Clouds Designs

Clouds Designs Revamp. Roar. Results

Design for අපේ බේකරිය by Clouds Designs!DM me for orders - +94 76 242 7747
18/01/2024

Design for අපේ බේකරිය by Clouds Designs!
DM me for orders - +94 76 242 7747

You don't earn loyalty in a day. You earn loyalty day by day ! 🥹😍

+94717629510📞
Call us or drop a message for cake orders
#අපේ_බේකරිය
🤗✌️

Graphic Design for Fabric Company by Clouds Designs !
17/01/2024

Graphic Design for Fabric Company by Clouds Designs !

Design for Jaffna Kings by Clouds Manor !Dm me for orders -  +94 70 116 77 47
28/05/2023

Design for Jaffna Kings by Clouds Manor !
Dm me for orders - +94 70 116 77 47

What do you think is cooking in Kandambi's mind? 💭
How would YOU assist him in selecting a match-winning combination?

පිටියේ රජුන් තනන්නා සමඟින් එක්වී ඔබේ සිහින # රාජකීයයන් කණ්ඩායම තෝරන්න....

இம்முறை யாழ். அணியை தெரிவு செய்யும் பணியில் பயிற்றுவிப்பாளர் கந்தம்பி. அவரது பணிக்கு நீங்களும் உதவலாம். உங்களுடைய கனவு அணியை தெரிவு செய்ய இதோ உங்களுக்கொரு சந்தர்ப்பம்....!

Design by Clouds ManorDm me for orders - 070 116 7747
27/05/2023

Design by Clouds Manor
Dm me for orders - 070 116 7747

සුබ උපන්දිනයක් වේවා මහේල !!

පොඩි කාලේ ඉඳන්ම මගේ ක්‍රිකට් ලෝකේ වීරය මහේල. ඒ අපේ ස්කෝලේ කොල්ලෙක් හින්දම විතරක් නෙමෙයි දන්න කියන කාලේ ඉඳන්ම නැෂනල් ලෙවල් එකේ 'පොරක්' නිසා !

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම අවුරුදු 18ක් නියෝජනය කරපු මහේල ක්‍රිකට් වෙනුවෙන්, ලංකාව වෙනුවෙන් කරපු දේවල් ඔක්කොම හොය හොය ලියන්න ගියොත් මහේලගේ උපන්දිනේ ඉවරත් වෙනකන් ලියන්න පුලුවන්. ඒ හින්දා කෙටියෙන් මහේල ගැන ලියන්නම් !

ශ්‍රී ලංකාව වෙනුවෙන් අවස්තා 652දී ජාතික කණ්ඩායම නියෝජනය කරපු මහේල ලකුණු 25000+ ලබාගෙන තියෙන්නේ ජාත්‍යන්තර ශතක 54ක් සහ අර්ධ ශතක 136ක් එක්කයි. ඒ විතරක් නෙමෙයි සුපිරි පන්දු රකින්නෙක් උණ මහේල උඩපන්දු 440ත් රැකගන්න සමත් උණා. මේ කිව්වේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ හොඳේ. ෆර්ස්ට් ක්ලාස් ලෙවල් එකේදී, ෆ්‍රැන්චයිස් ලීග් වලදී මහේල ලකුණු 40,000ට කිට්ටු වෙන්න ගැහුව 'පොරක්' !!

ටෙස්ට් ක්‍රිකට් ජීවිතේ පටන්ගත්ත තරඟෙම මහේල 50ක් ගැහුවට, ඒ මැච් එකේ සනත් මහානාම ඉන්දියාවට අල්ලං ගහපු වාර්තාගත ගැහිල්ල නිසා මහේලව එච්චර කැපිලා පෙණුනේ නෑ. ඒ උණාට ඊට අවුරුදු 9ට පස්සේ සනා මහානාම තිබ්බ රෙකෝර්ඩ් එක මහේල දකුණු අප්‍රිකාවට ගහලා කඩන්නේ සංගා එක්ක. ලෝකේ 4වෙනි වැඩිම ටෙස්ට් ඉණිමේ අයිතිය තියෙන්නෙත් මහේලට වගේම තමයි ලංකාවේ "දීර්ඝ, අභිමානවත් ටෙස්ට් ඉතිහාසයේ ලකුණු 300ක් ගැහුව" දෙවෙනි ක්‍රීඩකයා වෙන්නෙත් මහේල. (තාම ලංකාවේ 300 ගහලා තියෙන්නෙත් තුන්දෙනයි)

විස්සයි විස්ස ලෝකෙදිත් පොල් අඩි වෙනුවට ටයිමින් ප්ලේස්මන්ට් තිබ්බනම් සුපිරී කියලා පෙන්නුව මහේල තමයි තවමත් (සමු අරන් අවුරුදු 10ටත් කිට්ටුයි) විස්සයි විස්ස ලෝක කුසලාන වල වැඩිම ලකුණුලාභියා වෙන්නේ. ඒ වගේමයි ලංකාවේ කෙනෙක් විදියට පළවෙනිම ජාත්‍යන්තර විස්සයි විස්ස ශතකය රැස් කරන්නෙත් මහේල. (තවම ගහලා තියෙන්නෙත් 100 එව්වා දෙකයි)

එක්දින ක්‍රිකට්වල ලංකාව වෙනුවෙන් තුන්වන වැඩිම ලකුණුලාභියා වෙන්නේ මහේල. ඒ විතරක් නෙමෙයි වන්ඩේ වල ඕපනර් කෙනෙක් විදියට සෑහෙන්න හොඳ රෙකෝර්ඩ් එකක් තියෙන (ඇවරේජ් එක 43ක්, ස්ට්‍රයික් රේට් 91ක්) මහේල නායකයෙක් විදියට ඕපනින් පොසිෂන් එක ඩිල්ශාන්ට නොදුන්නනම් ඩිල්ශාන් කෙනෙක් නැති වෙන්න තිබුණා වගේම තමයි මහේල කියන බැටාගේ ෆුල් පොටෙන්ෂල් එකත් දකින්න තිබ්බා. හැබයි මහේල කියන කැප්ටන්ගේ ෆුල් පොටෙන්ෂල් එක තමයි ඒ ❤️

නායකයෙක් විදියට ස්ටැට්ස් අතිනුත් හොඳම නායකයෙක් වෙන මහේල ලංකාවට වැඩිම ටෙස්ට් ජයග්‍රහණ ගෙනාපු නායකයා විදියට සම පළමු ස්ථානයේ ඉන්නේ සනත් එක්ක. දෙන්නගෙම ජයග්‍රහණ ප්‍රතිශතය 60%ක් !!

එක්දින වල දෙවන වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක් මහේල යටතේ ලියවෙද්දී මහේලගේ ජයග්‍රහණ ප්‍රතිශතය 58.05ක් ඒ ලංකාවේ නායකයෙක්ට තියෙන දෙවන හොඳම සාමාන්‍යය. (1. සනත්)

පන්දුවාර 20 රටාවේ ලංකාවේ පළවෙනිම නායකයා උණ මහේල පළවෙනිම තරඟයෙන්ම ලංකාවට විස්සයි විස්ස ජයක් ගේන්නේ එංගලන්තය පරද්දලා. මහේල තරඟ 19දී ලංකාව මෙහෙයවලා 12කදී දිනලා තියෙනවා. ඒ ප්‍රතිශතය 65.78ක් විදියට තියාගෙන. මේ තමයි ලංකාවේ හොඳම විස්සයි විස්ස ජයග්‍රහණ ඇවරේජ් එක !!

තව ලියන්න ගියොත් ස්කෝලේ කාලේ ඉඳන්ම ආව විදියයි, නායකයෙක් විදියට කරපු වැඩයි, දැන් ක්‍රිකට් වලට ඒ කාලේ SLPL එකේදිම වයඹ ටීම් එකේ තියං ප්ලෙයර්ස්ලා හැදුව විදියයි, ක්‍රීඩකයෙක් විදියට සමු ගත්තට පස්සේ තිරය පිටිපස්සේ ඉඳන් කරන වැඩ ටිකයි, අයි සී සී එකෙන් Hall of Fame දාපු ඒවයි ගොඩක් ලියන්න පුලුවන්. ඒවා ඔක්කොම ලියන්න ගියොත් උපන්දිනේ ඉවර වෙන නිසා මෙතනින් මේ පෝස්ට් එක නවත්තනවා !

සුබ උපන්දිනයක් වේවා මහේල !!
Happy birthday master Mind Mahela Jayawardena !!

-------------------------------------------------------------------------

Design by - Clouds Manor

#ඉල්ලංයංඅපිගේම

Design for Jaffna Kings by Clouds Manor !!Dm me for orders - 070 116 7747
27/05/2023

Design for Jaffna Kings by Clouds Manor !!
Dm me for orders - 070 116 7747

They struggled to get him OUT, so they decided to get him IN..
Farewell King Avishka and Thank you for the good times.. We wish you the very best!

නුඹ යන්නම යන්නම යනවානම්....
මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්....
යලි එන්නම එන්නම හිතුනේ නම්.....
නුඹ එන්න හනික නැත හිත තහනම්....

இருப்பும் இழப்பும் நிரந்தரமில்லை...
நீ போகத்தான் வேணும் எனின்....
எனக்கு அதனை நிறுத்தவும் முடியாது...
நன்றிகள் கோடி உன் இறந்த கால சேவைக்காக...

Avishka Fernando

ලැබුවා වූ සිංහල සහ දෙමළ නව වසර සාමය සතුට සෞභාග්‍ය පිරි සුබ නව වසරක් වේවා..!
14/04/2023

ලැබුවා වූ සිංහල සහ දෙමළ නව වසර සාමය සතුට සෞභාග්‍ය පිරි සුබ නව වසරක් වේවා..!

Design by Clouds Manor !!Dm for order +94 70 116 7747
03/01/2023

Design by Clouds Manor !!
Dm for order +94 70 116 7747

Another Day.. Another First Over Wicket… And it is 100th T20 Wicket for Maheesh! 🏹🎯

| | |

May this year be the year where you reach for the clouds!A happy and prosperous new year from Clouds Manor!
01/01/2023

May this year be the year where you reach for the clouds!
A happy and prosperous new year from Clouds Manor!

Do or Die Game for the Legend Leo Messi 🥲😍Vamos !!
30/11/2022

Do or Die Game for the Legend Leo Messi 🥲😍
Vamos !!

It's Game Day !!Leo Messi will wear the blue and white jersey tonight !!DM me for customized designs - +94 70 116 7747  ...
22/11/2022

It's Game Day !!
Leo Messi will wear the blue and white jersey tonight !!

DM me for customized designs - +94 70 116 7747

Address

Gampaha
11000

Telephone

+94762427747

Website

Alerts

Be the first to know and let us send you an email when Clouds Designs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Clouds Designs:

Share