DilDumi

DilDumi DilDumi

01/01/2026
28/05/2025

මම දන්නවා...
කාලයක් තිස්සේ ඔයාට දැනෙන වේදනා...
කොච්චර දරාගන්න උත්සහ කලත්...
මොහෝතක් එනවා පීඩනය දරාගන්නට අපහසු...
අන්න එදාට සියලු වේදනා පිටාර ගලනවා...
නතර කරන්න බෑ ඔයාට...
පිට කරන්න පපු කුහරවල කැකෑරෙන වේදනාව...
ඔබට සුව පහසුවක් දැනෙයි හරි අපූරුවට...
මතක තියාගන්න ජීවිතය හරි සුන්දර බව...
විශ්වාස කරන්න...
සන්සුන් සිත ඔබව එතනට රැගෙන යන බව...
සුන්දර ජීවිතයට 🥰

28/05/2025

ජීවිතයේදි අපට ලැබෙන හැම අවස්ථාවක්ම හිතන තරම් සරල නැහැ...
එය අභියෝගවලින් පිරිලා...
මාලුවෝ කෑම කන්න තරඟෙට වගේ පනිනවා..
එකිනෙකා ඉස්සර කරගෙන...
ඉතිං තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ඔවුන් නොපසුබට උත්සහයක....
එහේම නොකලොත් ඔවුන්ට කෑම ලැබෙන්නේ නැහැ..
අපේ ජීවිතත් එහේමයි...
බාධක සහ අභියෝගවලින් පිරිලා...
හැබැයි කොපමණ අපහසුතා මැද සිටියත්.. අපේ ඉලක්කය වෙත යන්න නම්...
අඛණ්ඩ උත්සහය සහ නොපසුබට වීර්යය අවශ්‍යමයි...

🥰

27/05/2025

ජීවිතය කියන්නේ ඉදිරියට යන ගමනක්...
නැවත හැරිමක් නැහැ...
කැමති විදිහට නැවතීමකුත් නැහැ.
ජීවිතය කෙටියි...
නමුත් කාලය වේගවත්..
ඉතිං ජීවිතය විදින්න...
සෑම මොහෝතක්ම
අමතක නොකර... 🥰

Address

Miriswaththa
Gampaha
11870

Website

Alerts

Be the first to know and let us send you an email when DilDumi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share