03/09/2024
02-09-2024
“තටු සලා ඉගිලෙන්න
ආසයි තුරු මතින් පියඹන්න
නීල ආකාසේ
පුළුවනි මටත් දුර යන්න
නැගෙන සැඩ මාරුතය
බෑ තනිව ජයගන්න
නැන්දේ.. මාමේ..
පුංචි සවියක් වෙන්න”
දයාබර හිතවතුනි,
*දරුණු රුධිර පිළිකාවක් වන T-cell Precursor Lymphoblastic Leukemia (ETP-ALL)* රෝග විනිශ්චයට ලක්ව සිටින *09 හැවිරිදි පුතණුවන්* බේරා ගැනීමට ඔබගේ කාරුණික සහයෝගය පතමු.
දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමහල් පුතණුවන්ගේ සුවය සඳහා එකම බලාපොරොත්තුව *ඇටමිදුළු බද්ධ කිරීම* වන අතර එය කඩිනමින් සිදු කළ යුතුව තිබේ. ඔහුට ලබා ගත හැකි හොඳම ප්‍රතිකාරය ඉන්දියාවේ බැංගලෝර් හි HCG පිළිකා මධ්‍යස්ථානයේ වෛද්‍ය Intezar Mehdi යටතේ සිදුවනු ඇත, එහිදී විශේෂඥයින් සාර්ථකත්වයේ ඉහළම අවස්ථාවන් පිළිබඳව සහතික වී ඇත. කෙසේ වෙතත්, ඒ සඳහා *රුපියල් මිලියන 50 ක්* පමණ වැය වන අතර එයින් මෙම සතිය තුල රුපියල් මිලියන 9 ක ගෙවීමක් අවශ්‍ය වන අතර *ඉතිරිය මාස 2 ක කාලයක් තුළ අවශ්‍යව ඇත* .
මොරටුව විශ්ව විද්‍යාලයේ ආදි සිසු මව හා පෙරාදෙණිය විශ්ව විද්‍යාලයේ කතිකාචාර්‍යවරයෙකු වන පියා ඇතුලු ඔහුගේ පවුලේ සැම, තම පුතුගේ සුවය පිණිස හැකි සියලු දෙයක්ම සිදු කරමින් පවතින නමුත් ඔවුන්ට මේ අවස්ථාවේදී මෙම ශල්‍යකර්මයට අදාල සියලු මුදල රැස් කර ගැනීමට අපහසු බැවින් ඔබගේ සහයෝගය සහ ත්‍යාගශීලි බව පතමු.
ඔබගේ සියලු පරිත්‍යාගයන් ඔහුගේ වෛද්‍ය වියදම්, ගමන් බිමන් සහ පසු රැකවරණය සඳහා සෘජුවම යොමු වේ.
*විදෙස් (USD) ආධාර සඳහා*
ඩී. එම්. සී. කේ. දිසානායක (මව)
සම්පත් බැංකුව (කේතය - 7278)
කුරුණැගල සුපර් ශාඛාව (කේතය - 006)
ගිණුම් අංකය - 500650004771
SWIFT කේතය – BSAMLKLX
*දේශීය (LKR) ආධාර සඳහා*
ඩී. එම්. සී. කේ. දිසානායක (මව)
සම්පත් බැංකුව (කේතය - 7278)
කුරුණැගල සුපර් ශාඛාව (කේතය - 006)
ගිණුම් අංකය - 100653354567
SWIFT කේතය – BSAMLKLX
_*සියලු ගෙවීම් ඇමරිකානු ඩොලර වලින් කල යුතු බැවින්, විදෙස්ගත ඔබගේ දායකත්වය USD ගිණුමට බැර කල හැකි නම් අගය කරමු_
වෙනත් ඔනෑම ආකාරයක උපකාර හා විමසීම් සඳහා *ධම්මික අබේකෝන් (පියා)* - +94 (77) 414 5640
ඔබගේ කාරුණිකත්වයට, අපි බෙහෙවින් ස්තූතිවන්ත වෙමු