27/08/2026
50K Followers! 🥳🔥
අද අපේ “Kalabara Cinema” පවුල 50,000ක් දක්වා විශාල වුණා! ❤️🎬
මේ ගමනේ අපිත් එක්ක රැඳී සිටි, අපේ Posts බලපු, Like කරපු, Share කරපු, Comment කරපු හැමෝටම හදවතින්ම ස්තූතියි! 🙏❤️
50,000 කියන්නේ අපිට අංකයක් විතරක් නෙවෙයි… අපිත් එක්ක ඉන්න 50,000ක් හදවත්! ❤️
මේක අපේ ලස්සන ගමනේ තවත් අලුත් පරිච්ඡේදයක ආරම්භයක්! ❤️
50K වෙනුවෙන් ඔබ සැමටම ස්තූතියි! 🙏👑
ඉදිරියටත් අපිත් එක්කම රැඳී සිටින්න! ❤️🎬