GampahaNews.lk

GampahaNews.lk Welcome to ගම්පහ News on Facebook. Sri Lanka Latest and Trust divisional Sinhala News Hub Like and connect with us
www.gampahanews.lk
(2)

14/08/2026

🎉 10,000ක් අපිත් එක්ක! ❤️

GampahaNEWS දෙවැනි Facebook පිටුව අද වන විට 10,000 Followers සීමාව පසුකර තිබෙනවා. 🙏

අපගේ පුවත්, තොරතුරු සහ ප්‍රජා කටයුතු සමඟ නිරන්තරයෙන් රැඳී සිටින ඔබ 10,000 දෙනාටම අපගේ හෘදයාංගම ස්තූතිය! ❤️

මේ විශ්වාසය අපට තවත් වගකීමක්.

ඉදිරියටත් නිවැරදි තොරතුරු සමඟ,
ඔබ වෙනුවෙන් අපි ඉදිරියටම...

❤️ ස්තූතියි!

GampahaNEWS
ඔබේ ඇත්ත, අපේ පැත්ත

13/08/2026

අගෝස්තු 18 වනදා,
වසර 200ක ඡායාරූප ගමනේ අත්දැකීම් සමඟ
අලුත් යුගයකට පියවර තබන්න අපි එක්වෙමු.
එන්න මහගෙදරට
🚀 ගම්පහෙන් ඇරඹෙන නව ඡායාරූප යුගය!
📅 2026 අගෝස්තු 18
📍 Wave n’ Lake Hotel – වැලිසර
Location - https://maps.app.goo.gl/4ms8KL7HuTgdG73N6
මේ ආරම්භය ඔබ සමඟයි. ❤️

12/08/2026

තාක්ෂණය වෙනස් වෙයි...
කැමරාව වෙනස් වෙයි...
නමුත් ඡායාරූපයේ අනාගතය නිර්මාණය කරන්නේ අපිමයි. 📸

අගෝස්තු 18 වනදා,
වසර 200ක ඡායාරූප ගමනේ අත්දැකීම් සමඟ
අලුත් යුගයකට පියවර තබන්න අපි එක්වෙමු.
එන්න මහගෙදරට

🚀 ගම්පහෙන් ඇරඹෙන නව ඡායාරූප යුගය!

📅 2026 අගෝස්තු 18
📍 Wave n’ Lake Hotel – වැලිසර
Location - https://maps.app.goo.gl/4ms8KL7HuTgdG73N6
මේ ආරම්භය ඔබ සමඟයි. ❤️📸

12/08/2026
11/08/2026

📸 Two eras. One passion. One unforgettable celebration.
The cameras changed.
The technology evolved.
But our love for capturing moments and preserving memories remains the same. ❤️

As we celebrate 200 years of the photographic journey,
we come together to celebrate our profession, our art, and the people behind it

📅 18 August 2026
📍 Wave n’ Lake Hotel – Welisara
Location - https://maps.app.goo.gl/4ms8KL7HuTgdG73N6

200 years of memories.
One celebration.
One photographic family.

✨ Be there. Be part of the moment.
-Gampaha Professional Photographic Studio Owner's Association-

08/08/2026

වසර 200ක් පුරා ඡායාරූප අපට මතකයන් පමණක් නොව,
ඒ අපේ ජීවිතයයි
එම අසිරිමත් ලෝක ඡායාරූප දින සැමරුමට ඔබත් එක්වන්න.
සැමරුම් උළෙල -
📅 2026 අගෝස්තු 18
📍 Wave N' Lake Hotel – වැලිසර
Location - https://maps.app.goo.gl/4ms8KL7HuTgdG73N6
--ගම්පහ දිස්ත්‍රික් වෘත්තීය ඡායාරූපශාලා හිමියන්ගේ සංගමය--

Address

Gampaha

Alerts

Be the first to know and let us send you an email when GampahaNews.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share