Pabavi Miracle Home

Pabavi Miracle Home Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pabavi Miracle Home, Digital creator, Udathuththiripitiya, Gampaha.
(115)

අපේ කමට ගැලපෙන ගමේ රස🍲🥘🍽

💢කල්තබාගැනීමේ ආහාර
💥 මෝජු වර්ග
💥 බැදුම් වර්ග
💥 අච්චාරු වර්ග
💢කැවිලිවර්ග
💢කේක් වර්ග සහ තල කැරලි
💢වටලප්පම් සහ පුඩිං වර්ග


☎️ 0743542057
whatsapp 0743542057

03/09/2026

Good night sweet dreams everyone 🌙🌠😴🥱

කොණ්ඩ කැවුම් අඩුම මිල අපෙන්උත්සව අවස්ථාවලට නැතුවම බැරි කැවිලිවර්ගයක්නෙ මේ කොණ්ඩ කැවුම්...♻️දානමය අවස්ථාවට ♻️විවිධ උත්සව ...
03/09/2026

කොණ්ඩ කැවුම් අඩුම මිල අපෙන්

උත්සව අවස්ථාවලට නැතුවම බැරි කැවිලිවර්ගයක්නෙ මේ කොණ්ඩ කැවුම්...

♻️දානමය අවස්ථාවට
♻️විවිධ උත්සව අවස්ථාවන්ට
♻️රට ගෙනියන්න
♻️තේ බොන වෙලාවට කන්න
♻️ගෙට ගෙවදීමකදී

ලබාදීමට පෙර දින නැවුම්ව සාදන ලද කිසිම කල් තබාගැනීමේ කිසිවක්ම නොයොදන ලද කොණ්ඩ කැවුම් අඩුම මිලට පිරිසිදුව පිලිවෙලට ඔබට ලබාදෙනු ලැබේ...

අමතන්න
☎️0743542057
Whatsapp 0743542057

Pabavi Miracle Home

03/09/2026

Good morning everyone ❤💗🦋❣🌼🌈🌷🌞

02/09/2026

Good night sweet dreams everyone 🌙😴🌠✨

Pabavi Miracle Home

වෙජිටේරියන් අයට ක්‍රිස්පියට කන්න සුපිරිම කෑමක්මාසයකට වැඩි කාලයක් කල් තියාගෙන කන්න පුලුවන් කෑමක් තමයි මේ..කිසිම රසකාරක වර...
02/09/2026

වෙජිටේරියන් අයට ක්‍රිස්පියට කන්න සුපිරිම කෑමක්

මාසයකට වැඩි කාලයක් කල් තියාගෙන කන්න පුලුවන් කෑමක් තමයි මේ..

කිසිම රසකාරක වර්ණකාරක කල්තියාගැනීමේ කිසිවක්ම නොයොදන ලද ස්වභාවික රසකාරක වලින්ම රස ගැන්වෙන නියම රසට පදමට හැදෙන අල බැදුමක රස බලන්න කැමතිද?

💥රට සිටින ආදරණීයන්ට යවන්න
💥කාර්යබහුල ජීවන රටාවක නියැලෙන ඔයාලට
💥බෝඩිමක ඉන්න ඔයාලට
💥අසනීප තත්ත්වයෙන් සිටින ඔයාලට

මාසයකට වැඩි කාලයක් තියාගෙන කන්න පුලුවන් මේ අල බැදුම අවශ්‍ය නම් අපට කතාකරන්න...

Place your order now
Contact us:
☎️0743542057
Whatsapp 0743542057

Pabavi Miracle Home

Good morning dearest friends 🌞🌷🌈❤🌼🦋Pabavi Miracle Home
02/09/2026

Good morning dearest friends 🌞🌷🌈❤🌼🦋

Pabavi Miracle Home

01/09/2026

Good night sweet dreams 🌙✨😴

මෙලෙකට පැණිරසට කැමති ඔයාලට මල් වගේ ලස්සන ලොකු කැටනැති මෙලෙකට හැදෙන පැණිරස වැලිතලප කන්න අපට කතාකරන්න ..ලබාදීමට නියමිත දින...
01/09/2026

මෙලෙකට පැණිරසට කැමති ඔයාලට

මල් වගේ ලස්සන ලොකු කැටනැති මෙලෙකට හැදෙන පැණිරස වැලිතලප කන්න අපට කතාකරන්න ..

ලබාදීමට නියමිත දිනට පෙර දින සකසන ලද නිසා කිසිදු රසකාරක වර්ණකාරක කල්තියාගන්න කිසිවක්ම නොයොදන ලද ගමේ හැදෙන වැලිතලප කෑල්ලක රස බලන්න..

අමතන්න
☎️0743542057
Whatsapp 074 354 2057

Pabavi Miracle Home

Good morning everyone 🌼🦋🌈🌷🌞❣Pabavi Miracle Home
01/09/2026

Good morning everyone 🌼🦋🌈🌷🌞❣

Pabavi Miracle Home

Good night sweet dreams 😴😴✨Pabavi Miracle Home
31/08/2026

Good night sweet dreams 😴😴✨

Pabavi Miracle Home

Address

Udathuththiripitiya
Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Pabavi Miracle Home posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share