19/09/2026
අලුතෙන් එන 1-Cylinder Plastic Toys මොන තරම් Market එකට ආවත්... 😉🐝
ලංකාවේ Real Biker Generation එකක් හදපු Hornet එකේ Vibe එකයි Quality එකයි කවදාවත් Match කරන්න බෑ!
ඉතිහාසය හදපු උන් නිකන්ම නැති වෙන්නේ නෑ කොල්ලෝ, Pure 4-Cylinder Power Forever! 💯🔥