Day to day life

Day to day life It's not how much we have,but how much we enjoy that makes.
(1)

එහෙම නේද...
04/05/2026

එහෙම නේද...

මිනිසුන් සමඟ සංවාද ,අනවශ්‍ය බැඳීම් අඩුවෙන තරමට ජීවිතේට පිටතින් එන ප්‍රශ්න හරි අඩුයි "Good Morning ❤
04/03/2026

මිනිසුන් සමඟ සංවාද ,අනවශ්‍ය බැඳීම් අඩුවෙන තරමට ජීවිතේට පිටතින් එන ප්‍රශ්න හරි අඩුයි "

Good Morning ❤

02/03/2026
ලස්සන අද දවස , ආදරණීය ඔබට,වාසනාවන්ත,සුබම සුබ දිනයක් වේවා...!!බලාපොරොත්තුවේආලෝකයෙන්ආලෝකවත් වේවා..ලස්සනම ලස්සන,සුබම සුබ,වා...
26/02/2026

ලස්සන අද දවස , ආදරණීය ඔබට,
වාසනාවන්ත,
සුබම සුබ දිනයක්
වේවා...!!
බලාපොරොත්තුවේ
ආලෝකයෙන්
ආලෝකවත් වේවා..
ලස්සනම ලස්සන,
සුබම සුබ,වාසනාවන්ත,
ආදරණීය දවසක් වේවා..
ආදරෙයි ගොඩක් ඔයාලට.. ❤❤

වැස්සට ඉහළපු කුඩේ පායද්දි පැත්තකට වෙන වාර අනන්තයි. ලෝකෙ විදිය ඒක තමයි. මනුස්ස ස්වභාවය ඒක තමයි. තව කෙනෙක්ගෙ ස්තූති කතාවක්...
25/02/2026

වැස්සට ඉහළපු කුඩේ පායද්දි පැත්තකට වෙන වාර අනන්තයි.
ලෝකෙ විදිය ඒක තමයි. මනුස්ස ස්වභාවය ඒක තමයි.

තව කෙනෙක්ගෙ ස්තූති කතාවක් තමන්ගෙ හිතේ ලියන්න එනකම් බලාගෙන ඉන්න එපා.
ඒක හරි බරයි...



25/02/2026

හැමෝටම සුභ උදෑසනක් වේවා..

23/02/2026

හැමදෙනාගේම සිත් සුවපත් කරන සාමකාමී සුබම සුබ රාත්‍රියක් හැමදෙනාටම ...

23/02/2026

අද ගමේ යන්නේ වෙනදා තරම් සතුටෙන් නෙමෙයි..

Address

Westetn Province
Gampaha
11000

Website

Alerts

Be the first to know and let us send you an email when Day to day life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share