Dinu Saki

Dinu Saki Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dinu Saki, Digital creator, Gampaha.

Hi Guys👋❤️welcome to our page👈🤍
couple content🫣💗
your happiness,sadness share with us🥰🫶

https://www.youtube.com/

https://www.tiktok.com/?_t=ZS-90ocVXRw4ES&_r=1

07/03/2026

❤️

06/03/2026

ලස්සන🥰❤️

03/03/2026

😪😒

24/01/2026

ඔය හෙවණේ මා නිවුනා..🫶💗

21/01/2026

20/01/2026

මේ ලෝකෙ හැමෝටම ලැබීම කියන දේ එක වගේ නෑ.

ඉතින් දුක් විඳින හැමෝටම හිනාවෙන්න දවසක් අනිවාර්යෙන්ම එන්න ඕනේ. !🥀🤍
゚viralシ

19/01/2026

මැරෙනකන්ම ආදරෙයි🫂🤍

19/01/2026

හේතු හොයාගෙන හරි ජීවිතේ විදින්න,
මොකද?
දින සති මාස වලින් ගෙවිලා යන්නේ කාලය විතරක්ම නෙවෙයි.

ජීවිතේ ලස්සනම දවස්.. ! ❤️🌸

18/01/2026

ගැලපෙන කිසි දෙයක් මේ ලෝකේ නෑ..ගලපගෙන ජීවත් වුනාම තමා ඒ ආදරේ වටිනාකම වැඩි වෙන්නේ.🥰❤️ ゚viralシ

ජීවිතේට ඕන ඔයාව එක තත්පරේකවත් තනිනොකරන කෙනෙක්ව..🥀🤍ඔයා ලගින්ම ඉදන් ඔයාට ආදරෙන් හරි වැරදිකියාදෙන කෙනෙක්ව..🥀🤍ජීවිතේ අමාරුම ...
18/01/2026

ජීවිතේට ඕන ඔයාව එක තත්පරේකවත් තනි
නොකරන කෙනෙක්ව..🥀🤍

ඔයා ලගින්ම ඉදන් ඔයාට ආදරෙන් හරි වැරදි
කියාදෙන කෙනෙක්ව..🥀🤍

ජීවිතේ අමාරුම කාලේ යලට මහට එක වගෙ
ඔරොත්තු දෙන කෙනෙක්ව..🥀🤍

සීනිබෝල ආදර කතා නැතිව උඹ බං බොලන් හරි
කියල කතා කරන කෙනෙක්ව..🥀🤍

ඔයා වෙනුවෙන් ජීවිත කාලෙම පුරාවට උනත් බලන්
ඉන්න පුලුවන් කෙනෙක්ව..🥀🤍

කන්න බොන්න නැතුව හිස් බඩ ඉදන් ඔයා ආස දේ අරන් දීලා ඔයාගේ සතුට දිහා බලන් සතුටු වෙන එකෙක්ව..🥀🤍

ඔයාගේ කොච්චර වැරදි තිබුනත් ඒ සේරම වැරදි ඔයාගේ ආදරේ ඉස්සරහ අමතක කරල දාන එකෙක්ව..🥀🤍

ඔයා මොන තත්වෙක හිටියත් ඔයාව භාරගන ජීවිතේ ඉස්සරහට ගෙනියන්න කට්ට කන එකෙක්ව..🥀🤍

ඉන්නවනම් රැකගනින් එහෙම උන් හරි අඩුයි
මේ සමාජෙ..🫶❤️

කෙල්ලෙක්ට මේ ආත්මෙ ලබන්න පුලුවන් හොදම
ආශිර්වාදය ඒක...ඉතින් මේ ජිව්තේ ඔබේ නම ඉහළින්ම ලියා තබමි🫂❤️

💗

18/01/2026

ඔබමයි මා හස කුසුම🥀🤍 ゚viralシ

12/12/2025

👀🤍

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Dinu Saki posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share