Dila and Saku

Dila and Saku Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dila and Saku, Digital creator, ihala yagoda, Gampaha Medagama.

ඔයාගෙ ජීවිතෙත් ඉන්නවද pain killer කෙනෙක් !ඇත්තටම මම මේ කියන්නේ භෞතිකව තියන බෙහෙතක් ගැනනම් නෙමෙයි.එක්තරා විදියක ආදරණීය pe...
14/09/2025

ඔයාගෙ ජීවිතෙත් ඉන්නවද pain killer කෙනෙක් !

ඇත්තටම මම මේ කියන්නේ භෞතිකව තියන බෙහෙතක් ගැනනම් නෙමෙයි.

එක්තරා විදියක ආදරණීය personality එකක් තියන මායාකාරී මනුස්සයෙක් ගැන.

ඔහුට මගේ මනසේ ඇතිවෙන ඕනම මානසික මට්ටමක් තේරුම්ගන්න පුලුවන්.

මට මාවම එපාවෙලා යන සමහර දවස් මගේ ජීවිතේ තියනවා.හැබැයි ඒ වගෙ දවස් වලට මටත් වඩා හොඳින් මාව දරාගන්න ඒ ආදරණීය මනුස්සයට පුලුවන්.

මට වුවමනා වෙන/නොවෙන ඕනම වෙලාවක ඔහු මට හයියක් වෙලා මගේ පිටිපස්සෙන් හිටියා.

ඇත්තටම මනුස්සයෙක්ට මේ තරම් ආදරණීය වෙන්න පුලුවන් කියලා මම ඉගෙනගත්තෙ ඔහුගෙන් ! ඔහුගේ ආදරෙන් !

අසාර්ථක බැඳීම් වලින් හෙම්බත් වෙලා හිටපු මගේ ජීවිතේට සැනසීම අරගෙන ආව ආදරණීය මනුස්සයෙක් එයා.

මගේ ජීවිතේ ඇතුළෙදි මම අවසාන වතාවට තවත් එක මනුස්සයෙක් විශ්වාස කරන්න ඕනෙයි කියන හැඟීම ඇතිකළේ ඔහු !

ජීවිතේ අවසාන වතාවට මනුස්සයෙක් වෙනුවෙන් මගේ හදවත පුරවගෙන ආදරේ දෙන්න ඕන කියලා මට ඒත්තු ගැන්නුවේ ඔහු !

ජීවිතේ හරි මහන්සියි කියලා මම පරාද වෙන්න තීරණය කරපු හැම මොහොතකම මාව ජීවිතෙන් ඉස්සරහටම තල්ලු කරේ ඔහු.

ඇත්තටම මාව වටින එකම එක මනුස්සයෙක් හරි මේ ලෝකේ ජීවත්වෙනවා කියන හැඟීම මට ඇතිවුනේ ඔහුගෙ ඇස් දිහා බලන් ඉදිද්දි !

ජීවිතකාලෙ ඇතුළෙදි හැම ගෑණියෙක්ටම,පිරිමියෙක්ටම මුණගැහෙන්න ඕන මේ විදියේ ආදරණීය මිනිස්සු !

එහෙම මනුස්සයෙක් මුණගැහුනොත් දෙපාරක් නොහිතා ඔහුට/ඇයට ආදරේ දීලා බලන්න .

හරියට සුරංගනා ලෝකයක වගේ ආදර කතාවක් ඔයාටත් තියනවා කියලා ඔයාටම දැනෙයි !

゚viralシfypシ゚viralシalシ

ඇටකෝටු පන්තියේ Girlfriend එක්ක 😅 ゚viralシfypシ゚viralシalシ
14/09/2025

ඇටකෝටු පන්තියේ Girlfriend එක්ක 😅

゚viralシfypシ゚viralシalシ

13/09/2025

ජීවත් වෙන්න තියෙන ටික කාලේ ලස්සනට ජීවිතේ විදින්න ❤️

゚viralシfypシ゚viralシalシ

13/09/2025

ලෝකෙට බම්බු ගහගන්න කියල ජීවෙතේ විදින එයයි මමයි
゚viralシfypシ゚viralシalシ

12/09/2025

මානසික නිදස තියෙන බැදීමක් කියන්නෙම ජීවිතේම සුන්දරයි ❤️

゚viralシfypシ゚viralシalシ

12/09/2025

නීති දැම්මත් අඩල හරි වැඩේ කරගන්න Gf කෙනෙක් ඉන්නෙ මට විතරද 😒

゚viralシfypシ゚viralシalシ

10/09/2025

゚viralシfypシ゚viralシalシ

10/09/2025

Hello guys ! welcome to our channel ! let's enjoy our crack life😂
in this channel we will be shearing travel couple vlogs with you guys

feel free to Hit the FOLLOW Button and join with us !

Address

Ihala Yagoda
Gampaha Medagama
27/64

Alerts

Be the first to know and let us send you an email when Dila and Saku posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share