Signature of the soul

Signature of the soul Masterpiece of a never-ending sorrow....
(134)

සත් දිනෙන්  හොදම  දවස අද සිකුරාදා. විවේකී සුන්දර සති අන්තයේ  ඇරඹුම.  ඔයාලටත් එසේම  ඇති.ඉතින් සුරක්ෂිත  සුබ රැයක්ම  වේවා ...
25/09/2026

සත් දිනෙන් හොදම දවස අද සිකුරාදා. විවේකී සුන්දර සති අන්තයේ ඇරඹුම. ඔයාලටත් එසේම ඇති.

ඉතින් සුරක්ෂිත සුබ රැයක්ම වේවා ආදරණීය ඔබ සැමට !
#සුබරැයක්
Signature of the soul

25/09/2026

සතුට සිනහව පිරුණ ලස්සන දවසකට සුබම සුබ උදෑසනක්ම වේවා ආදරණීය ඔබ සැමට! #සුබඋදෑසනක්වේවා Signature of the soul

🎉 Facebook recognized me as a consistent post creator this week!
24/09/2026

🎉 Facebook recognized me as a consistent post creator this week!

පතුරමින්  හාත්පස  අඳුර  නිවයි ගිමන් සැඟවී  හිරුත්..සඳ නැගෙන්නට  හෝරා ඇතත් තරු  කිනිති  එකිනෙක  පිපෙයි....වැටෙන්නට  පෙර ම...
24/09/2026

පතුරමින් හාත්පස අඳුර
නිවයි ගිමන් සැඟවී හිරුත්..
සඳ නැගෙන්නට හෝරා ඇතත්
තරු කිනිති එකිනෙක පිපෙයි....
වැටෙන්නට පෙර මහ වැහි යලිත්
නිවෙස් වෙත ඇදෙනා ඔබට ස්නේහයෙන් පතමි සෙත්.....

Good night dear friends ❤️
Signature of the soul
#සුබරැයක්

සමහර  වෙලාවට  ඕනේ විසඳුම්  නෙමෙයි. නිහඬ ආදරණීය  සවන්දීමක් ..... එහෙම  නේද?   #කියමන්  #වදන්  Signature of the soul
24/09/2026

සමහර වෙලාවට ඕනේ විසඳුම් නෙමෙයි. නිහඬ ආදරණීය සවන්දීමක් .....

එහෙම නේද?
#කියමන් #වදන්
Signature of the soul

ඔයාගෙ අම්මා  හදලා දුන්න , තාමත් රස  අමතක  නොවන,   කෑම ජාතියක්  ඇති නේ.මොනවද  ඒ.කියන්න බලන්න  අපටත් දැනගන්න...  #රසකෑම   ...
24/09/2026

ඔයාගෙ අම්මා හදලා දුන්න , තාමත් රස අමතක නොවන, කෑම ජාතියක් ඇති නේ.මොනවද ඒ.කියන්න බලන්න අපටත් දැනගන්න...
#රසකෑම Signature of the soul

🎉 I've earned the fan favourite badge this week, recognising me for consistently having meaningful conversations with my...
24/09/2026

🎉 I've earned the fan favourite badge this week, recognising me for consistently having meaningful conversations with my fans while sharing unique, relatable content.

තබන සෑම  පියවරක්ම  සාර්ථක  වන වාසනාවන්ත සුබ දවසක්ම  වේවා ආදරණීය  ඔබට!     #සුබඋදෑසනක්
24/09/2026

තබන සෑම පියවරක්ම සාර්ථක වන වාසනාවන්ත සුබ දවසක්ම වේවා ආදරණීය ඔබට!
#සුබඋදෑසනක්

විඩා නිවෙන  සුබ  රාත්‍රියක් වේවා!   #සුබරැයක්   Signature of the soul
23/09/2026

විඩා නිවෙන සුබ රාත්‍රියක් වේවා!
#සුබරැයක්
Signature of the soul

Big shout out to my newest top fans! 💎 Ashvin Senathilaka, BG Labiaga Malong Bacsal, Suramya WGDrop a comment to welcome...
23/09/2026

Big shout out to my newest top fans! 💎 Ashvin Senathilaka, BG Labiaga Malong Bacsal, Suramya WG

Drop a comment to welcome them to our community, fans

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Signature of the soul posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share