24/05/2026
ආඬිඅම්බලම මීසමේ වර්තමාන තරුණ නායකයින් සඳහා පවත්වන ලද එක් දින නායකත්ව වැඩසටහන..
ඉතා දක්ෂ නායක නායිකාවන් සමඟ ගත කල හෝරා කිහිපයක්....
🌿 අන්තර්පුද්ගල මෙන්ම අන්තර් කණ්ඩායම් සම්බන්ධතා වර්ධනය කර ගැනීම.
🌿 තමන්ගේ නායකත්ව කුසලතා හඳුනා ගැනීම සහ ඒවා ප්‍රායෝගිකව යොදා ගැනීම.
🌿 විවිධ නායකත්ව අභියෝග හමුවේ ධෛර්‍ය සම්පන්න ලෙස ඉදිරියට ගමන් කිරීමේ ක්‍රමවේද හඳුනා ගැනීම
වැනි විවිධ අංශ ඔස්සේ අපගේ පුහුණුව සහ සාකච්ඡාව සිදුවිය.
ඔබගේ දේවස්ථානයේ, පාසලේ, දහම්පාසලේ, ආයතනයේ මෙවැනි වැඩසටහන් පැවැත්වීම සඳහා අපව සම්බන්ධ කර ගන්න...❤️💪