12/06/2026
⛈️🌧️ අදත් තද වැසි සහ තද සුළං ගැන කාලගුණ අනතුරු ඇඟවීමක්!
බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
👉 සම්පූර්ණ පුවත කියවන්න. 👉 www.gampahanews.lk