයන් තුල විෂ රසායනික අවම ප්‍රමාණයක් යොදා නිසි ප්‍රමිතියට නිෂ්පාදන යකරනු ලබන එළවලු ♥️😊 දැන් galnewa නගරයේ අංක ...
24/03/2024

අපේ හරිතාගාරයන් තුල විෂ රසායනික අවම ප්‍රමාණයක් යොදා නිසි ප්‍රමිතියට නිෂ්පාදන යකරනු ලබන එළවලු ♥️😊 දැන් galnewa නගරයේ අංක 55/56 පොළ පාර AHK AGRO FARM එකෙන් මිලදී ගැනීමේ හැකියාව ඇත.💪😊
තොග ගැනුම් කරුවන් හට DAMBULLA ආර්ථික මද්‍යස්ථානයේ මිලට අපෙන් මිලදි ගැනීමේ ♥️ හැකියාවක් ඇත.

කේටරින් සර්විස් / හෝටල් සදහා විශේෂ මිළ ගණන් ♥️

සැලකිය යුතුයි. 😊😊😊💪🙏
(කලින් ඇණවුම් බාරදිය යුතුයි )
ඇණවුම් සදහා අමතන්න (071 1968128/071 5950869)

23/02/2024
17/12/2023

DAMBULLA MARKET PRICE 2023/12/14

Address

Galnewa Fair Road
Galnewa
50170

Website

Alerts

Be the first to know and let us send you an email when AHK Supper AGRO FARM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share