Yumi Online

Yumi Online One day i will win 😊
(1)

11/10/2025

හිත නිවෙන හවස්වරැ ⛅🌊 ゚viralシalシ

10/10/2025

කවුද කාලා තියෙන්නේ මේවා ゚viralシalシ

04/10/2025

ඔන්න මාත් ගියා.. 😊
හෝර්ටන් තැන්නේ අවසන් වීගෙන යන නෙලු වසන්තය නැවතත් 2037 දී හමුවෙමු 🥺

වසර 12 කට වරක් පමණ නෙලු මල් පිපෙන නිසාම මේක විශේෂත්මක වෙලා තියෙනවා.

නෙලු මලේ විශේෂත්වය වන්නේ සියලුම ශාක එකවර මල්බර වීම. නෙලු මල් පිපලා අවසන් වුන විට, ශාකයම මිය යන නිසාම මේක “මව් මරා උපදින නෙලු” කියලා හඳුන්වයි.

නිල් පාට නෙලු, Strobilanthes sexennis
දම් පාට නෙලු, Strobilanthes pulcherrima
කහ පාට නෙලු, Strobilanthes calycina
සුදු පාට නෙලු, Strobilanthes viscosa or S.diandra

කියන්න වචන නෑ ඒ හැගීම ගැන...
දිව්‍යලෝකය හා සමානයි.....❤️
යන හැමෝම පා සටහන් පමණක් ඉතුරු කර එන්න..🩷



゚viralシalシ

ඔන්න මාත් ගියා..අවුරුදු 12 කට වරක්  හෝටන්තැන්නේ පිපෙන "නෙලු මල්"  වසන්තය බලන්න 🥰 ආයේ 2037.....පාට වර්ග ගොඩායි...කියන්න ව...
04/10/2025

ඔන්න මාත් ගියා..
අවුරුදු 12 කට වරක් හෝටන්තැන්නේ පිපෙන "නෙලු මල්"
වසන්තය බලන්න 🥰 ආයේ 2037.....
පාට වර්ග ගොඩායි...

කියන්න වචන නෑ ඒ හැගීම ගැන...
දිව්‍යලෝකය හා සමානයි.....❤️
යන හැමෝම පා සටහන් පමණක් ඉතුරු කර එන්න.



゚viralシalシ

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Yumi Online posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share