H&S Microgreens

H&S Microgreens H&S Microgreens 🌱
"පොඩි කොළ, ලොකු ජීවිතයක්"
දවස් 10න් අස්වැන්න | 100% Organic
රසායනික නැත
📍ගම්පහ |

Gym යන Sport කරන අය වෙනුවෙන්ම ගෙනාව ප්‍රෝටීන් වැඩි ආහාරයක්  මෙච්චර අඩුවට  ඔන්න ඔයාලා  වෙනුවෙන්මයි ගෙනාවේ..🌱❤️ගෙදර Microg...
26/07/2026

Gym යන Sport කරන අය වෙනුවෙන්ම ගෙනාව ප්‍රෝටීන් වැඩි ආහාරයක් මෙච්චර අඩුවට ඔන්න ඔයාලා වෙනුවෙන්මයි ගෙනාවේ..
🌱❤️

ගෙදර Microgreens වවනවා. 100% Organic, වස නැහැ.

මන් දැන් වවන්නේ කව්පි පැළ 🌱
Salad, Juice, බැදල කන්න සුපිරි. Protein, Iron ගොඩක්.

ගාන: 100g - රු. 300යි
බ්‍රහස්පතින්දා fresh කපලා ගෙදරටම දෙන්නම්.

ඔයාලගෙ gym එකට හොටෙල් එකට අදම ඕඩර් කරන්න..අලුත්ම අලුත් නැවුම් මයික්‍රෝග්‍රීන්🌱😍

24/07/2026

One day🌱❤️

https://whatsapp.com/channel/0029VbD1qUtCBtxDaqZCJx1Pජොයින් වෙන්න ළමායි🌱❤️
23/07/2026

https://whatsapp.com/channel/0029VbD1qUtCBtxDaqZCJx1P

ජොයින් වෙන්න ළමායි🌱❤️

Follow Hash Art Club🍀❤️🎨's WhatsApp channel. Hash Art Club 🎨🍀

Colombo ඉන්න Self-taught Artist කෙනෙක් මන් 🇱🇰
Pencil & Charcoal වලින් අතින් අඳින Original Art විකුණනවා.

**Order Options:**
Digital Copy & Printed Copies තියෙනවා.
සෑම විකිණීමකින්ම මගේ Art Materials වලට උදව් වෙනවා ❤️

Order වලට DM කරන්න
Support Local Artist 🙏

. Join 1 follower for the latest updates.

23/07/2026

Microgreens 🌱😁 step by step

Game start🌱 මයිකොග්‍රීන් හදන පලමුවෙනි අදියර
23/07/2026

Game start🌱 මයිකොග්‍රීන් හදන පලමුවෙනි අදියර

පින්බර රුවන්වැලි මහා සෑය | Ruwanwelisaya 🙏🌸රුවන්වැලි මහා සෑය 🌸❤️🙏අනුරාධපුරයේ පිහිටි ලොව අසිරිමත් බෞද්ධ සිද්ධස්ථානයක්.මේ ...
17/07/2026

පින්බර රුවන්වැලි මහා සෑය | Ruwanwelisaya 🙏🌸

රුවන්වැලි මහා සෑය 🌸❤️🙏
අනුරාධපුරයේ පිහිටි ලොව අසිරිමත් බෞද්ධ සිද්ධස්ථානයක්.

මේ වීඩියෝ එක බලලා ඔයාටත් පින් අනුමෝදන් වේවා.

#සෑයවන්දනාව

Address

Kadawatha
Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when H&S Microgreens posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share