SL Question Challenge

SL Question Challenge ඔබේ දැනුම උදෙසා විවිධ ප්‍රශ්න වීඩියෝ ආශ්‍රයෙන් ඉදිරිපත් කිරීම මෙහිදි සිදුවේ. පේජ් එක follow කරන්න යාළුවනේ🫶

තම දිවි දෙවෙනි කොට, පුතු රැකි ඇය. නිවන් සුව ලැබේවා
19/06/2026

තම දිවි දෙවෙනි කොට, පුතු රැකි ඇය.
නිවන් සුව ලැබේවා

මෙන්න කරනවනම් වැඩ. ගොවිමහතුන්ට තමන්ට සැලකියයුතු ලාබයක් තියාගෙන අතරමැදියන්ට නොයා මෙහෙම කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියනවනම්...
19/06/2026

මෙන්න කරනවනම් වැඩ. ගොවිමහතුන්ට තමන්ට සැලකියයුතු ලාබයක් තියාගෙන අතරමැදියන්ට නොයා මෙහෙම කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියනවනම් මරු.

🛑විශ්වවිද්‍යාල සිසුන්ට ජනාධිපති අරමුදලෙන් ලැප්ටොප් පරිගණක ප්‍රදානයක්ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලැබුණු අයදුම්පත් සලකා ...
19/06/2026

🛑විශ්වවිද්‍යාල සිසුන්ට ජනාධිපති අරමුදලෙන් ලැප්ටොප් පරිගණක ප්‍රදානයක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලැබුණු අයදුම්පත් සලකා බැලීමෙන් අනතුරුව තෝරාගත් සිසු සිසුවියන් සඳහා අධ්‍යාපනික උපකරණ ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ඊයේ (18) පෙරවරුවේ ජනාධිපති අරමුදලේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
එහිදී දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරන සිසු සිසුවියන් 14 දෙනෙකු වෙත ලැප්ටොප් පරිගණක ප්‍රදානය කෙරුණු අතර, ඒ සඳහා ජනාධිපති අරමුදල විසින් රුපියල් ලක්ෂ 58ක මුදලක් වැය කර ඇති බව සඳහන් වේ.
තවද, 2025 සහ 2026 වර්ෂවලදී විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන් 30 දෙනෙකුට අධ්‍යාපනික උපකරණ ලබාදීමට ජනාධිපති අරමුදල කටයුතු කර ඇති අතර, එම වැඩසටහන් සඳහා සමස්ත වශයෙන් රුපියල් ලක්ෂ 98කට අධික මුදලක් වැය කර තිබේ.
මෙම වැඩසටහන මඟින් ආර්ථික අපහසුතා සහිත සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීම අරමුණු කර ගෙන ඇත.

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසන්නේ, ඇඹිලිපිටිය ප්‍රදේශයේ කෙසෙල් වගාකරුවන්ගේ ආදායම ඉහළ නැංවීම සඳහා චී...
19/06/2026

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසන්නේ, ඇඹිලිපිටිය ප්‍රදේශයේ කෙසෙල් වගාකරුවන්ගේ ආදායම ඉහළ නැංවීම සඳහා චීන තාක්ෂණික සහාය යටතේ කෙසෙල් කඳ භාවිතයෙන් නිමි ඇඳුම් නිෂ්පාදනය කරන නව කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි. මෙම ව්‍යාපෘතිය මගින් කෙසෙල් කඳවලින් නූල් නිපදවා නිමි ඇඳුම් දක්වා සකස් කරන අතර, ඉතිරි ද්‍රව්‍යවලින්ද අතුරු නිෂ්පාදන නිපදවීමට නියමිතය. නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ, මෙම ව්‍යාපෘතිය හරහා කෙසෙල් වගාකරුවන්ට කෙසෙල් ගෙඩිවලට අමතරව කෙසෙල් කඳ සඳහාද අමතර ආදායමක් ලැබෙන බවයි.

19/06/2026

මෙම පක්ෂියාගේ නම කුමක්ද?

අවාසනාවන්ත ලෙස රිය අනතුරකින් සමුගත් ගුරුතුමිය.නිවන් සුව ලැබේවා
19/06/2026

අවාසනාවන්ත ලෙස රිය අනතුරකින් සමුගත් ගුරුතුමිය.
නිවන් සුව ලැබේවා

😪🕯️ අකාලයේ සමුගත් භෞතචිකිත්සකවරිය සිහිපත් කරමුවැලිගම ප්‍රදේශයේ පදිංචිව සිටි අතර අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ භෞතචිකිත්සකව...
18/06/2026

😪🕯️ අකාලයේ සමුගත් භෞතචිකිත්සකවරිය සිහිපත් කරමු

වැලිගම ප්‍රදේශයේ පදිංචිව සිටි අතර අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ භෞතචිකිත්සකවරියක් ලෙස සේවය කළ 33 හැවිරිදි පී.ආර්. ශ්‍යාමා දර්ශනී මෙනෙවියගේ අකාල වියෝව පිළිබඳව අපගේ ගැඹුරු ශෝකය ප්‍රකාශ කර සිටිමු.
රෝගීන්ගේ සුවපත්භාවය වෙනුවෙන් කැපවීමෙන් සේවය කළ ඇයගේ වියෝව පවුලේ සාමාජිකයන්ට, හිතවතුන්ට, සහෝදර සේවකයන්ට මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයටද මහත් පාඩුවකි.
මෙම දුෂ්කර අවස්ථාවේදී ඇගේ මව්පියන් ඇතුළු පවුලේ සියලු දෙනා වෙත අපගේ සංවේගය හා ශෝකය පළ කර සිටිමු.
අකාලයේ දිවියෙන් සමුගත් ශ්‍යාමා දර්ශනී මෙනෙවියට නිවන් සුව අත්වේවා! 🙏🕯️

දෙන්නටම නිවන් සුව
18/06/2026

දෙන්නටම නිවන් සුව

18/06/2026

දන්න අය කියමු බලන්න

ඇයත් අපිව දාලා යන්නම ගිහින්නිවන් සුව ලැබේවා අමාලි.
18/06/2026

ඇයත් අපිව දාලා යන්නම ගිහින්
නිවන් සුව ලැබේවා අමාලි.

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when SL Question Challenge posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share