DINU PAGE

DINU PAGE film photo and selling photo and vedio

Ammmoooo ow 🤣🤣🤣🤣🤣
13/08/2025

Ammmoooo ow 🤣🤣🤣🤣🤣

My Family 🥰🥰🥰🥰🥰
09/08/2025

My Family 🥰🥰🥰🥰🥰

Long time 🤣🤣🤣
01/08/2025

Long time 🤣🤣🤣

කොල්ලෝ
01/08/2025

කොල්ලෝ

01/08/2025

Hi everyone! 🌟 You can support me by sending Stars – they help me earn money to keep making content that you love.

Whenever you see the Stars icon, you can send me Stars.

Wife 🤣🤣🤣
01/08/2025

Wife 🤣🤣🤣

22/07/2025

✌️✌️✌️✌️

22/07/2025

🟦 නිවේදිතාට එරෙහිව කර්නාටක රජය
🟨 Yuddhakaanda Chapter 2 2025
🟥 Crime
⬜️ Kannada
🟧 7.1/10 IMDb
🟪 Special Thanks - ඕෂද එරංග (CineruLK)

නිවේදිතා කියන්නේ අහිංසක අම්මා කෙනෙක්. මෙයාට දුවෙක් ඉන්නවා ශ්‍යාම්ලි කියලා. තාම ඉස්කෝලේ යනවා. මේ අහිංසක ගෑණු ළමයාව බැලුන් එකක් අරන් දීලා කෙනෙක් එයාව පැහැරගෙන ගෙනිහින් ඒ අහිංසක කෙල්ලව දූෂණය කරනවා. ඉතින් උසාවියේදී ඒ කෙනාට නිවේදිතා වෙඩි තියලා දානවා.

භාරත් හනුමන්තා රාඕ කියන්නේ නීති වෘත්තියට පිවිසුණු කෙනෙක්. මෙයාට රස්සාවක් හොය හොයා අන්තිමේදී එයාට කොහොමහරි රස්සාවක් සෙට් වෙනවා. ඒකත් පොඩි තැනක. මෙයා ටික කාලයක් යනකොට මේ පොඩි තැනට අලුතින් කෙනෙක් එනවා. එයාගේ නම සප්නා. කාලයක් යද්දී අපේ කතා නායකයා වගේම සප්නා යාළුවෙලා අන්තිමේදී පෙම්වතුන් වෙනවා.

එක දවසක් මෙයා උසාවියට එද්දී ඔය නිවේදිතාගේ නඩුව අහන්න ලැබෙනවා. පස්සේ තමන් තනියෙන් මේ සෙල්ලමට සම්බන්ධ වෙනවා.. හැබැයි උසාවියේ ඒ නඩුවේ විරුද්ධ පාර්ශවයේ ප්‍රතිවාදියා වෙන්නේ එයා හොදට දන්නා කෙනෙක්..

මේ නඩුවෙන් දිනන්නේ කවුද?
ඇයි නිවේදිතා එයාට වෙඩි තිබ්බේ?
කවුද ඒ හොදට දන්නා ප්‍රතිවාදියා?

මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න ඕනේ නම් ෆිල්ම් එක බලන්න වෙනෝ..

━━━━━━━━━★ ★━━━━━━━━
කැමති ෆිල්ම් එකක් තියේනම් මේ ගෘප් එකට ගිහින් Search කරන්න
MSB PUBLIC GROUP LINK

https://facebook.com/groups/1808920876523044/
━━━━━━━━━★ ★━━━━━━━━

◇ ✿ ◇ 𝗠𝗢𝗩𝗜𝗘 𝗟𝗜𝗡𝗞 ◇ ✿ ◇
https://www.facebook.com/events/1740226370197988/permalink/1740798110140814/?app=fbl

━━━━━━━━━★ ★━━━━━━━━

𝗠𝗢𝗩𝗜𝗘 𝗟𝗜𝗡𝗞 වැඩ නැත්නම් පහල Group 𝗟𝗜𝗡𝗞 එකට Join වෙලා 0701099947 whatsapp number එකට ඔයාගේ profile එකෙ screenshot එකක් ගහල එවන්න

✪✪ Group 𝗟𝗜𝗡𝗞 ✪✪
https://facebook.com/groups/258965389536862/

Ah
16/07/2025

Ah

🟦 මාරාන්තික සිනමා පටයක හිරවී
🟨 DD Next Level 2025
🟥 Comedy/Horror
⬜️ Tamil
🟧 5/10 IMDb
🟪 Subtitle By - රවිදු නවීන් (BaiscopeLK)

🥴 720P 🥴

නම ගිය සිනමා විචාරකයෙක් වුණ කිසා 47 නොහොත් ක්‍රිෂ්ණමූර්තිගේ අම්මා, තාත්තා, නංගි සහ පෙම්වතියව හිට්ච්කොක් ඉරුදයරාජ් නම් මළගිය සිනමා අධ්‍යක්ෂකවරයෙකුගේ ආත්මයක් විසින් චිත්‍රපටයක හිර කරනවා. කිසා ද මේ චිත්‍රපටය තුළට යවමින් ඔවුන් බේරාගත හැක්කේ චිත්‍රපටය අවසන් වනතුරු ඔවුන් හිර වී සිටින චරිත පණපිටින් තබා ගත්තොත් පමණක් බවට නියම කරනවා. චිත්‍රපටයේ චරිත අතරේ හැමෝම හිටියත් කිසාගේ පෙම්වතිය නම් සොයාගන්න බැරි වුණා. ඉතින් කිසාට පැවරුණු කාර්යය වෙන්නේ චරිත බවට හැරුණු තමන්ගේ පවුලේ සාමාජිකයින්ගේ ජීවිතය කරදර වලින් ආරක්ෂා කිරීම සහ ඔහුගේ අතුරුදහන් වූ පෙම්වතිය සොයා ගැනීම‍යි

━━━━━━━━━★ ★━━━━━━━━
කැමති ෆිල්ම් එකක් තියේනම් මේ ගෘප් එකට ගිහින් Search කරන්න
MSB PUBLIC GROUP LINK

https://facebook.com/groups/1808920876523044/
━━━━━━━━━★ ★━━━━━━━━
━━━━━━━━━★ ★━━━━━━━━

◇ ✿ ◇ 𝗠𝗢𝗩𝗜𝗘 𝗟𝗜𝗡𝗞 ◇ ✿ ◇
https://www.facebook.com/events/1593689011515007/permalink/1594380084779233/?app=fbl

𝗠𝗢𝗩𝗜𝗘 𝗟𝗜𝗡𝗞 වැඩ නැත්නම් පහල Group 𝗟𝗜𝗡𝗞 එකට Join වෙලා 0701099947 whatsapp number එකට ඔයාගේ profile එකෙ screenshot එකක් ගහල එවන්න

✪✪ Group 𝗟𝗜𝗡𝗞 ✪✪
https://facebook.com/groups/258965389536862/

අපේ දන්සැල 🥰🥰
26/06/2025

අපේ දන්සැල 🥰🥰

Follow karanna
14/06/2025

Page eka like karala follow karann
14/06/2025

Page eka like karala follow karann

🟦 ⁣⁣⁣අයුක්තිය
🟨 Aneethi 2023
🟥 Thriller
⬜️ Tamil
🟧 6.9/10 IMDb
🟪 Subtitle By -⁣ ශාන් සසංග (CineruLK)

🥴720P🥴

මේකයි…මුල් පැය වගේ බලද්දී නම් ටිකක් බෝරින්ග් වගේ සීන් එකක් දැනුනා.. හැබැයි ඔන්න ඊටපස්සේ නම් ඇස් පිල්ලම් ගහන්නේ නැතුව බලන්න හිතෙන මට්ටමට ආව… අන්තිම ටිකේ මරු Emotional Scene ටිකක් එකතු කරලා ක්ලයිමැක්ස් එක සුපිරියටම තිබ්බා… ❤️🥺 අහිංසක මිනිස්සුන්ට මේ ලෝකේ කොයි තරම් අයුක්තිය අසාධාරණය සහිත දේවල් වෙනවද 😔💔

තිරුමනෙයි එහෙමත් නැත්තම් තිරූ (අර්ජුන්) කියන්නේ ෆුඩ් ඩිලිවරි බෝයි කෙනෙක්.. මෙයාට මානසික අසනීපයක් තියෙනවා.. ඒක තමයි දකින දකින හැමෝමව.. ඒවගේම එයාට හිරිහැර කරන හැමෝමව මරන්න හිතෙනවා.. ඒවගේම මෙයා එයාලව හිතින් මරනවා 🙄 ඉතින් මෙයා මේකට බෙහෙත් ගන්න ගමන් තමයි ඉන්නේ.. ඔන්න එතකොට ගෙදරකට කෑම ඩිලිවරි කරන්න ගිහින් එතනින් මෙයාට කෙල්ලෙකුත් සෙට් වෙනවා.. පස්සේ බැලින්නම් ඒ කෙල්ල ඒ ගෙදර වැඩකාරී..🥲 එයාගෙ නම සුබ්බු.. මේ දෙන්නගේ ලව් එකත් ඔහොම යද්දී… ඒ ගෙදර අයිතිකාර ගෑනු කෙනා ගොඩක් වයසක ගෑනු කෙනෙක්.. නිතරම වගේ සුබ්බුට හිරිහැර කරදර කරනවා.. ඒ ගෑනු කෙනාගේ ළමයි පිටරට ජීවත් වෙන්නෙ.. ඔන්න ඔහොම යද්දී හදිස්සියේම මේ ගෑනු කෙනා මැරෙනවා… තිරූගෙ මානසික ප්‍රශ්නේ නිසාත්, ඒ ගෑනු කෙනාගේ හදිස්සි මරණය නිසාත් සුබ්බු පවා හිතන්නේ තිරූ තමයි මේ මිනීමැරුම කලේ කියලා… ඔන්න ඔතනින් තමයි තිරූට වදින්න ගිය දේවාලේ ඔලුවට කඩන් වැටෙන්නේ 🥲 මෙතනින් එහාට වෙන සිද්දිය දැනගන්න මේ සුපිරි thriller ෆිල්ම් එක බලන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා ❤️

━━━━━━━━━★ ★━━━━━━━━
කැමති ෆිල්ම් එකක් තියේනම් මේ ගෘප් එකට ගිහින් Search කරන්න
MSB PUBLIC GROUP LINK

https://facebook.com/groups/1808920876523044/
━━━━━━━━━★ ★━━━━━━━━

◇ ✿ ◇ 𝗠𝗢𝗩𝗜𝗘 𝗟𝗜𝗡𝗞 ◇ ✿ ◇
https://www.facebook.com/events/1393234411883609/permalink/1393468035193580/?app=fbl

━━━━━━━━━★ ★━━━━━━━━

𝗠𝗢𝗩𝗜𝗘 𝗟𝗜𝗡𝗞 වැඩ නැත්නම් පහල Group 𝗟𝗜𝗡𝗞 එකට Join වෙලා 0701099947 whatsapp number එකට ඔයාගේ profile එකෙ screenshot එකක් ගහල එවන්න

✪✪ Group 𝗟𝗜𝗡𝗞 ✪✪
https://facebook.com/groups/258965389536862/

Address

NO:41/B, Neelamahara, Buthpitiya
Gampaha
11720

Alerts

Be the first to know and let us send you an email when DINU PAGE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share