Mr Geeth

Mr Geeth එන්න ටිකක් නැවතිලා යන්න..
(4)

ලංකාවෙ ජනප්‍රියම teledrama එක තෝරමුද..??                 ඔන්න ඉතිං දෙවනි වටේ පලමු තරඟෙ නම් "කොඩිගහයට" ඩ්‍රාම එකට කිසිම ච...
24/04/2026

ලංකාවෙ ජනප්‍රියම teledrama එක තෝරමුද..??

ඔන්න ඉතිං දෙවනි වටේ පලමු තරඟෙ නම් "කොඩිගහයට" ඩ්‍රාම එකට කිසිම චාන්ස් එකක් දෙන් නැතුව "කූඹියො" ලොකු පරතරේකින් ජය අරං අවසන් තරඟයට තේරුනා.. එහෙනම් ඉතිං අද මං අරන් ආවෙ මට දැනෙන විදිහට ටූනමන්ට් එකේ දැනට තරඟකාරීම තරඟය මට හිතා ගන්න බෑ මේක මොනව වෙයිද කියල 😏 එහෙනම් මේකෙදිත් ඔයාලට පුලුවන් වෝට් කරන්න පල්ලෙහා තියන විදිහට 👍හෝ ❤ එක මගින්.. එහෙනම් පේජ් එකත් follow කරල තියා ගන්න කියල මතක් කරන ගමන් ගිහින් එන්නම්.. අපි බලං ඉමු දෙවනි වටේ කවුද දිනන්නෙ කියල 😊

24/04/2026

Good morning guys..💐
රීච් අඩු වෙච්ව කට්ටිය ස්ටිකර් කමෙන්ට් ටිකක් දාල කට්ටියට හෙල්ප් කර ගම්මුද
😊✌️

23/04/2026

I got over 5,150 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

23/04/2026

Mr.Catson episode 4

සුප්‍රසිද්ධ නාට්‍ය රචකයෙකු සහ කවියෙකු වූ විලියම් ශෙක්ස්පියර්ගේ උපතත් මිය යාමත් එකම දිනයක සිදු වුන බව ඔයාල දැනං හිටියද..?...
23/04/2026

සුප්‍රසිද්ධ නාට්‍ය රචකයෙකු සහ කවියෙකු වූ විලියම් ශෙක්ස්පියර්ගේ උපතත් මිය යාමත් එකම දිනයක සිදු වුන බව ඔයාල දැනං හිටියද..?

1564 වර්ශයේ අප්‍රේල් 23 වන දින උපත ලැබූ ඔහු 1616 වර්ශයේ අප්‍රේල් 23 වන දින තමා මිය ගිහින් තියෙන්නෙ පුදුමයි නේ.. 😮 ඉංග්‍රීසි බාශාවට නිර්මාණශීලී වචන බොහොමයක් එකතු කරපු සහ සාහිත්‍යයට විශාල මෙහෙයක් කල ඔහුට කරන උපහාරයක් විදිහට අද දිනය ජාත්‍යන්තර ඉංග්‍රීසි බාශා දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිදානය විසින් නම් කරලත් තියනව.. 😊✌️

22/04/2026

Love එක නැති උනා කියල දුකෙන්ද ඉන්නෙ.. මේ සරල ක්‍රමේ ට්‍රයි කරල බලන්න.. 😊✌

ලංකාවෙ ජනප්‍රියම teledrama එක තෝරමුද..??                 ඔන්න ඉතිං මූලික වටේ ජයග්‍රහයකයන් තේරිල් ඉවරයි.. අන්තිම තරඟය ගොඩ...
21/04/2026

ලංකාවෙ ජනප්‍රියම teledrama එක තෝරමුද..??

ඔන්න ඉතිං මූලික වටේ ජයග්‍රහයකයන් තේරිල් ඉවරයි.. අන්තිම තරඟය ගොඩක් තියුනු සටනක් තියෙයි කියල හිතුවට කොහොම හරි ලේසියෙන්ම "සුදු ඇඳගෙන කලු ඇවිදින්" පරාජය කරල "තණමල්විල කොල්ලෙක්" තමා ජයග්‍රහණය කරේ.. හැබැයි ඔන්න දැං නම් තරඟය ගොඩක් තියුනු සටනක් වෙනවට සැකයක් නෑ 😏 ඒ හින්ද කියන්න ඕන මේ වැඩේට සෙට් වෙලා ඉන්න කියල දිගටම.. 😊 එහෙනම් මේකෙදිත් ඔයාලට පුලුවන් වෝට් කරන්න පල්ලෙහා තියන විදිහට 👍හෝ ❤ එක මගින්.. එහෙනම් පේජ් එකත් follow කරල තියා ගන්න කියල මතක් කරන ගමන් ගිහින් එන්නම්.. අපි බලං ඉමු දෙවනි වටේ කවුද දිනන්නෙ කියල 😊

පොඩී ගානක් උනාට මේකත් ජයක් ඉතිං..😁 follow කරපු හැමෝටම බොහොම ස්තූතියි 😍🙏✌️
21/04/2026

පොඩී ගානක් උනාට මේකත් ජයක් ඉතිං..😁 follow කරපු හැමෝටම බොහොම ස්තූතියි 😍🙏✌️

21/04/2026

මේ පෝස්ට් එක ශෙයා කරල කමෙන්ට් එකක් දාන්න මං ඒ හැමෝවම Follow කරල
ලයික් / කමෙන්ට් කරනව
😊✌️

20/04/2026

Mr.කැට්සන් episode 3

ඔන්න ඉතිං කැට්සන් එයාගෙ ක්‍රශ් එක හම්බෙන්න ආව හැබැයි හිතපු නැති දෙයක් උනේ.. 😔

20/04/2026

යාලුවනේ ඊලඟට ගේන්න ඕන මොන වගේ ටූනමන්ට් එකක්ද කියල කමෙන්ට් එක දාන් යන්න 😊✌️

Address

Minuwangoda
Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Mr Geeth posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share