Travel Duo

Travel Duo Feel the Nature With Travel Duo 🦋🍃
DM For promotions and collaborations ⬇️
Youtube https://youtube.com/.2?si=oY9NguOfqIKRswsd

ඇස් දෙක අහකට ගන්න බැරි පුදුම හිතෙන තැන්🥺🍃🦋
12/09/2025

ඇස් දෙක අහකට ගන්න බැරි පුදුම හිතෙන තැන්🥺🍃🦋

අපි හිනාවෙලා සතුටින් ඉන්නෙ අපේ ජීවිතේ ලස්සනම මොහොතවල් ඇතුලෙ.. 💐❤️‍🩹Victoria's  Summit 🥀
09/09/2025

අපි හිනාවෙලා සතුටින් ඉන්නෙ අපේ ජීවිතේ ලස්සනම මොහොතවල් ඇතුලෙ.. 💐❤️‍🩹
Victoria's Summit 🥀

07/09/2025

නුවර යන්න හිතන් ඉන්න ඔයාලට... 🏠🌿💙
Vlog No 03 🎥
Dunali Mountains - Galaha 👈

එකපාරක් හරි  Victoria's  Summit cabana එකට යන්න ඕනෙ ඇයි දන්නවද ?🏘⛺️🏜Victoria ජලාශෙ දිහා ඇස් ගෙවෙනකන් බලාන ඉන්න පුලුවන් එ...
24/08/2025

එකපාරක් හරි Victoria's Summit cabana එකට යන්න ඕනෙ ඇයි දන්නවද ?🏘⛺️🏜
Victoria ජලාශෙ දිහා ඇස් ගෙවෙනකන් බලාන ඉන්න පුලුවන් එහෙදි.....👀
Victoria ජලාශෙට ඉර එලිය වැටෙන විදිහ, හන්තාන ට උඩින් ඉර බහින විදිහ හන්තානට පායන හඳ ලස්සනයිද කියල බලන්න පුළුවන් එහෙදින්....🌅
බඹරගල රජමහා විහාරය, පෙට්ටිගල කන්ද දිහාත් බලාන ඉන්න පුළුවන් ඇති වෙනකන්ම...🎑
Cabana එකටම ඕනිම වාහනේක යන්න පුළුවන්....🚲🛻🚗🚐
බස් එකක එනව නම් කොළඹ ඉඳන් උනත් එක බස් එකේම යන්න පුළුවන්.....
නුවර ඉඳන් තියෙන්නෙ 20km ක බස් එකෙන් බැහල පයින් යන දුරක් තියෙන්නෙ....
අවුරුද්දෙ එක එක දවසට එක එක view තියෙන්නෙ.....🥹
හේතුව අව්වට වැස්සට වික්ටෝරියා ජලාශෙ වතුර අඩු වැඩි වෙන නිසා....🏜🌅
හැමදාම උදේට cabana එකේ ඉන්නෙ කවුද බලන්න එන උකුස්සො , ඉත්තෑවො,වැලිමුවෝ, වල් ඌරො දිහා බලන්න පුළුවන්....🐷🐰🦋🐒🦅
රෑ අහසෙ තරු බලන්නම හදපු open balcony එකේ ඉඳන් තරු ගනින්න පුළුවන්....🌠
වික්ටෝරියා ජලාශෙ ඉඳන් එන victoria හුළඟ විඳින්න පුළුවන්....🏖🗺
VRR රක්ෂිතයෙ උසම කන්දක් වෙන කුකුළාගල, හේවාහැට මුල් ඔය ප්‍රදේශය, හන්තාන කඳුවැටි, අම්බලමාන කන්ද , පෙට්ටිගල කන්ද, සඳගිරිසෑය, බඹරගල රජමහා විහාරය වගේ තැන් cabana එකේ ඇඳේ ඉඳන්ම බලන්න පුළුවන්....🏔
ජලාශෙ වතුර අඩුවෙන කාලෙට ඉස්සරහින් පේන්නෙ 1982දි යටවුන පරන තෙල්දෙනිය නඟරය....🏚
ජලාශෙ දිහා බලාගෙනම carrom ගහන්න ,දාම් අතක් අදින්න පුළුවන්....🏸🧮
ඉතින් මේ තියෙන්නෙ අපි දෙන්නගෙ ජීවිතේ ලස්සනටම ගත කරපු තැනක්....මෙතන view එක නම් පිස්සු හැදෙන view එකක් !! 😍
ඒ වගේම තමයි මෙතන කෑම බීමත් සුපිරි ...service එකත් මාරම quality 💯
ඔයාලට දැන් Binocular එකෙන් මේ වික්ටෝරියාවේ හතරමායිම බලන්න පුලුවන්...🔭

මේ තියෙන්නෙ උපරිම පැයක් ඇතුලත ලඟා වෙන්න පුළුවන් තැන් ටික ;

🔺පෙට්ටිගල හා බඹරගල රජමහා විහාරය
🔺සාරි ඇල්ල
🔺ජෝඩු ඇල්ල
🔺ලෙබනන් ඇල්ල
🔺හුලුගඟ ඇල්ල
🔺සාරි ඇල්ල
🔺තලිය වැටුණ ඇල්ල
🔺කැළෑබොක්ක
🔺knuckles five peaks
🔺නාරම්පනාව
🔺රංගල ඇලි 7
🔺ගලබඩවත්ත natural pool
🔺පෙරුමාල් ඇල්ල
🔺කලුවල ඇල්ල
🔺පර්ඩෙල් ඇල්ල
🔺වැවතැන්න
🔺deanston පුංචි ලෝකාන්තය
🔺දෝතළුගල
🔺බෝමුරේ ස්මාරකය
🔺සිංහලේ ඇල්ල
🔺කුකුල් ඔය ඇල්ල්
🔺victoria වේල්ල
🔺යටවුණ තෙල්දෙනිය නගරය

For Booking- 078 2744222

නගරයක් යට කරපු වික්‍ටෝරියා..... 🥹⛺️🍃
22/08/2025

නගරයක් යට කරපු වික්‍ටෝරියා..... 🥹⛺️🍃

හිත නිදහස් කියලා දැනෙන තැන් වල තමයි සුන්දරම මතක ඉතිරි උනේ... 🌿😍📸
14/08/2025

හිත නිදහස් කියලා දැනෙන තැන් වල තමයි සුන්දරම මතක ඉතිරි උනේ... 🌿😍📸

Sola Amithirigala අලුත්ම අලුත් සාමාජිකයා.....🏡Couple වලට වගේම පවුලෙ අයට , යාලුවො සෙට් එකටත් ගිහින් විවේකී සුවයෙන් දවස ගත...
08/08/2025

Sola Amithirigala අලුත්ම අලුත් සාමාජිකයා.....🏡

Couple වලට වගේම පවුලෙ අයට , යාලුවො සෙට් එකටත් ගිහින් විවේකී සුවයෙන් දවස ගතකරන්න පුළුවන් ලස්සන තැනක් තමයි මේ - ගම්පහ අවටින් Day outing හොයන අයට විශේෂයි.
ගම්පහ - කිරිදිවැල පාරේ තමා මේක තියෙන්නෙ...

Reservations -
☎️ 𝐒𝐎𝐋𝐀 𝐀𝐌𝐈𝐓𝐇𝐈𝐑𝐈𝐆𝐀𝐋𝐀 - 𝐇𝐎𝐓𝐄𝐋 & 𝐑𝐄𝐒𝐎𝐑𝐓 - 074 116 8476

🏡 වෙනස්ම Concept එකකට ඉදිවුණු මේ ලස්සන Cabana එකේ නිදහසේ නිවාඩුවක් ගත කරන්න ඔයත් කැමතිද ? 😀කොල පාට පරිසරයත් එක්ක සුන්දර ...
13/07/2025

🏡 වෙනස්ම Concept එකකට ඉදිවුණු මේ ලස්සන Cabana එකේ නිදහසේ නිවාඩුවක් ගත කරන්න ඔයත් කැමතිද ? 😀
කොල පාට පරිසරයත් එක්ක සුන්දර අත්දැකීමක් ලබාගන්න දැන්ම DUNALI MOUNTAINS ( www.facebook.com/dunalimountainsgalaha ) එකට කතා කරලා ඔයාගෙ reservation එකත් ඉක්මනින් වෙන් කරගන්න.....😍

මෙහෙ ආවොත් ඔයාලට හරිම ලේසියෙන් මේ තැනුත් බලන්න යන්න පුලුවන්....🤠🙌

📌හන්තාන ඌරාගල / කටුසුකොන්ද - 3km
📌ලූල්කදුර ( කොණ්ඩගල ) - 11km
📌බද්‍රාවතී විහාරය - 5km
📌මන්දාරම්නුවරට - 47km

ඒ වගේම තමා Adventure Activities වලට ආස අයට නියම Place එකක් මේක...🫣😇

📍Dunali Mountains - Galaha 🇱🇰

𝗔𝗖𝗖𝗢𝗠𝗠𝗢𝗗𝗔𝗧𝗜𝗢𝗡𝗦
Mountain View Cabana
Eco Lodge
Dunali Glamping
Pekoe House

𝗪𝗘𝗕𝗦𝗜𝗧𝗘
www.dunalimountains.com

𝗜𝗡𝗤𝗨𝗜𝗥𝗜𝗘𝗦
Email: [email protected]
Hotline: +94 75 770 9244
WhatsApp: +94 76 227 9116

11/06/2025

ආදරේදී "travel" කරන්න ආස "partner" කෙනෙක් හම්බුනාම...🥹❤️🫶

මිනිස්සු මතක එකතු කරන්න හරි ආසයි ! ❤️🥹ඒ ඇයි දන්නවද ...?සුන්දර දවස් හරි වේගෙන් ගෙවිලා යනවා...කාලය දිගේ අපි ඉස්සරහට දුවනවා...
11/05/2025

මිනිස්සු මතක එකතු කරන්න හරි ආසයි ! ❤️🥹
ඒ ඇයි දන්නවද ...?
සුන්දර දවස් හරි වේගෙන් ගෙවිලා යනවා...
කාලය දිගේ අපි ඉස්සරහට දුවනවා...🤗

ඉතිං දවසක් එනවා...
අතීතය ගැන නැවතිල්ලෙ හිතලා බලන්න ..

අන්න එදාට තමයි
මිනිස්සු එකතු කරපු මතක එයාලගෙ මූණට හිනාවක් ගේන්නේ 💜☺️

🌿ක_බ_ර_ග_ල🌿 ඇ_ල්_ල🌿මන්දාරම් නුවරට යන ප්‍රධාන මර්ගයෙන් එළමුල්ල හන්දියෙන් හැරිලා කබරගල තේ වතු යාය මර්ගයේ යනකොට,කබරගල වතු ය...
20/04/2025

🌿ක_බ_ර_ග_ල🌿 ඇ_ල්_ල🌿

මන්දාරම් නුවරට යන ප්‍රධාන මර්ගයෙන් එළමුල්ල හන්දියෙන් හැරිලා කබරගල තේ වතු යාය මර්ගයේ යනකොට,කබරගල වතු යායේ පිහිටා තිබෙන සුන්දර හා මනරම් දිය ඇල්ලක් තමා කබරගල ඇල්ල 🩵🍃💦💧

එළමුල්ල ඉදන් ඇල්ල ලගට යන්න වතු යායේ මැදින් 10 km වගේ යන්න ඔනී 5km මාර්ගය පහසු වගේම නමුත් ඇල්ල ලගටම යනවානම් මර්ගය ඉතා අසීරු කදු පාරක (off road) ගිය විට මේ ඇල්ල හමුවනවා. සාමාන්‍ය වාහනයකින්නම් යන්න අමාරුයි. 4 X 4 වාහනයකින් ලේසියෙන් යන්න පුළුවන්. නැත්නම් ගොඩක් අය ගමේ ත්‍රීවිල් වලින් තමයි යන්නේ. පැයකින් වගේ ඇල්ල ලගටම යන්න පුලුවන්.

මෙම වතු යායේ Jayawardane’s Bungalow, Tea & Experience Factory සහ Mandaram Eco Resort යන හෝටල් පිහිටා තිබෙනවා.
අපි යන කොට දිය ඇල්ලේ වතුර නම් ගොඩක් තිබුනා.කබරගල ඇල්ලට යන්න තියෙන පාරනම් ගොඩක් අමාරු පාරක් හැබැයි දියඇල්ල ලගට ගියාම ඒ සේරම දේවල් අමතක වෙනවා,ඒ තරම් එයා ලස්සනයි..! 🥹🩵✨

තව දිය ඇලි සෙට් එකක්ම තියෙනවා ,
🔹මහකදුරු ඇල්ල
🔹ඇතිනිවල ඇල්ල
🔹කොළපතන ඇල්ල
🔹කලු පාලම ඇල්ල
🔹කිරින්ද ඇල්ල
ඉතින්, අපිට මේ දිය ඇලි සෙට් එකම බලන්න යන්න time මදි උනා.ඔයාලා අනිවාර්යයෙන් මන්දාරම් නුවර එනවනම් දියඇලි සෙට් එකම නොබලා එන්න අමතක කරන්න එපා....

🌿ක_බ_ර_ග_ල🌿 ඇ_ල්_ල🌿














18/04/2025

මන්දාරම්නුවර යන්න ඉන්න ඔයාලට 😍🏡☁️

VLOG NO.2

Address

Gampaha

Telephone

+94716257906

Website

Alerts

Be the first to know and let us send you an email when Travel Duo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share